amathilata wen karala tiyena gana (full list)

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    FULL LIST) අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් තිස්දෙනෙකු සඳහා රුපියල් කෝට් 118ක් හා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඊයේ ඉදිරිපත් වූ මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුව ඒ ඒ අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කර ඇත්තේ මෙසේය. වාහන මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ බදු සහිත මිල ගණන් යටතේය.

    Car%20Prize%2001.jpg

    Car%20Prize%20012.jpg
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Ranjan Thama use karanne 2011 montero eka neda

    Chandewt nathi wijith wijayamunitat deela lol :lol:

    anoma gamage kiyanne daya gamage ge wife neda
    un kootipathiyo ( daya air )
    untat wahana deela :lol:

    dan rep kapapan mage
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    N♥K_forever;20250391 said:
    Ranjan Thama use karanne 2011 montero eka neda

    Chandewt nathi wijith wijayamunitat deela lol :lol:

    anoma gamage kiyanne daya gamage ge wife neda
    un kootipathiyo ( daya air )
    untat wahana deela :lol:

    dan rep kapapan mage

    ade okunta dunnta akamk naa docs lata permit denna epaaaa :rofl::rofl::rofl:

    චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා චන්දෙ දීපු උන්ට ත් හෙන වඩිත්වා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    තුක් නොදකින්... ලංකාවේ දේශපාලකයෝ එදත් අදත් කවදත් රටට දෙයක් කරේ නෑ උන්ට දෙයක් කර ගත්තා මිසක්..
    සාමාන්ය මිනිහට වාහනයක් ගන්න එක නැත්තටම නැති කරලා දාලා හැම අතින්ම පාගලා දාලා තමන්ගේ මඩිය තද කර ගන්න හදන
    මේ වගේ වසලයොන්ට මේ ආත්මෙදිම පඩිසන් දෙත්වා
    :angry::angry::angry: