FULL LIST) අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් තිස්දෙනෙකු සඳහා රුපියල් කෝට් 118ක් හා ලක්ෂ 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඊයේ ඉදිරිපත් වූ මෙම පරිපූරක ඇස්තමේන්තුව අනුව ඒ ඒ අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා මුදල් වෙන් කර ඇත්තේ මෙසේය. වාහන මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ බදු සහිත මිල ගණන් යටතේය.



