කොකේජ් එක.

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලන්කාවේ රෙස්ටොරන්ට් වල කොකේජ් ෆී එකක් අය කිරීමේ නීතිමය තත්වය කුමක්ද ?

    පිටින් මත්පැන් බෝතලයක් රැගෙන ආ විට බොහෝ ආපනශාලා වලින් කොකේජ් ෆී එකක් අයකරයි.මම දන්නා පරිදි පිටින් මත්පැන් රැගෙන ඒමේදී මෙසේ ගාස්තු අය කල හැක්කේ බාර් ලයිසන් (සුරා බලපත්‍ර) ඇති ආපන ශාලා වලට පමනයි.අඩුම තරමේ බියර් ලයිසන් එකක් හෝ තිබිය යුතුයි,නමුත් මත්පැන් අහලකවත් නැත් සමහර ආපන ශාලා ඉහල ගනන් එක බෝතලයක් සදහා අයකරයි.මෙහි නීතිමය තත්වය කුමක්ද.සුරාබදු නීතියක් තිබේද.

    දන්නා අයෙක් පහදා දෙන්න.

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    kisima නීතිමය තත්වයyak na kamathi kenekuta kamathi deyak karala salli valin or balen e varadi vahanna puluvan

    ඒක හරි.ලන්කාවෙ තත්වෙ නෙ ඒ .මෙකේ සීන් එක දැනගන්න නැතුව කතා කරන්න බෑ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ලන්කාවේ රෙස්ටොරන්ට් වල කොකේජ් ෆී එකක් අය කිරීමේ නීතිමය තත්වය කුමක්ද ?

    පිටින් මත්පැන් බෝතලයක් රැගෙන ආ විට බොහෝ ආපනශාලා වලින් කොකේජ් ෆී එකක් අයකරයි.මම දන්නා පරිදි පිටින් මත්පැන් රැගෙන ඒමේදී මෙසේ ගාස්තු අය කල හැක්කේ බාර් ලයිසන් (සුරා බලපත්‍ර) ඇති ආපන ශාලා වලට පමනයි.අඩුම තරමේ බියර් ලයිසන් එකක් හෝ තිබිය යුතුයි,නමුත් මත්පැන් අහලකවත් නැත් සමහර ආපන ශාලා ඉහල ගනන් එක බෝතලයක් සදහා අයකරයි.මෙහි නීතිමය තත්වය කුමක්ද.සුරාබදු නීතියක් තිබේද.

    දන්නා අයෙක් පහදා දෙන්න.

    හරියට හරි,

    එමෙන්ම , මත්පැන් බිමට හැකි /අවසරලත් (විකිණීම සහ පානය කිරීම යනු බලපත්‍ර දෙවර්ගයකි) ස්ථාන වල හැර කිසිම රෙස්ටොරන්ට් එකක මත්පැන් බීම තහනම්.

    මත්පැන් බීමට දීමට බලපත්‍ර නොමැති කොකේජ් එකක් හරි අරගෙන මත්පැන් බොන්න අවසර දෙන ස්ථාන වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවට අයිතියක් ඇත.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හරියට හරි,

    එමෙන්ම , මත්පැන් බිමට හැකි /අවසරලත් (විකිණීම සහ පානය කිරීම යනු බලපත්‍ර දෙවර්ගයකි) ස්ථාන වල හැර කිසිම රෙස්ටොරන්ට් එකක මත්පැන් බීම තහනම්.

    මත්පැන් බීමට දීමට බලපත්‍ර නොමැති කොකේජ් එකක් හරි අරගෙන මත්පැන් බොන්න අවසර දෙන ස්ථාන වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවට අයිතියක් ඇත.

    ඒ කියන්නෙ බාර් ලයිසන් නැතුව කොකේජ් ගහනවනම් පැමිනිලි කරන්න පුලුවන් සුරාබදු එකට.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඒ කියන්නෙ බාර් ලයිසන් නැතුව කොකේජ් ගහනවනම් පැමිනිලි කරන්න පුලුවන් සුරාබදු එකට.

    ඔව්.. අනිවා..... බොන්න දීපු එකාටයි, බීපු එකාටයි, දෙන්නටම නඩු සහ දඩ..​