මං පොඩි කාලේ

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..:yes:
ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..:love:


:yes::yes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපි ගහන්නෙ නිල් වතුර. සමහර අමනයො මාලු හෝදන වතුරත් ගැහැව්වා.....:D

    :P:P අපි එක පාරක් බිත්තර ගැහුවා..... :P

    තව පාරක් වතුර ගහලා.... අපේ එකේ ඩ්‍රයිවරයයි..... අනිත් එකේ ඩ්‍රයිවරයයි තරහත් උනා ඒ සීන් එකට..... කෞතුකාගාරේ ලගදි මරා ගත්තා වෑන් දෙක නවත්තලා.....!! :baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල කවුරුත් පොල්කොට කරත්ත හැදුවෙ නැතෙයි.....:confused:

    එතකොට පොල් ගහක් කපපුවාම පොල් බොඩ කන්න පොරකෑම:love::love::love::love:
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    • කින්දි ගැසිම
    • පිට්ටු කැඩීම
    • කෙසෙල් පිති රුවල් ඔරු සැදීම
    • ටීක් බෝල ගැසීම
    • ගස් කොඩි දැමීම
    • එල්ලේ ගැසීම
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දුන්නක් හදාගෙන රොබින්හුඩ් සෙල්ලම කිරීම
    බඹර චක්‍ර පත්තු කිරීම
    කොහෙන් හරි රට ටොපී හම්බවීම
    බස් එකේ යනකොට පාරේ යන අනිත් වාහන එක්ක රේස් යාම
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලන්ච් ෂීට් වලින් පැරෂූට් හදල පට්ට ආතල් ගත්ත බං පොඩිකාලේ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අපි ඉස්සර:
    පාවට්ට තුවක්කුව
    සරුංගලය
    උබලට කියන්ඩ මම O/L pass වෙලා result එද්දී සරුංගලයක් හදන්ඩ නුඋල් බෝලයක් ගත්ත. එත් ඊට පස්සේ A/L class ගියා. වෙලාවක් තිබ්බේ නෑ. අද වෙනකම් ඒ නුඋල් බොලේ තියෙනවා.
    මම ඒ කාලේ නයා සරුංගල් හැදුවේ. නයාගේ පෙන්ද අබරෙයි කියල ඉරටු ගහනව හරහට.
    My favorite: සරුංගලය. දැන් නම් drone එකක් අරන් යවනවා. එත් පොඩිකාලේ වෙලේ බැහැල සරුංගලේ යවපු තරම් අත්ල නෑ පොඩ්ඩක් වත්.
    මම නමය වසරේ බැලුන් යවල ඒක බැලුන් එකක මගේ address දාල යැව්වා. එකෙන් ඇන්ටි කෙනෙක් ලියුමක් එවල් තිබ්බ. මම තෑග්ග දෙනවා කියල යැව්වා මට සුවිප් එකක් එවන්ඩ කියල එවල තිබ්බ.:P

    දැන් එවුන්ගේ:
    කුණුහරුපෙන් රැප් කිරීම
    Selfie ගැසීම
    තූල් ගැසීම
    බියර් බීම
    කොල්ලෝ එක්ක එකතු වෙලා කෙල්ලෝ ගැන කතා කිරීම.
    කෙල්ලෝ එක්ක love කිරීම.
    කෙල්ලන්ට පු.. එක්කෝ ඇති :rolleyes:

    තේ එකත් හැලුනා උත්තෝ හිනාගිය පාර:angry::angry::angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලන්ච් ෂීට් වලින් පැරෂූට් හදල පට්ට ආතල් ගත්ත බං පොඩිකාලේ

    සිරාවටම.. දැනුයි මතක් උනේ.. :D

    ඉනිමගක් තියල වහළෙට නගින එකත් මාර ආතල් ඒ කාලේ...:P
    අම්මගෙන් බැනුම් අහගෙන මාම එක්ක වහලෙට නැගල එක සැරයක් හෙන වින්නැහියක් උනා ආයෙ බහින්න යනකොට..:rofl:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උඹල කවුරුත් පොල්කොට කරත්ත හැදුවෙ නැතෙයි.....:confused:

    එතකොට පොල් ගහක් කපපුවාම පොල් බොඩ කන්න පොරකෑම:love::love::love::love:

    පොඩි රෝද දෙකකට කොසු මිටක් හයි කරන් කරත්ත හදාගෙන පිස්සු නටපු කාලයක්නම් තිබුණා..:rofl:
    හැබැයි පොල්කොට නෙමෙයි..:confused:

    කෝහේ ගියත් යන්නෙ කරත්තෙ තල්ලු කරගෙන..
    දැන් පොඩි එකෙක් එහෙම ගියොත් නම් පරිවාස භාරෙට පත් කරන්නත් බැරි නෑ..
    :sorry:
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ටිචගෙන් හොදයි එකක් ඉතා හොදයි ලැබුනම
    අයේ රත්තරන් පැනෙන් තරු ලැබුනම
    ආයේ ලකුණු 90 වැඩි උනාම දෙන ටග්ග ලැබුනම
     

    yamaha

    Active member
  • Feb 22, 2007
    401
    31
    28
    paradise
    BUNNTY

    BUNNTY topi kale adiyak digata adeema...addma chally motor bike aka win karana kenata denawa kiyala game akaka thibba
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ටිචගෙන් හොදයි එකක් ඉතා හොදයි ලැබුනම
    අයේ රත්තරන් පැනෙන් තරු ලැබුනම
    ආයේ ලකුණු 90 වැඩි උනාම දෙන ටග්ග ලැබුනම

    මට ඉස්කෝලෙ යන කාලෙ පිත්තල වලින් හදපු තරුවක් තිබ්බා. ෆුල් බ්‍රයිට් තරුවක්. ඒක තාම මාගාව තියේ.:D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mata hena pissuwak thibba TV antenna hadanna, ammala bena bena hitiyata mama hadapu antenna walin thamai hodatama TV balanne. thawa AL walata Bernoulli igena gatta dawase idala helicopter hadanna try kala. mokada try karapu kellage gedarata liyum yawanna hithagena.

    ara nakuta diga bath kurange nettata nulen getayak dala anith konata iti kola kellak geta gahala bara addawanawa.

    maduruwanta messanta kubinta merunama puchchanna adahanagarayakuth heduwa eka serayak.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩේ එහෙමද බන් :P:P වැඩිය නෑ දැන් ඕක :baffled:

    mata hena pissuwak thibba TV antenna hadanna, ammala bena bena hitiyata mama hadapu antenna walin thamai hodatama TV balanne. thawa AL walata Bernoulli igena gatta dawase idala helicopter hadanna try kala. mokada try karapu kellage gedarata liyum yawanna hithagena.

    ara nakuta diga bath kurange nettata nulen getayak dala anith konata iti kola kellak geta gahala bara addawanawa.

    maduruwanta messanta kubinta merunama puchchanna adahanagarayakuth heduwa eka serayak.

    maath flight ekak haduwa motarayak ehema set karala bara wadi uda yanne na anthimata uda thattuwakata gihin atha ariya malata ma..........