අනික ඒ කාලේ තිබ්බ කාටූන්...... දොස්තර හොද හිත..... ටින් ටින් ..... හා හා හරි හාවා...... !!
රොබින් හුඩ්..... නයිට් රයිඩර්...... ආයේ අර මොකක්ද බං අර හ්ම්ම්ම්.... Spellbinder..... ආයේ...... අම්මෝ කොච්චර ලස්සන කතා තිබ්බද ටීවී එකේ බලන්න... අඹ යාළුවෝ..... ඇයි ඒ කාලේ ගියපු ලොකු අයට බලන්න තිබ්බ නාට්‍ය උනත් කොච්චර ලස්සනද.... දූ දරුවෝ...... යශෝරාවය...... ආයේ අර සූරසේන හිටපු නාට්‍ය .... ඉදිආප්ප සීන් එක.... !!![]()





, හැබැයි දවසක් ඔතන පොඩි එකෙක් බස් එකේදි වාඩි වෙලා ගිහින් වාහනේ එන්ජිමේ වතුර දාන තැන කප් එක බුරුල් වෙලා තිබිලා
එක පාරට ගැස්සුන ගමන් ලෝදිය වගේ වතුර විදින්න ගත්ත, එතන හිටපු පොරට බුදු සරනයි, කකුලෙ හම දිය වෙලා බේරුනේ 


