අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..
ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..


අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..
ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..


අපි ගහන්නෙ නිල් වතුර. සමහර අමනයො මාලු හෝදන වතුරත් ගැහැව්වා.....![]()

අපි එක පාරක් බිත්තර ගැහුවා.....

මඩ් ගාඩ් එක අස්සට දාගන්න ඕනා....... මරු එතකොට....!!
![]()


අපි ඉස්සර:
පාවට්ට තුවක්කුව
සරුංගලය
උබලට කියන්ඩ මම O/L pass වෙලා result එද්දී සරුංගලයක් හදන්ඩ නුඋල් බෝලයක් ගත්ත. එත් ඊට පස්සේ A/L class ගියා. වෙලාවක් තිබ්බේ නෑ. අද වෙනකම් ඒ නුඋල් බොලේ තියෙනවා.
මම ඒ කාලේ නයා සරුංගල් හැදුවේ. නයාගේ පෙන්ද අබරෙයි කියල ඉරටු ගහනව හරහට.
My favorite: සරුංගලය. දැන් නම් drone එකක් අරන් යවනවා. එත් පොඩිකාලේ වෙලේ බැහැල සරුංගලේ යවපු තරම් අත්ල නෑ පොඩ්ඩක් වත්.
මම නමය වසරේ බැලුන් යවල ඒක බැලුන් එකක මගේ address දාල යැව්වා. එකෙන් ඇන්ටි කෙනෙක් ලියුමක් එවල් තිබ්බ. මම තෑග්ග දෙනවා කියල යැව්වා මට සුවිප් එකක් එවන්ඩ කියල එවල තිබ්බ.
දැන් එවුන්ගේ:
කුණුහරුපෙන් රැප් කිරීම
Selfie ගැසීම
තූල් ගැසීම
බියර් බීම
කොල්ලෝ එක්ක එකතු වෙලා කෙල්ලෝ ගැන කතා කිරීම.
කෙල්ලෝ එක්ක love කිරීම.
කෙල්ලන්ට පු.. එක්කෝ ඇති



ලන්ච් ෂීට් වලින් පැරෂූට් හදල පට්ට ආතල් ගත්ත බං පොඩිකාලේ



උඹල කවුරුත් පොල්කොට කරත්ත හැදුවෙ නැතෙයි.....
එතකොට පොල් ගහක් කපපුවාම පොල් බොඩ කන්න පොරකෑම![]()


උඹල කවුරුත් පොල්කොට කරත්ත හැදුවෙ නැතෙයි.....
එතකොට පොල් ගහක් කපපුවාම පොල් බොඩ කන්න පොරකෑම![]()

ටිචගෙන් හොදයි එකක් ඉතා හොදයි ලැබුනම
අයේ රත්තරන් පැනෙන් තරු ලැබුනම
ආයේ ලකුණු 90 වැඩි උනාම දෙන ටග්ග ලැබුනම

අඩේ එහෙමද බන්වැඩිය නෑ දැන් ඕක
![]()
mata hena pissuwak thibba TV antenna hadanna, ammala bena bena hitiyata mama hadapu antenna walin thamai hodatama TV balanne. thawa AL walata Bernoulli igena gatta dawase idala helicopter hadanna try kala. mokada try karapu kellage gedarata liyum yawanna hithagena.
ara nakuta diga bath kurange nettata nulen getayak dala anith konata iti kola kellak geta gahala bara addawanawa.
maduruwanta messanta kubinta merunama puchchanna adahanagarayakuth heduwa eka serayak.