මං පොඩි කාලේ

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage thibba podi push bicycle ekata dynamo ekak aran dunne ne, itin amaruwen suruttu peti hoyagena torch bulb hoyagena head light ekak gahagatta. a kale ewata holder ganna salli nehene. itin potuwala rubber bush ekata yakada aniyak bassala thamai ara yata meththata wire connection eka daganne :)
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ


    පොඩි රෝද දෙකකට කොසු මිටක් හයි කරන් කරත්ත හදාගෙන පිස්සු නටපු කාලයක්නම් තිබුණා..:rofl:
    හැබැයි පොල්කොට නෙමෙයි..:confused:

    කෝහේ ගියත් යන්නෙ කරත්තෙ තල්ලු කරගෙන..
    දැන් පොඩි එකෙක් එහෙම ගියොත් නම් පරිවාස භාරෙට පත් කරන්නත් බැරි නෑ..
    :sorry:


    :rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mata hena pissuwak thibba TV antenna hadanna, ammala bena bena hitiyata mama hadapu antenna walin thamai hodatama TV balanne. thawa AL walata Bernoulli igena gatta dawase idala helicopter hadanna try kala. mokada try karapu kellage gedarata liyum yawanna hithagena.

    ara nakuta diga bath kurange nettata nulen getayak dala anith konata iti kola kellak geta gahala bara addawanawa.

    maduruwanta messanta kubinta merunama puchchanna adahanagarayakuth heduwa eka serayak.


    :rofl:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    a kale koheda ban oya drone ehema :lol: oya AL project eken ehema mage hodama yaluwage first love eka goda demma. maduru keetayo gena project eka karana vidihata application hadagena gihn kellage gedara serama details aragena the ekakuth beela awe . a kella aruta aurudu 4kta wage passe boot eka tibba.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    den oya ape podi ekata mama ke gehuwata thoran seen eka gena, ape amma mata baninawa mamath oya chuti kale idalama wire keli muttu korana weda kala kiyala. 3 panthiye wage idan chitra poth wala pirenne thibbe thoran adala.

    kohoma hari AL karana kale weddi mama thoranakui kerakena kudu 3kui gedara hadala tiyenawa.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    a kale koheda ban oya drone ehema :lol: oya AL project eken ehema mage hodama yaluwage first love eka goda demma. maduru keetayo gena project eka karana vidihata application hadagena gihn kellage gedara serama details aragena the ekakuth beela awe . a kella aruta aurudu 4kta wage passe boot eka tibba.


    :rofl::rofl:

    මාත් Scout කරද්දි ජොබ් වීක් එක යන අතරේ කෙල්ලෙක් බලන්න ගෙදරට ගොස් තිබේ:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    amilaya tanak tiyenawalu. :yes:

    kiribathgoda thiyenawa ubata one nan welawaka ussan ennam.......

    :cool::cool: තැන කියපියෝ බස් එකක එකෙක්ට හරි කියලා ගෙන්න ගන්න ඕනා... ඔය මංචී / මැලිබන් උන් ඕවා ගහන්නේ නෑ නේ....?? :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩේ.. ඇන්රොයිඩ් ඕඑස් එක්ක ළමා ලෝකෙ ඕනෑවට වැඩිය ස්මාර්ට් වෙන්න කලින් මාර ලස්සනයි නේ..:yes:
    ඒ අතින් අපි හෙන වාසනාවන්තයි.. මතක් කරන්න ලස්සන අතීතයක් අපිට තිබුණා..:love:

    :baffled::baffled: සිරාවට බං.... දැන් ඉස්කෝලේ පහ වසරට යන්නත් කලින් ලමයි අතේ ෆෝන්....!! :angry:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එව්ව ඉක්මනට කැඩෙනවනේ...අරව පට්ට ගහන්න පුළුවන්...ලයිට් එහෙමත් හයිකරා ඕකට මන්... :cool:

    මා ගාව තිබ්බ වෝල්ටා බැට්‍රි අස්සෙ තියෙන ප්ලාස්ටික් රවුන් බැට්‍රි කීරකින් යාකරල හදාගත්ත පොඩි කාර් එකක්. ඒකෙ ඇක්සල් ඔයිල් කලේ පොල් තෙල් වලින්. හරවන්න ස්ටියරින් එකකුත් තිබ්බ. එල්.ඊ.ඩී ලයිටුත් දාල තිබ්බ. කශන් කරපු සීට් තිබ්බ, බොඩි ගැහැව්වෙ වෝල්ටා බැට්‍රි වල පිටින් තියෙන තහඩුවයි, සිග්නල් ටියුබ් වල තහඩුයි දිගෑරල අරන්. :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අනික ඒ කාලේ තිබ්බ කාටූන්...... දොස්තර හොද හිත..... ටින් ටින් ..... හා හා හරි හාවා...... !!

    රොබින් හුඩ්..... නයිට් රයිඩර්...... ආයේ අර මොකක්ද බං අර හ්ම්ම්ම්.... Spellbinder..... ආයේ...... අම්මෝ කොච්චර ලස්සන කතා තිබ්බද ටීවී එකේ බලන්න... අඹ යාළුවෝ..... ඇයි ඒ කාලේ ගියපු ලොකු අයට බලන්න තිබ්බ නාට්‍ය උනත් කොච්චර ලස්සනද.... දූ දරුවෝ...... යශෝරාවය...... ආයේ අර සූරසේන හිටපු නාට්‍ය .... ඉදිආප්ප සීන් එක.... !! :love: