PayPal | eBay Q & A

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Machan mata podi paypal help 1k one

    malayasian or phil paypal 1k hadala eka verify karanne kohomada? lankawe CC ekakin verify kaloth aul da?

    account 1 limit karaganne natuwa inne kohomada. account 1k limit wenna monawada balapana hethu

    මචන් මට පොඩි paypal හෙල්ප් 1ක් ඔනේ

    malayasian හරි pil paypal 1ක් හදල ඒක වෙරිෆ්ය් කරන්නෙ කොහොමද? ලන්කාවෙ CC එකකින් වෙරිෆ්ය් කලොත් ඖල් ද?

    account 1 ලිමිට් කරගන්නෙ නැතුව ඉන්නෙ කොහොමද. account 1ක් ලිමිට් වෙන්න මොනවද බලපන හේතු

    sampath web card HNB card eka wage ekakin verify karanna puluwan. use karana widiya anuwa thamai limit wenne eke pattern ekak hoyanna amaarui wenama browser ekak thiyaganna paypal ekata eke cache cookies clear karanna epa.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48

    ela machan. thanks reply ekata
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    sampath web card HNB card eka wage ekakin verify karanna puluwan. use karana widiya anuwa thamai limit wenne eke pattern ekak hoyanna amaarui wenama browser ekak thiyaganna paypal ekata eke cache cookies clear karanna epa.

    machan mage Commercial card eka lankawe paypal 1ta add karala tiyanne. ekama aluth paypal ekata dammoth wade aul wei da
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ebay
    ලංකාවට ship නොකරන ඒවා ගෙන්නගන්නේ කොහොමද?
    reship.com wage ekak use karala thamai machan ganna wenne.

    mcn mama hadana hada ebay account suspended wenawane
    Plz laku udauwak
    pc eke cache cookies pc name eka okkoma change karala hadanna.

    machan ebay selling karanna a to z guide ekak nadda? accounts hadala verify karana thana idala shipment ekak karana thana dakwa?
    EK eke thread godak thibunane machan ebay selling gana.
     
    • Like
    Reactions: Rated_R

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Ebay account suspended wenawane
    mona wage hethu nesade mcn

    ekama pc eken ekama browser eken cache cookies clear karanna neathuwa haduwama. ekama paypal eka use kalamath un detect karanawa samahara welawata. ethakota dena name address phone wage details walin.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    Ebay උදව්වක් ඕනි. මන් අද Ebay එකෙන් ෆෝන් එකක් එකක් ගෙන්න order එකක් දැම්ම, මන් ගෙව්වේ මගේ පයනියර් මාස්ටර් කාර්ඩ් එකෙන් paypal හරහා ගෙව්වේ. මට paypal එකෙන් email එකක් අවා Receipt No එකක් එක්ක, එත් පයනියර් එකවුන්ට් එකේනම් payment එක දැන් approve වෙලා තියෙන්නේ . මන් Ebay එකට ලොග් වෙලා එක බැලුව එත් මගේ Purchase history එකේ මන් order කරපු එක පෙන්නන් නැහැ. මොකක් නිසාද මෙහෙම වෙන්නේ,? මන් සේලර් ගෙන් ඇහුව මගේ order එක එයාට ආව කිඋව
     
    order eka hide wela athi ehenam "Purchase History" ekata gihin oya hidden kiyana radio button ekatath click ekak daala balapan ethanawath thiyenawada kiyala. ehema naththam wenna puluwan ekama athal eka thamai account ekata log wenne nathuwa guest kenek widiyata checkout karala
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    prashnayak thiyanawa. :oo:

    man ekama email eken ebay account ekai paypal ekai open karala bari welawath paypal eka limit unoth ebay account ekata wena aluthen email ekakin paypal ekak hadala connect karoth aul yaida?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    prashnayak thiyanawa. :oo:

    man ekama email eken ebay account ekai paypal ekai open karala bari welawath paypal eka limit unoth ebay account ekata wena aluthen email ekakin paypal ekak hadala connect karoth aul yaida?

    ehema awlak na bun baya nathuwa listing ekata add karahan :D
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ehema awlak na bun baya nathuwa listing ekata add karahan :D

    ok machan thanks :)

    thawa prashnayak thiyanawa. wena pc ekakma nathuwa ekama pc eke wena browser ekak use karoth mokada?
    mage laga sri lankan ekak thiyanawa ekata log wenne chrome walin witharai.

    ithin malaysian ekak hadala firefox walin witharak ekata log unoth?? router eka restart karala wage??