Happy Birthday - Ashman

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    May your cake be sweet, your presents be expensive and your day be wonderful.

    Happy birthday ashman ayya
    From : cow de boy
    මල්ලී ඔයට එවපු මැසේජ් එක ඩිලිවර් වෙලා නෑ.. ඔයාටත් හැමෝටමත් ගොඩාක් ස්තූතියි ඈ..
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උබ මා හදුනා ගත්තේ කවියෙන් කිරියේ...
    ඉන්නා හොද එකෙක් බව දැනුනා කිරියේ...
    අද උබ උපන් බව මා දුටුවා කිරියේ..
    ගොතලා කියන්නම් මෙලෙසට එල කිරියේ...

    හොද ගුණ දම් ඇතිව උබ ඇත බැබලිලා ...
    ඒ ගෞරවය උබේ මවු පියෝ හට දීලා...
    සැම හට ඉන්නවා උබ අත හිත දීලා...
    එලෙසට තව බොහෝ කල් ඉනු වැජබිලා...

    එන එන අනතුරුද කරදර නැති වේවා...
    තබනා පියවරම ජය ටැබ වෙත වේවා...
    සිතනා පතන දේ එලෙසට ඉටුවේවා...
    උබේ ජිවිතය සව් සිරියෙන් ඉතිරේවා...

    සුබ උපන්දිනයක්.... මචෝ....
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අනේ විජයෝ මම දැන් කුරුණෑගල බ්‍රාන්ච් නෙමෙයි ඉන්නේ බන්.. පොත් වැඩෙන් හරි අපේ ට්‍රිප් වැඩෙන් හරි සෙට් වුනාම අනිවා පාර්ටියක් දෙන්නම් මචෝ...
    :P:P:P:P
    just a joke bn
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,342
    542
    113
    උබල එන්නද ?
    අශ්මන් සහොගෙ ලගින්ම හිටපු යාලුවෙක් ගෙ මරනයක් පහුගිය දවසෙ උනා.ඉයෙ තමයි අවසන් කටයුතු උනෙ. එයා මෙ ටිකෙ පට්ට මහන්සියක් වෙන්නෙ .....

    math dakka paw a kolla:sorry::sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අළු මිනිහා ට සුබ උපන් දිනයක් වේවා.................!!!!
    ඉක්මනින් ම කෂාද බැද අපි මෙන් ම පරිප්පුව සෙට් වේවා!!!!
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    අළු මිනිහා ට සුබ උපන් දිනයක් වේවා.................!!!!
    ඉක්මනින් ම කෂාද බැද අපි මෙන් ම පරිප්පුව සෙට් වේවා!!!!

    මේ බටු කොල්ලොන්ව හිරේ දාන්නේ නැතුව හිටු කිබුල් මාමි :P:P