🎉🎈 Happy Birthday to You 🎈🎉

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla


    iu



    🎵 Happy Birthday to You 🎵
    🎵 Happy Birthday to You 🎵
    🎵 Happy Birthday Dear @timetraveler1921 🎵
    🎵Happy Birthday to You ! 🎵

    අද දින සිය දිවිගමනේ 79වන කඩයිම පසුකරන :P
    අප හිතවත් @timetraveler1921 මිතුර,:)
    ඔබට සුබම සුභ උපන්දිනයක් වේවායි එලකිරි පවුලේ අපි සැම ප්‍රාර්ථනා කර සිටිමු :yes:

    Happy Birthday GIF by memecandy


    හා හා කට්ටිය දැන් පහලට එන්න, පාටිය පටන්ගන්න හදන්නේ උදේට :D
    ඔන්න කේක් එක මං ගානේ :yes:

    Happy Birthday Love GIF by Hallmark Gold Crown





     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::


    iu



    🎵 Happy Birthday to You 🎵
    🎵 Happy Birthday to You 🎵
    🎵 Happy Birthday Dear @timetraveler1921 🎵
    🎵Happy Birthday to You ! 🎵

    අද දින සිය දිවිගමනේ 79වන කඩයිම පසුකරන :P
    අප හිතවත් @timetraveler1921 මිතුර,:)
    ඔබට සුබම සුභ උපන්දිනයක් වේවායි එලකිරි පවුලේ අපි සැම ප්‍රාර්ථනා කර සිටිමු :yes:

    Happy Birthday GIF by memecandy


    හා හා කට්ටිය දැන් පහලට එන්න, පාටිය පටන්ගන්න හදන්නේ උදේට :D
    ඔන්න කේක් එක මං ගානේ :yes:

    Happy Birthday Love GIF by Hallmark Gold Crown





    හරි බං එළ, ඕක දාන්න මහන්සි උන හින්ඳ උඹට ලයික් එකක් දැම්ම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    සුභ උපන්දිනයක් වේවා කාල යාත්ත්‍රිකයා...

    ඔය ඇන්ලොප්, වවුචර්, තෑගිපෙට්ටි එහෙම ගෙනාපු කස්ටිය ඇතුලට යනකොට මට ඒ ටික දීගෙන යන්න. මාව තමයි තෑගි එකතුකරන්න පත්කරල තියෙන්නෙ. සෞඛ්‍ය හේතූන් මත ඇතුලට තෑගි ගෙනියන්න දෙන්නෙ නෑ..

    මාස්ක් දාගෙන මීටරේ දුර තියාගෙන එන්න. අත් හෝදගෙන එන්න....

    ඔය ඔතන @පුරවැසියා මොකද @hodakolla ට කිට්ටු කරන්නෙ... කෝ ඔතන මීටරේ...