Connection එක active වුනා ......... සුපිරියටම වැඩ .......
Thank You ..... machang ................
පිළියන්ඳලට Speed එක මෙන්න ........
![]()
mcn overseas server ekakata ping ekak dala balafanko
Connection එක active වුනා ......... සුපිරියටම වැඩ .......
Thank You ..... machang ................
පිළියන්ඳලට Speed එක මෙන්න ........
![]()
mcn overseas server ekakata ping ekak dala balafanko
Machan Oken PEO TV Balanna Barida
OK. මේක කතාව ඇත්තද?Dan Denne nam machan oka thamai. Slt Life Time Warrenty Nisa , Aulak na.![]()
ඔවු එහෙම තමයි, 3000,1900 ට තිබුන ඔෆර් එකට දෙන්නෙ කළු රවුටර් එක .7000 දෙන්නෙ වෙන එකක්. Huawei B593 4 පෝර්ට් රෞටර් එක , ඩයලොග් එකෙත් එහෙමයි
Connection එක active වුනා ......... සුපිරියටම වැඩ .......
Thank You ..... machang ................
පිළියන්ඳලට Speed එක මෙන්න ........
![]()

Slt eken katha kara. 900 Rs ta router eka denawa qwwa.
sirawatada?
pachayak da?
boru newei bn.
Dawas deka thunaka kalin katha kare.ape slt phone connection ekak thiyenawa.
A hindada danne ne.

අඩෝ පට්ට මචන්.. සිග්නල් තියනව සුපිරි speed. කියපු වෙලාවට බඩු එව්වා.. වැඩ ලොවෙත් නෑ... සන්තෝසේ බැරුවා... හවසට ගිහින් speed test එකක් දාන්නම්...

SLT 4G දෙන්නෙ උන්ගෙම 4G Tower වලින්ද නැත්නම් මොබිටෙල් Tower වලින්ද බං? 4G නැති පැත්තක 3G වලින් වැඩ කරනවද ඔය කනෙක්ෂන් එක?

3G walin Wada na machan. 4G thiyenna ona. 4G tower th thiyenawa. Wena Tower walath Agrement gahala , Service Aran thiyenawa. Oyage Location kiwwoth . 4G thiyenawada balanna Puluwan.![]()
Tangalle idan 5km durin( mahawela rd) signal tiyeda????