Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol::(
    නෑ ඌයි නිකං ඌ කෙල්ලෙක් වගේ ඒකයි කියුවේ මොකා මොනව කියුවත් රැවුල තියෙන්න ඕන කොල්ලෙක් නම් බලපන්කෝ ඌ නිකං ලොල්ලෙක් වගේ:lol::lol:
    කෙල්ලෝ කැමති ඔහොම මල් කුමාරයා වගේ ඉන්නකොට නෙ. අර අනන්තයෙන් ආ තරු කුමරා වගෙ :D
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Arya and Jon Romance?

    in UP COMING BOOK " The Winds of Winter '
    :shocked::shocked:

    Possible Spoilers Ahead! News of the next book in the Song of Ice and Fire Saga comes via online reports. A release date could be very close for The Winds of Winter. Arya and Jon Romance teased.

    A report by Independent suggests that an unlikely romance is bound to take place in the novel. There will, of course, be more deaths of favorite characters, but the real point of interest will be a romance between half-siblings Jon Snow and Arya Stark. Tyrion Lannister will also be a love interest in the triangle, after he supposedly switches alliances to house Stark, and tries to gain the affection of Arya.

    This will leave Jon and Arya tormented with their affection for each other, until the imminent reveal of Jon Snow’s true parents takes place. We didn’t get the nod on who they could be just yet, neither in the books or on the show.

    The R+L=J theory is the most widely spread theory regarding the parents of Jon, but we must not forget this tweet from GRRM, that has since been taken down, and could imply he was just messing with us poor fans –

    robert-catelyn.png
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    රොබට් බරාතියන් + කැටලින් ස්ටාක් :lol: මේක ඇත්තද දන්නේ නෑ :baffled:

    එහෙම වෙන්නෙ බැහැ.මොකද සීසන් 1 දි කැතලීන් නොසාහෙන්න බැන්නා නෙඩ්ට අවජාතකයෙක් හදාගෙන අවා කියලා.

    රොබට් + ලියානා = ජොන් + මීරා වෙන්නත් පුළුවන්

    http://buzzaddictz.com/2016/05/10/robert-baratheons-long-lost-children/
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    රම්සි මැරෙන්න විදිහකුත් නැහැ දැන්ම.

    kit-harington-shaved-beard.jpg

    සීසන් 6 එකියන්නෙ අවුරුදු 6ක් ම රැවුල කපපු නැති එක දැන් රැවුල කපලා.සීස 7 මු නැද්ද දන්නෙ නැහැ

    උගේ රැව්ල වැවෙය් ඒ වෙනකොට...
    :rolleyes::rolleyes::rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම වෙන්නෙ බැහැ.මොකද සීසන් 1 දි කැතලීන් නොසාහෙන්න බැන්නා නෙඩ්ට අවජාතකයෙක් හදාගෙන අවා කියලා.

    රොබට් + ලියානා = ජොන් + මීරා වෙන්නත් පුළුවන්

    http://buzzaddictz.com/2016/05/10/robert-baratheons-long-lost-children/

    Rhaegar Targaryen+ලියානා stark jon+meera
    tower of joy ithuru wenne nedui reedui un denna lamai dennawa hadagannawa.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Arya and Jon Romance?

    in UP COMING BOOK " The Winds of Winter '
    :shocked::shocked:

    Possible Spoilers Ahead! News of the next book in the Song of Ice and Fire Saga comes via online reports. A release date could be very close for The Winds of Winter. Arya and Jon Romance teased.

    A report by Independent suggests that an unlikely romance is bound to take place in the novel. There will, of course, be more deaths of favorite characters, but the real point of interest will be a romance between half-siblings Jon Snow and Arya Stark. Tyrion Lannister will also be a love interest in the triangle, after he supposedly switches alliances to house Stark, and tries to gain the affection of Arya.

    This will leave Jon and Arya tormented with their affection for each other, until the imminent reveal of Jon Snow’s true parents takes place. We didn’t get the nod on who they could be just yet, neither in the books or on the show.

    The R+L=J theory is the most widely spread theory regarding the parents of Jon, but we must not forget this tweet from GRRM, that has since been taken down, and could imply he was just messing with us poor fans –

    robert-catelyn.png

    :no::no::no:

    https://www.quora.com/GoT-Spoilers-...Martin-tweeted-a-spoiler-about-Jons-parentage

    that tweet is a bullshit. chek qurora
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    රම්සි මැරෙන්න විදිහකුත් නැහැ දැන්ම.

    kit-harington-shaved-beard.jpg

    සීසන් 6 එකියන්නෙ අවුරුදු 6ක් ම රැවුල කපපු නැති එක දැන් රැවුල කපලා.සීස 7 මු නැද්ද දන්නෙ නැහැ

    Tyrion, Danny, Jon :frown: mun nethiwa mona show da

    Kit Harrington slipped and answered yes for a question asked by radio 1 which was "Do you end up on iron throne ? " :rofl:

    watch from 4:40

    https://youtu.be/06T3aEYC9iI?t=279
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    ඔය හෙවනැල්ල නෙවේ පස්සෙන් එන වෙන මනුස්සයෙක් ගෙ නේද ? ආර්යාව ට්‍රෙන් කරපු පොර එන කතාවකුත් කියනව තමා. මේකේත් පොර වගේ කොන්ඩේ වවපු එකෙක් ඉන්නව. හැබැයි ඌ නං ආය එන එකක් නෑ පොර මලා නෙ.

    WlSKEP8.png

    game of thrones wala marenawa as deken dakke naththan u marenne na

    syrio forrel
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ස්ටාක් නොන ෂෝ එකේ නෑ නෙ. එන එකකුත් නෑ දැන් පරක්කු වැඩි එන්න.

    ලබන සතියෙ හරි ශෝ එකෙ අන්තිමට හරි එන්න පුළුවන්.