Denama merena ida thiyenawa.ada thama ep7 baluwe.
Snow Ramsy wa paraddaida ban?


Denama merena ida thiyenawa.ada thama ep7 baluwe.
Snow Ramsy wa paraddaida ban?


කෙල්ලෝ කැමති ඔහොම මල් කුමාරයා වගේ ඉන්නකොට නෙ. අර අනන්තයෙන් ආ තරු කුමරා වගෙ
නෑ ඌයි නිකං ඌ කෙල්ලෙක් වගේ ඒකයි කියුවේ මොකා මොනව කියුවත් රැවුල තියෙන්න ඕන කොල්ලෙක් නම් බලපන්කෝ ඌ නිකං ලොල්ලෙක් වගේ![]()



රොබට් බරාතියන් + කැටලින් ස්ටාක්මේක ඇත්තද දන්නේ නෑ
![]()
රම්සි මැරෙන්න විදිහකුත් නැහැ දැන්ම.
![]()
සීසන් 6 එකියන්නෙ අවුරුදු 6ක් ම රැවුල කපපු නැති එක දැන් රැවුල කපලා.සීස 7 මු නැද්ද දන්නෙ නැහැ



එහෙම වෙන්නෙ බැහැ.මොකද සීසන් 1 දි කැතලීන් නොසාහෙන්න බැන්නා නෙඩ්ට අවජාතකයෙක් හදාගෙන අවා කියලා.
රොබට් + ලියානා = ජොන් + මීරා වෙන්නත් පුළුවන්
http://buzzaddictz.com/2016/05/10/robert-baratheons-long-lost-children/
Arya and Jon Romance?
in UP COMING BOOK " The Winds of Winter '
Possible Spoilers Ahead! News of the next book in the Song of Ice and Fire Saga comes via online reports. A release date could be very close for The Winds of Winter. Arya and Jon Romance teased.
A report by Independent suggests that an unlikely romance is bound to take place in the novel. There will, of course, be more deaths of favorite characters, but the real point of interest will be a romance between half-siblings Jon Snow and Arya Stark. Tyrion Lannister will also be a love interest in the triangle, after he supposedly switches alliances to house Stark, and tries to gain the affection of Arya.
This will leave Jon and Arya tormented with their affection for each other, until the imminent reveal of Jon Snow’s true parents takes place. We didn’t get the nod on who they could be just yet, neither in the books or on the show.
The R+L=J theory is the most widely spread theory regarding the parents of Jon, but we must not forget this tweet from GRRM, that has since been taken down, and could imply he was just messing with us poor fans –
![]()



රම්සි මැරෙන්න විදිහකුත් නැහැ දැන්ම.
![]()
සීසන් 6 එකියන්නෙ අවුරුදු 6ක් ම රැවුල කපපු නැති එක දැන් රැවුල කපලා.සීස 7 මු නැද්ද දන්නෙ නැහැ
mun nethiwa mona show da
![]()
මේයාව එල්ලුවේ කවුද ඇත්තටම.ස්ටාක් නෝනද ?
![]()
මේයාව එල්ලුවේ කවුද ඇත්තටම.ස්ටාක් නෝනද ?
ඔය හෙවනැල්ල නෙවේ පස්සෙන් එන වෙන මනුස්සයෙක් ගෙ නේද ? ආර්යාව ට්‍රෙන් කරපු පොර එන කතාවකුත් කියනව තමා. මේකේත් පොර වගේ කොන්ඩේ වවපු එකෙක් ඉන්නව. හැබැයි ඌ නං ආය එන එකක් නෑ පොර මලා නෙ.
![]()
ස්ටාක් නොන ෂෝ එකේ නෑ නෙ. එන එකකුත් නෑ දැන් පරක්කු වැඩි එන්න.
එපිසෝඩ් 9, 10 තමා ඔක්කොම හොඳ කෑලි එන්නෙme season eka patta kammali melo vadak nathi season ekak umbalata
hithen nadda, nikan adinna vage kali thiyenne![]()
එපිසෝඩ් 9, 10 තමා ඔක්කොම හොඳ කෑලි එන්නෙ

![]()
මේයාව එල්ලුවේ කවුද ඇත්තටම.ස්ටාක් නෝනද ?




