Lawyers' Income

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ප්‍රශ්න එක්ක ජීවත් වෙලා ප්‍රශ්න එක්කම මැරිල යන, සල්ලි වලට බොරු ඇත්ත කරන ඇත්ත බොරු කරන පව්කාර ජීවිත
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    රත්තරං;20264718 said:
    ප්‍රශ්න එක්ක ජීවත් වෙලා ප්‍රශ්න එක්කම මැරිල යන, සල්ලි වලට බොරු ඇත්ත කරන ඇත්ත බොරු කරන පව්කාර ජීවිත

    oka kotas kipayakata bedenawane. samahara aya oppu liyana eka witarayi karanne. samahara aya nadu ahana eka. samaharu lawyer wunata egollonge wurthiyen rekiyawak karan na business wage karanawa.
    itin hema lowyertama pawkarayo kiyanna ba neda?
    apita asadaranayak wuna weletath apita pihita wenna inne a aya neda? wisheshayen polisiyen ho deshapalakayekgen asadaranayak wunot?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    oka kotas kipayakata bedenawane. samahara aya oppu liyana eka witarayi karanne. samahara aya nadu ahana eka. samaharu lawyer wunata egollonge wurthiyen rekiyawak karan na business wage karanawa.
    itin hema lowyertama pawkarayo kiyanna ba neda?
    apita asadaranayak wuna weletath apita pihita wenna inne a aya neda? wisheshayen polisiyen ho deshapalakayekgen asadaranayak wunot?

    ඒකත් ඇත්ත මචන්... ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා:):)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;20264829 said:
    ඒකත් ඇත්ත මචන්... ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා:):)

    lawyers la gen samahara minissu innawa puduma kuhaka minissu.. a minissu gena denaganna one nam usaviye security kenek gen ahanna one.. a minissunta puduma karadarayak denne..:dull:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    රත්තරං;20264829 said:
    ඒකත් ඇත්ත මචන්... ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා:):)

    oya kiyapu widiye ayat loku kotasak innawa. a nisa a prakashayat lawyerslata adalayi.
    koyi wurtiyet hoda naraka degolloma innawa :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    අපේ අක්ක කෙනෙක් clerk job එක කරා lawyer කෙනෙක් ලග.. පොරට නම් හෙනට දත. wife ගෙදර ඉන්නේ ආතල් එකේ. gym යනවා අනං මනම්.. lawyer නම් wife ට හේනට ආදරෙයි ලු. wife උත් එහෙම තමයි.. මේ ලගදි නඩුවක් ඇවිත් කෙලින්ම ලක්ෂ 5ක් ඉල්ලලා.. ඔය වගේ ඒවා සෙට් වෙනවා පොරට. අවරුදු 38ක් වගේ ඇති. නුවර.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    නුවරනම් මම පොරව අනිවාර්යෙන් දන්නවා ඇති :D Thanks :)

    උඹ ෆැකල්ටි එනවද නැත්තන් law entrance වත් ලියනවද?

    නෑ මචන් මේක ටිකක් සංකීරණ ප්‍රශ්නයක්. මට දැන් වයස 28යි. මෙච්චර කල් ගොඩක් fields බදාගෙන හිටියා. මම මේ අවුරුද්දෙන් law college ඉවරයි. මට BSc එකකුත් තියෙනවා. Freelancing කරලා online හම්බ කරනවා. Online businesses පැත්තට තමයි ආසාව තියෙන්නේ. ඒත් දැන් ගොඩක් ඒවා කරන එක නතර කරලා එක දේකට concentrate කරන්න කාලේ හරි. ඒකයි බැලුවේ :oo:

    නැත්තන් එකක්වත් හරියට කෙරෙන්නේ නැතිවෙයි කියල බයයි. එකක් හරියට කරන ගමන් අනික් දේවල් ටික backup විදියට තියාගන්න තමයි plan එක :nerd:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නුවරනම් මම පොරව අනිවාර්යෙන් දන්නවා ඇති :D Thanks :)

    නැත්තන් එකක්වත් හරියට කෙරෙන්නේ නැතිවෙයි කියල බයයි. එකක් හරියට කරන ගමන් අනික් දේවල් ටික backup විදියට තියාගන්න තමයි plan එක :nerd:[/B][/SIZE][/COLOR]

    ආ.... එකයි මේ සීන් එක.
    දොඩම් ගොඩ වගේ හැම දේම බදාගන්නත් බෑ නේ මචන්.
    මම නම් හිතන විදිහට මචන් lawyer කෙනෙක් ට හරියනවද කෙලවෙනවද කියන එක තමන් apprenticeship යන senior lawyer මත ගොඩක් depend වෙනවා.
    හොඳ කෙනෙක් හම්බුනොත් (in terms of reputation. Some big shot lawyers are nothing more than snakes in suits).

    මුල් කාලේ නම් අමු කට්ට කන්න වෙයි. සමහර වෙලාවට එක උසාවියකින් තව උසාවියකට යන්න වීල් එකට දෙන්න සල්ලි නැති වෙන කේස් හිටන් එයි.

    criminal හරි family හරි කරනවට වඩා අලුත් දේවල් කරන්න බලන්න. Commercial law, IT law, intellectual property law වගේ දෙයක් කරන senior කෙනෙක් ගාව ඉගෙනගත්ත නම් ඔන්න ඉස්සරහට වැදගත් වෙයි.

    වයස ගැන නම් කේස් එකක් තියෙනවා. 28!!!
    හරියට මහන්සි වෙලා වැඩ කලොත් අවුරුදු 3 ක් වත් යනවා තමන්ගේම නඩුවක් කතා කරගන්න තරම් reputation එක හදාගන්න. It depends on various factors.

    මෙතන සමහර අය වගේ බඳින්න, පවුල් වෙන්න හදිස්සියක් නැත්තන් ඉතින් මේ law entrance ඉවර කරන්න.

    මතක තියාගන්න මචං තමන් ගන්න ඔය lawyer පට්ටම සදාකාලිකයි. මැරෙන්න ඔන්න මෙන්න තිබ්බහම උනත් නඩු කතා කරන්න පුළුවන්.

    දැන් සමාජය නරක් වෙලා තියෙන්නේ. එන්න එන්න අපරාධ, අකටයුතුකම් වැඩි වෙනවා. ඉතින් පෙරකදොරුවන්ට වැඩ හොඳට සෙට් වෙනවා
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    2 years expirience.
    20 - 30 athara hoyanawa. Wena business tiyanawa. aewath balagena (Rubber estate/ Hotel/ Buildings rent out/ 3 hardwares) - owa thama porage business.

    Pora num kiyanne rola thama gahnne kiyala. Loan aragena aewa walata rola gahnawa. sahenna lands thiyanawa. Paramparwen uruma una depola

    20 - 30k kiwwe විසිදාහක් තිස්දාහක් ද? යකෝ මම Freelancing කරලත් ඒවගේ දෙතුන් ගුණයක් හොයනවනේ :oo:

    උඹ කියෙව්වෙ නැද්ද ඌ වරහන් තුළ දාපු එක? :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,681
    113
    කොච්චර හෙව්වත් සමහර උන් වැරදි කරපු උනුත් නිර්දෝශී කරනවා :angry:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ආ.... එකයි මේ සීන් එක.
    දොඩම් ගොඩ වගේ හැම දේම බදාගන්නත් බෑ නේ මචන්.
    මම නම් හිතන විදිහට මචන් lawyer කෙනෙක් ට හරියනවද කෙලවෙනවද කියන එක තමන් apprenticeship යන senior lawyer මත ගොඩක් depend වෙනවා.
    හොඳ කෙනෙක් හම්බුනොත් (in terms of reputation. Some big shot lawyers are nothing more than snakes in suits).

    මුල් කාලේ නම් අමු කට්ට කන්න වෙයි. සමහර වෙලාවට එක උසාවියකින් තව උසාවියකට යන්න වීල් එකට දෙන්න සල්ලි නැති වෙන කේස් හිටන් එයි.

    criminal හරි family හරි කරනවට වඩා අලුත් දේවල් කරන්න බලන්න. Commercial law, IT law, intellectual property law වගේ දෙයක් කරන senior කෙනෙක් ගාව ඉගෙනගත්ත නම් ඔන්න ඉස්සරහට වැදගත් වෙයි.

    වයස ගැන නම් කේස් එකක් තියෙනවා. 28!!!
    හරියට මහන්සි වෙලා වැඩ කලොත් අවුරුදු 3 ක් වත් යනවා තමන්ගේම නඩුවක් කතා කරගන්න තරම් reputation එක හදාගන්න. It depends on various factors.

    මෙතන සමහර අය වගේ බඳින්න, පවුල් වෙන්න හදිස්සියක් නැත්තන් ඉතින් මේ law entrance ඉවර කරන්න.

    මතක තියාගන්න මචං තමන් ගන්න ඔය lawyer පට්ටම සදාකාලිකයි. මැරෙන්න ඔන්න මෙන්න තිබ්බහම උනත් නඩු කතා කරන්න පුළුවන්.

    දැන් සමාජය නරක් වෙලා තියෙන්නේ. එන්න එන්න අපරාධ, අකටයුතුකම් වැඩි වෙනවා. ඉතින් පෙරකදොරුවන්ට වැඩ හොඳට සෙට් වෙනවා
    Thanks මචන් reply එකට
    11.gif