man danna awrudu 30ka 32ka witara lawyer kellek innawa. town eke tattu 3 patta gekuth gahala iwarai. camry ekakin yanne.
Colombo ද වැඩ කරන්නේ?
man danna awrudu 30ka 32ka witara lawyer kellek innawa. town eke tattu 3 patta gekuth gahala iwarai. camry ekakin yanne.
රත්තරං;20264718 said:ප්‍රශ්න එක්ක ජීවත් වෙලා ප්‍රශ්න එක්කම මැරිල යන, සල්ලි වලට බොරු ඇත්ත කරන ඇත්ත බොරු කරන පව්කාර ජීවිත
oka kotas kipayakata bedenawane. samahara aya oppu liyana eka witarayi karanne. samahara aya nadu ahana eka. samaharu lawyer wunata egollonge wurthiyen rekiyawak karan na business wage karanawa.
itin hema lowyertama pawkarayo kiyanna ba neda?
apita asadaranayak wuna weletath apita pihita wenna inne a aya neda? wisheshayen polisiyen ho deshapalakayekgen asadaranayak wunot?


රත්තරං;20264829 said:ඒකත් ඇත්ත මචන්... ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා![]()

රත්තරං;20264829 said:ඒකත් ඇත්ත මචන්... ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා![]()

machan Aluth kade court eka gawa lawyersla inne higanno wage (my experine @ traffic court no 07)
entrance eka gawa hitagena idala mokek hari enakota naduwakda kiyala balen ahanne.
![]()
නුවරනම් මම පොරව අනිවාර්යෙන් දන්නවා ඇතිඅපේ අක්ක කෙනෙක් clerk job එක කරා lawyer කෙනෙක් ලග.. පොරට නම් හෙනට දත. wife ගෙදර ඉන්නේ ආතල් එකේ. gym යනවා අනං මනම්.. lawyer නම් wife ට හේනට ආදරෙයි ලු. wife උත් එහෙම තමයි.. මේ ලගදි නඩුවක් ඇවිත් කෙලින්ම ලක්ෂ 5ක් ඉල්ලලා.. ඔය වගේ ඒවා සෙට් වෙනවා පොරට. අවරුදු 38ක් වගේ ඇති. නුවර.
Thanks 
උඹ ෆැකල්ටි එනවද නැත්තන් law entrance වත් ලියනවද?


නුවරනම් මම පොරව අනිවාර්යෙන් දන්නවා ඇතිThanks
නැත්තන් එකක්වත් හරියට කෙරෙන්නේ නැතිවෙයි කියල බයයි. එකක් හරියට කරන ගමන් අනික් දේවල් ටික backup විදියට තියාගන්න තමයි plan එක[/B][/SIZE][/COLOR]
2 years expirience.
20 - 30 athara hoyanawa. Wena business tiyanawa. aewath balagena (Rubber estate/ Hotel/ Buildings rent out/ 3 hardwares) - owa thama porage business.
Pora num kiyanne rola thama gahnne kiyala. Loan aragena aewa walata rola gahnawa. sahenna lands thiyanawa. Paramparwen uruma una depola
20 - 30k kiwwe විසිදාහක් තිස්දාහක් ද? යකෝ මම Freelancing කරලත් ඒවගේ දෙතුන් ගුණයක් හොයනවනේ![]()

Thanks මචන් reply එකටආ.... එකයි මේ සීන් එක.
දොඩම් ගොඩ වගේ හැම දේම බදාගන්නත් බෑ නේ මචන්.
මම නම් හිතන විදිහට මචන් lawyer කෙනෙක් ට හරියනවද කෙලවෙනවද කියන එක තමන් apprenticeship යන senior lawyer මත ගොඩක් depend වෙනවා.
හොඳ කෙනෙක් හම්බුනොත් (in terms of reputation. Some big shot lawyers are nothing more than snakes in suits).
මුල් කාලේ නම් අමු කට්ට කන්න වෙයි. සමහර වෙලාවට එක උසාවියකින් තව උසාවියකට යන්න වීල් එකට දෙන්න සල්ලි නැති වෙන කේස් හිටන් එයි.
criminal හරි family හරි කරනවට වඩා අලුත් දේවල් කරන්න බලන්න. Commercial law, IT law, intellectual property law වගේ දෙයක් කරන senior කෙනෙක් ගාව ඉගෙනගත්ත නම් ඔන්න ඉස්සරහට වැදගත් වෙයි.
වයස ගැන නම් කේස් එකක් තියෙනවා. 28!!!
හරියට මහන්සි වෙලා වැඩ කලොත් අවුරුදු 3 ක් වත් යනවා තමන්ගේම නඩුවක් කතා කරගන්න තරම් reputation එක හදාගන්න. It depends on various factors.
මෙතන සමහර අය වගේ බඳින්න, පවුල් වෙන්න හදිස්සියක් නැත්තන් ඉතින් මේ law entrance ඉවර කරන්න.
මතක තියාගන්න මචං තමන් ගන්න ඔය lawyer පට්ටම සදාකාලිකයි. මැරෙන්න ඔන්න මෙන්න තිබ්බහම උනත් නඩු කතා කරන්න පුළුවන්.
දැන් සමාජය නරක් වෙලා තියෙන්නේ. එන්න එන්න අපරාධ, අකටයුතුකම් වැඩි වෙනවා. ඉතින් පෙරකදොරුවන්ට වැඩ හොඳට සෙට් වෙනවා