Best Boys Schools in Sri Lanka

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,809
    34,125
    113
    පිරිමි පාසල් ගැහැනු පාසල් ලෙස බෙදීම වහාම නතර විය යුතුයි. මේක යල්පැනගිය වික්ටෝරියානු ක්‍රමයක්. උඹලගේ ලමයි මනා පෞර්ෂයකින් වැඩෙනවා දකින්න ආසනම් මිශ්‍රපාසල් වලට දාලා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ලබා දීපල්ලා
     
    • Like
    Reactions: awjas2621

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පිරිමි පාසල් ගැහැනු පාසල් ලෙස බෙදීම වහාම නතර විය යුතුයි. මේක යල්පැනගිය වික්ටෝරියානු ක්‍රමයක්. උඹලගේ ලමයි මනා පෞර්ෂයකින් වැඩෙනවා දකින්න ආසනම් මිශ්‍රපාසල් වලට දාලා ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් ලබා දීපල්ලා

    මේක නම් ඇත්ත
    අපේ උන් හිර වෙන්නෙ මේක නිසා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    There should not be separate Buddhist,Hindu and Muslim schools. There must be a mixture where all communities have education in a conducive environment.. Last Govt. started a defense College where all servicemens' children attend. They will grow up with a different mindset and in 20 years time you will see the harm they will do do society. Wonder who the educationist who advised the government to start a defense college. The children of servicemen should attend normal schools and live with the general public.
     
    • Like
    Reactions: awjas2621
    Aug 12, 2012
    4,169
    652
    0
    There should not be separate Buddhist,Hindu and Muslim schools. There must be a mixture where all communities have education in a conducive environment.. Last Govt. started a defense College where all servicemens' children attend. They will grow up with a different mindset and in 20 years time you will see the harm they will do do society. Wonder who the educationist who advised the government to start a defense college. The children of servicemen should attend normal schools and live with the general public.

    true. this country need to change a lot
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    ලන්කාවෙ තියන ඉස්කෝල ක්‍රමය නම් සම්පූර්නයෙන් වැරදී. ගමේ ඉස්කෝල වල ඉගනගන්න උන්ට මේ රටේ මාර කැපිල්ලක් තියෙන්නෙ. සමහර ජොබ් වලට යන්න බෑ. මේක නැති කරන්න නම් කරන්න ඕනෙ රජයෙන් මහා පරිමාන පාසල් ඇති කරන එක. ඔය පොඩි පොඩි ඉස්කෝල වහල දාන්න ඕනෙ. බෝඩින් පහසුකම් එක්ක හැම දිස්ත්‍රික්කෙම ඉස්කෝල හදල හැමෝටම සුපිරි අධ්යාපනයක් ලැබෙන්න සලස්සන්න ඕනෙ සියලු පහසුකම් එක්ක. අනික තමා නිකන් අද්‍යාපනෙ නැති කරන්න ඕනෙ. කෝටිපතියගෙ ලමයින්ටත් රජයෙන් ඇදුම් පොත් දෙනව. මම නම් ඉගනගත්තෙ 100%ක් මගෙ දෙමාපියන්ගෙ සල්ලි වලින්. නිකන් කිසිම දෙයක් නෑ ත්‍රිත්ව විද්යාලයේ.
    මේකෙ විදියට මම ගියේ ලන්කාවෙ හොදම ඉස්කෝලෙට. :lol:

    නිකන් අධ්යාපනයයි නිදහස් අධ්‍යාපනයයි පටලගත්ත හින්ද තමා රටට කෙල උනේ :(:dull:

    Eka hari. Vadey thiyenne Nidahas adyapanaya navaththuvoth eelanga chanden aanduva gedara. Lankave minissu saamanyayen kammeli jaathiyak. Hema daema nikan denakan thamai inne, sahana vidihata. Ekane pitarata aya diyunu venney.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    Prashnaya ahanna thibuney, api DEVENIYATA kemathi iskole mokakda kiyala. Mokada anivaryayen thama giya iskoley ta thamai ona kenek mul kemeththa denne.
     

    chathu4742

    Well-known member
  • යකෝ ඔකේ විදියට ලංකාවේ හොදම ඉස්කෝල ටික තියෙන්නේ කොළඹ හා නුවර විතරයිනේ. (මගේ ඉස්කෝලෙත් ඔතන තියනවා) ඇත්තටම උබ ඉස්කෝලෙකට ගිහින් හරි හමන් අධ්‍යාපනයක් ලබපු එකෙක් නෙමෙයි වගේ. අනිත් ඒවා පොල් කුඩුද? යකෝ ළමයෙක්ට හොද අධ්‍යාපනයක් ලබා ගෙන සමාජයට වැඩදායි මිනිහෙක් වෙන්න අවශ්‍ය පසුබිම හදන්න පුළුවන් ඉස්කෝල රාශියක් ලංකාවේ තියන බව මතක තියාගනින්. අපේ එක එක, අරුන්ගේ එක දෙක කියන බයිලා වැඩක් නෑ. ඕනෑම ඉස්කෝලයකින් උගතුන් වගේම අපතයොත් බිහිවෙනවා. හොදමදේ හොදට ඉගෙන ගන්න එක.


    bokke kathawa machan... rep tikak danna hithenawa ube katata ...
    dan masuran na ne bn :P
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    devans_blue_by_namila007-d3dqwfm.jpg
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Academic vitharak madi ne ban Honda naraka balanna.. Royal Ananda nam balance schools.. But others :no::no::no:
    ow ow eka atta...mama giye iskole othana list eke mulama thiye :) eth mama hithanne na oka thama hari list eka kiyala....

    anith eka mekai...dan lankawe supiri kiyala hadila thiyenne iskola tikak....owa oya tattwen galawanna hari amarui...ewa dan mul bahala iwarai...specially OBA eka nisa....so kawadawath pita iskola kochchara hoda unath minissu pili gan nathi wei....:)
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    We have contacted National Research Council (NRC) to verify the authenticity of the article and we were informed that no such selection or survey was carried out. Also University of Moratuwa denied their involvement in such a selection process.
    NRC Tel : 0812 395 327

    ~~We would kindly like to request the public not to share falsified information like this without proper verification.~~