menna awilla ubalata indiawen gift ekak

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    ගොනෝ ඕවා තොලපිදේනි කියලා තොපිට තේරෙන්නේ නැද්ද?අනික මේ තරම් කල් තොපි ගියේ ඉන්දියන් ambulanse වලද?ත්‍රීවීල් වල ලෙඩ්ඩු ගෙනිච්චේ සල්ලි දීලානේ යකෝ.. ලංකාවේ කොඩිය දාගෙන ඉන්දියාවට පුක දෙනවා..අළුත් ට්‍රෙන්ඩ් එකනේ..:lol::lol::lol:
    :yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං හොඳයිනෙ බං :eek: :eek:
    මොකුත් නැතුව තියෙනවට වඩා ඔහොම එකක්වත් එන එක හොඳ නැද්ද ? :eek: :eek:
    අපි කොහොමත් යන්නෙ ඉන්දියන් ලඩි වල නේනනං ? :sorry: :sorry:
    බස් ත්‍රීවිල් :sorry: :sorry:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    නළුවෙක් නෙමෙයි මොළයක්ට ජාතියේ උපහාරය වගේම
    හැට දෙලක්ෂයක් අති බුද්ධිමත් ජනතාවට අපගේ උපහාරය සහ
    පනස් අට ලක්ෂයක් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්ධතාවයක්...
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පුදුම කුහකයෝ ටිකක් බන් උඹලා. මිනිහෙක් මැරෙන්න ඉන්නකොට, ලෙඩක් හැදුනම, හදිස්සියක් උනාම නැගලා යන්නේ ඉන්දියන් ත්‍රී වීල් වල හැබැයි ලෙඩෙක් ගෙනියන්න ඉන්දියාවෙන් ඇම්බුලන්ස් එකක් දුන්නම ඒකට ගරහනවා. ඔහොම ගරහන උන් තමයි ඕවා වල වැඩි වැඩියෙන් යන්නේ. පුදුම මිනිස්සු ටිකක් බන් දැන් ලංකාවේ ඉන්නේ. බය වෙන්න එපා උඹට ඕකේ යන්න වෙන්නේ නෑ යන එකා කතා කරලා යයි.

    දෙන්න බලන්න සහෝදරවරුනි මේ ආම්බාරුවට අත්පොලසන් නාදයක්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතිං හොඳයිනෙ බං :eek: :eek:
    මොකුත් නැතුව තියෙනවට වඩා ඔහොම එකක්වත් එන එක හොඳ නැද්ද ? :eek: :eek:
    අපි කොහොමත් යන්නෙ ඉන්දියන් ලඩි වල නේනනං ? :sorry: :sorry:
    බස් ත්‍රීවිල් :sorry: :sorry:

    moratuwa wahalada malli?:yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    adow umbala salli gewala yana BUS,3wheel, ethakota bike, kana parippu bombay loonu ,bona beheth kohenda bola? Americawenda? Sorry china walinda?

    දැන් මේ ඇම්බියුලන්ස් ෆ්‍රී ද දෙන්නේ ?
    සෞක්‍ය යටිතල පහසුකම් අතින් ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා පහල. එහෙම වෙලත් සිංහලු කෙරෙහි ආදරෙන් මේවා දෙන්නේ ඇයි ?
    ලංකාවේ මේවා කරන්න කම්පැනි නැද්ද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,666
    46,023
    113
    දැන් මේ ඇම්බියුලන්ස් ෆ්‍රී ද දෙන්නේ ?
    සෞක්‍ය යටිතල පහසුකම් අතින් ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා පහල. එහෙම වෙලත් සිංහලු කෙරෙහි ආදරෙන් මේවා දෙන්නේ ඇයි ?
    ලංකාවේ මේවා කරන්න කම්පැනි නැද්ද ?

    මචන් මේවා ෆ්‍රී තමා..මෝඩිගෙන් සිංහලුන්ට කැරට්..:Dමේවා දෙන්නේ අපිට ආදරේට නෙමේ.ඉන්දියාව කවදත් අපිට සැලකුවේ උන්ගේ වැඩේ කරගන්න.කොටින්ට යුධ පුහුණව දීලා උන්ව උසි ගැන්නුවේ ඕකුන්.ඊයේ පෙරේදා ඉපදුණ උන් ඕවා දන්නේ නැහැ.අපේ රටේ කරුමෙට තමා අපේ රට ඉන්දියාව ලගින් පිහිටුනේ.ඕකුන් අපිට ගොඩ යන්න දෙන්නේ නැහැ කොහොමත්.:(
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දැන් මේ ඇම්බියුලන්ස් ෆ්‍රී ද දෙන්නේ ?
    සෞක්‍ය යටිතල පහසුකම් අතින් ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා පහල. එහෙම වෙලත් සිංහලු කෙරෙහි ආදරෙන් මේවා දෙන්නේ ඇයි ?
    ලංකාවේ මේවා කරන්න කම්පැනි නැද්ද ?

    කලින් දුන්න ඒවා මචන් සේරම පහසුකම් තියනවා
    හොද වේගයකුත් තියනවා
    50 ට ගිහින් ලැබූ කන්නද බං අසාද්‍ය ලෙඩෙක් එක්ක
    සිර කතාව උන්ගේ සෞක්‍ය සේවාව හද්ද ජරාවක්
    උන් ඒවා හදන නැතුව මේ ජරාව මෙහෙ පටවන්නේ ආතල් එකටද?