ගොනෝ ඕවා තොලපිදේනි කියලා තොපිට තේරෙන්නේ නැද්ද?අනික මේ තරම් කල් තොපි ගියේ ඉන්දියන් ambulanse වලද?ත්‍රීවීල් වල ලෙඩ්ඩු ගෙනිච්චේ සල්ලි දීලානේ යකෝ.. ලංකාවේ කොඩිය දාගෙන ඉන්දියාවට පුක දෙනවා..අළුත් ට්‍රෙන්ඩ් එකනේ..![]()







පුදුම කුහකයෝ ටිකක් බන් උඹලා. මිනිහෙක් මැරෙන්න ඉන්නකොට, ලෙඩක් හැදුනම, හදිස්සියක් උනාම නැගලා යන්නේ ඉන්දියන් ත්‍රී වීල් වල හැබැයි ලෙඩෙක් ගෙනියන්න ඉන්දියාවෙන් ඇම්බුලන්ස් එකක් දුන්නම ඒකට ගරහනවා. ඔහොම ගරහන උන් තමයි ඕවා වල වැඩි වැඩියෙන් යන්නේ. පුදුම මිනිස්සු ටිකක් බන් දැන් ලංකාවේ ඉන්නේ. බය වෙන්න එපා උඹට ඕකේ යන්න වෙන්නේ නෑ යන එකා කතා කරලා යයි.
ඉතිං හොඳයිනෙ බං![]()
මොකුත් නැතුව තියෙනවට වඩා ඔහොම එකක්වත් එන එක හොඳ නැද්ද ?![]()
අපි කොහොමත් යන්නෙ ඉන්දියන් ලඩි වල නේනනං ?![]()
බස් ත්‍රීවිල්![]()
![]()

adow umbala salli gewala yana BUS,3wheel, ethakota bike, kana parippu bombay loonu ,bona beheth kohenda bola? Americawenda? Sorry china walinda?
දැන් මේ ඇම්බියුලන්ස් ෆ්‍රී ද දෙන්නේ ?
සෞක්‍ය යටිතල පහසුකම් අතින් ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා පහල. එහෙම වෙලත් සිංහලු කෙරෙහි ආදරෙන් මේවා දෙන්නේ ඇයි ?
ලංකාවේ මේවා කරන්න කම්පැනි නැද්ද ?
මේවා දෙන්නේ අපිට ආදරේට නෙමේ.ඉන්දියාව කවදත් අපිට සැලකුවේ උන්ගේ වැඩේ කරගන්න.කොටින්ට යුධ පුහුණව දීලා උන්ව උසි ගැන්නුවේ ඕකුන්.ඊයේ පෙරේදා ඉපදුණ උන් ඕවා දන්නේ නැහැ.අපේ රටේ කරුමෙට තමා අපේ රට ඉන්දියාව ලගින් පිහිටුනේ.ඕකුන් අපිට ගොඩ යන්න දෙන්නේ නැහැ කොහොමත්.
දැන් මේ ඇම්බියුලන්ස් ෆ්‍රී ද දෙන්නේ ?
සෞක්‍ය යටිතල පහසුකම් අතින් ඉන්දියාව ඉන්නේ ලංකාවට වඩා පහල. එහෙම වෙලත් සිංහලු කෙරෙහි ආදරෙන් මේවා දෙන්නේ ඇයි ?
ලංකාවේ මේවා කරන්න කම්පැනි නැද්ද ?