English bashawa saha lankawe gam wala nam

Aug 12, 2012
4,169
652
0
maw bashawa vidihata sinhala hondata katha karanna puluwan pudgalayek english bawitha karanakota lankawe gam saha paarawal wala nam suddo wage boru accent ekakin kiyana eka oyagollo anumatha karanawada ? maw bashawa sinhala nam nama kiyana vidiha waradinna vidihak naha
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කවුරු කාත් එක්ක මොන භාශාවෙන් කතා කලත් අපිට මොකක්ද බං තියෙන අමාරුව :sorry: :sorry:
මට නං මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඕනෙම භාශාවකිං මොන කෙහෙම්මල කියෙව්වත් කමක් නෑ :yes: :yes:
අදාල නැති දේවල් වලට හොට දාන්න යන්න හොඳ නෑ :sorry: :sorry:
nothing will bring you greater peace than minding your own business :D :D
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුරු කාත් එක්ක මොන භාශාවෙන් කතා කලත් අපිට මොකක්ද බං තියෙන අමාරුව :sorry: :sorry:
    මට නං මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඕනෙම භාශාවකිං මොන කෙහෙම්මල කියෙව්වත් කමක් නෑ :yes: :yes:
    අදාල නැති දේවල් වලට හොට දාන්න යන්න හොඳ නෑ :sorry: :sorry:
    nothing will bring you greater peace than minding your own business :D :D
    :)
     
    why do you support fake people ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශ්‍රී;20269534 said:
    why do you support fake people ?

    scurvy ගැනද කියන්නෙ ? :sorry: :sorry:
    ඒක මේකට අදාල නෑනෙ ? :eek: :eek:
    අනික ඌ ෆේක් නෙමේනෙ :no: :no:
    ඌ තමා මේකෙ ඉන්න රියල්ම එකා :lol: :lol:
    නිරුවත පවා හෙලි කල්ල තියෙන්නෙ :lol: :lol:
    ආතල් එකට බං උට සපෝට් එක දෙන්නෙ :baffled: :baffled:
     
    no machan oo gawa fake accent ekak naha. umba kiyana vidihata oo thamai meke inna realma eka. mama katha karanne fake accent maintain karana ewun gana. sinhala hondata katha karanna puluwan welath boruwata sinhala gam wala nam english vidihata pronounce karanna yana ewun gana.

    english bashawa sudda wage uchcharanaya karana eke gataluwak naha. mama kiyanne sinhala nam saha gam boruwata english vidihata pronounce karana ewun gana.

    example :- hambanthotata sudda wage hamban tota kiyana eka.

    maatharata ma tara kiyana eka.

    punchi kaale indala lankawe hadila wadila sinhala maw bashawak vidihata katha karana pudgalayekuta mewa waradinna bahane.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සො ඉන්නව බන් ඔව ඔහොම තාමා සුද්ද ලොකුයි කියල හීන මානෙන් පෙලෙන උන් ඔය,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ශ්‍රී;20269590 said:
    no machan oo gawa fake accent ekak naha. umba kiyana vidihata oo thamai meke inna realma eka. mama katha karanne fake accent maintain karana ewun gana. sinhala hondata katha karanna puluwan welath boruwata sinhala gam wala nam english vidihata pronounce karanna yana ewun gana.

    english bashawa sudda wage uchcharanaya karana eke gataluwak naha. mama kiyanne sinhala nam saha gam boruwata english vidihata pronounce karana ewun gana.

    example :- hambanthotata sudda wage hamban tota kiyana eka.

    maatharata maa tara kiyana eka.

    punchi kaale indala lankawe hadila wadila sinhala maw bashawak vidihata katha karana pudgalayekuta mewa waradinna bahane.

    එකඟ නෑ විරුද්ධයි :yes: :yes:
    ඒත් උඹ හිතනවද කවදාවත් තමන්ට ඕනෙ විදිහෙ ලෝකයක් බිහිවෙයි කියල ? :sorry: :sorry:
    නෑ බං කවදාවත් නෑ :no: :no:
    රජ වෙලා තමන් අකමැති දේවල් කරන සේරම මරල දැම්මෑකි ඊට පස්සෙ ඉතුරු වෙන පිරිස හොරෙන්වත් තමන් අකමැති දේවල් නොකරයි කියල හිතනවද ? :sorry: :sorry:
    තමන්වත් තමන් කැමති දේ කරනවද ? :sorry: :sorry:
    අපි හිතන්නෙවත් අපිට ඕනෙ විදිහට නෙමේ :no: :no:
    අපේ කැමැත්ත අපිට ලබාගන්න ඕනෙ දේවල් මේ සේරම සමාජයෙන් අපේ හිතට දාන දේවල් විතරයි :sorry: :sorry:
    මේ ලේකෙ මං කැමති දේ කරන කිසිම කෙනෙක් නෑ කිසිම කෙනෙක් ඉන්නෙත් නෑ මං වත් කරන්නෙ මට ඕනෙ දේ නෙමේ :no: :no:
    ඉතිං තමන්ට කරදරයක් නොවෙන තාක් කල් අනික් අය කරන දේවල් ගැන වදවෙන එකේ තේරුම මොකක්ද බං ? :sorry: :sorry:
    කල්පනා කරන්න ඕනෙ නං ඕව ඇරෙන්න ඕනෙ තරම් ප්‍රශ්ණ තියෙනව බං :yes: :yes:
    ඒ නිසා ඔය වගේ දේවල් ගැන වදවෙන එක නැවැත්තුව :yes: :yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23

    ඉතින් බොල ඕක මහ දෙයක්ද ? ඕක ලේසියට කරන වැඩක්නේ ඕකෙන් කොහොමද පොස් නොපොස් කියල මනින්නේ ? :eek: කතා වෙද්දි ඔය එකෙක්වත් ඔහොම කියන්නෑ :lol: අනික ඉතින් කිව්වත් මොකද ඕයි? උන් උන් කතා කරන විදියෙන් උබට හානියක් වෙන්නේනැත්නන්
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    දැන් උදා හරනයක් විදියට train එකේ ආවා කියන උන් ඉන්නවා, ඒ වගේම කෝච්චියේ ආව කියන උන් ඉන්නවා ඉතින් ඒ ඒක එකාගෙ ආකල්ප අනුව උන් කතා කරන්නේ ඕක මහ දෙයක්යෑ, උබ බලන කෝනෙන් ලෝකේ දිහා බලලා උබේ කෝනෙට අනුව ලෝකේ නොතිබුනාම උබට තරහ යනවා, අමාරුවක් දැනෙනවා , පේන විදියට ලෙඩේ තියෙන්නේ උබටයි.. ඕං :eek:
     
    තමන්වත් තමන් කැමති දේ කරනවද ? :sorry: :sorry:
    අපි හිතන්නෙවත් අපිට ඕනෙ විදිහට නෙමේ :no: :no:
    අපේ කැමැත්ත අපිට ලබාගන්න ඕනෙ දේවල් මේ සේරම සමාජයෙන් අපේ හිතට දාන දේවල් විතරයි :sorry: :sorry:
    මේ ලේකෙ මං කැමති දේ කරන කිසිම කෙනෙක් නෑ කිසිම කෙනෙක් ඉන්නෙත් නෑ මං වත් කරන්නෙ මට ඕනෙ දේ නෙමේ :no: :no:
    ]

    උබ දැන් ඇත්ත කියනවා නේ
    ගොන් ත්‍රෙඩ් දාන එක නැව්ත්තුව ද
     
    • Like
    Reactions: chanaka chana
    Aug 12, 2012
    4,169
    652
    0

    දැන් උදා හරනයක් විදියට train එකේ ආවා කියන උන් ඉන්නවා, ඒ වගේම කෝච්චියේ ආව කියන උන් ඉන්නවා ඉතින් ඒ ඒක එකාගෙ ආකල්ප අනුව උන් කතා කරන්නේ ඕක මහ දෙයක්යෑ, උබ බලන කෝනෙන් ලෝකේ දිහා බලලා උබේ කෝනෙට අනුව ලෝකේ නොතිබුනාම උබට තරහ යනවා, අමාරුවක් දැනෙනවා , පේන විදියට ලෙඩේ තියෙන්නේ උබටයි.. ඕං :eek:

    sinhala bashawata english wachan mishra karala katha karana ewun gana newei mama katha karanne. mama katha karanne lankawe ipadila lankawe hadila wadila sinhala gam saha paarawal wala nam english vidihata uchchaaranaya karanna yana pudgalayo gana. maw bashawa sinhala nam english katha karath sinhala nam uchcharanaya karana vidiha amathaka wenne nahane.

    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කවුරු කාත් එක්ක මොන භාශාවෙන් කතා කලත් අපිට මොකක්ද බං තියෙන අමාරුව :sorry: :sorry:
    මට නං මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඕනෙම භාශාවකිං මොන කෙහෙම්මල කියෙව්වත් කමක් නෑ :yes: :yes:
    අදාල නැති දේවල් වලට හොට දාන්න යන්න හොඳ නෑ :sorry: :sorry:
    nothing will bring you greater peace than minding your own business :D :D

    එකඟ නෑ විරුද්ධයි :yes: :yes:
    ඒත් උඹ හිතනවද කවදාවත් තමන්ට ඕනෙ විදිහෙ ලෝකයක් බිහිවෙයි කියල ? :sorry: :sorry:
    නෑ බං කවදාවත් නෑ :no: :no:
    රජ වෙලා තමන් අකමැති දේවල් කරන සේරම මරල දැම්මෑකි ඊට පස්සෙ ඉතුරු වෙන පිරිස හොරෙන්වත් තමන් අකමැති දේවල් නොකරයි කියල හිතනවද ? :sorry: :sorry:
    තමන්වත් තමන් කැමති දේ කරනවද ? :sorry: :sorry:
    අපි හිතන්නෙවත් අපිට ඕනෙ විදිහට නෙමේ :no: :no:
    අපේ කැමැත්ත අපිට ලබාගන්න ඕනෙ දේවල් මේ සේරම සමාජයෙන් අපේ හිතට දාන දේවල් විතරයි :sorry: :sorry:
    මේ ලේකෙ මං කැමති දේ කරන කිසිම කෙනෙක් නෑ කිසිම කෙනෙක් ඉන්නෙත් නෑ මං වත් කරන්නෙ මට ඕනෙ දේ නෙමේ :no: :no:
    ඉතිං තමන්ට කරදරයක් නොවෙන තාක් කල් අනික් අය කරන දේවල් ගැන වදවෙන එකේ තේරුම මොකක්ද බං ? :sorry: :sorry:
    කල්පනා කරන්න ඕනෙ නං ඕව ඇරෙන්න ඕනෙ තරම් ප්‍රශ්ණ තියෙනව බං :yes: :yes:
    ඒ නිසා ඔය වගේ දේවල් ගැන වදවෙන එක නැවැත්තුව :yes: :yes:

    100% ekagayi :yes:
     
    Last edited:

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ශ්‍රී;20269691 said:
    sinhala bashawata english wachan mishra karala katha karana ewun gana newei mama katha karanne. mama katha karanne lankawe ipadila lankawe hadila wadila sinhala gam saha paarawal wala nam english vidihata uchchaaranaya karanna yana pudgalayo gana. maw bashawa sinhala nam english katha karath sinhala nam uchcharanaya karana vidiha amatha wenne nahane.

    උත්තරේ උබේ ටිකේම තියනවනේ ? එහෙම වෙන්නේ උපදිනකොටම ඉංග්‍රිසි වැඩියෙන් කතා කරන, ඒ ලෙවල් එකේ උන්ගෙ පවුල් වල උන් අතර තමා.. :baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    උත්තරේ උබේ ටිකේම තියනවනේ ? එහෙම වෙන්නේ උපදිනකොටම ඉංග්‍රිසි වැඩියෙන් කතා කරන, ඒ ලෙවල් එකේ උන්ගෙ පවුල් වල උන් අතර තමා.. :baffled:

    un gana newei bang mama katha karanne. swabahawikawa oya vidihata katha karana aya accent fake karana pudgalayo newei. mama katha karanne hondata sinhala bashawa katha karanna puluwan saha uchcharanaya karanna puluwan pugalayo gana. meka manasika ledak.
     
    Last edited: