English bashawa saha lankawe gam wala nam

Aug 12, 2012
4,169
652
0
උත්තරේ උබේ ටිකේම තියනවනේ ? එහෙම වෙන්නේ උපදිනකොටම ඉංග්‍රිසි වැඩියෙන් කතා කරන, ඒ ලෙවල් එකේ උන්ගෙ පවුල් වල උන් අතර තමා.. :baffled:

mama punchi udaharanayak dennam.

api kiyamuko mathara ipadichcha kenek vishwavidyalaya wenkan lankawe igena gena awurudu dekakata americawata rakiyawak karanna giya kiyala. meya aai lankawata awith thaman ipadunu maathara nagarayata sudda wage ma tara kiyala kiyala kiwwoth umba eka anumwatha karanawada ? mama kiyanne sudda wage english katha karata kamak naha. habai thamanta hondata uchcharanaya karanan puluwan sinhala nam saha gam boru accent ekakin uchcharanaya eka waradi kiyala
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;20269685 said:
උබ දැන් ඇත්ත කියනවා නේ
ගොන් ත්‍රෙඩ් දාන එක නැව්ත්තුව ද

ගොං ත්‍රෙඩ් එකක් ඕනෙද ? :baffled: :baffled:
 
chathu4742

Well-known member
  • අපිට මිනිස්සු හදන්න බෑනෙ සහෝ... මම උඹ ඔය කියන විදිහට ඔය උච්චාරණය අනුමත කලත් නොකලත් කාටවත් ඒකෙන් වෙන සෙතේ මොකක්ද? අනික බන් උඹ දැන් සිංග්ලිශ් වලින් ගම් වල නම් ටයිප් කරද්දි උඹ කොච්චර වැරදි කරන්න ඇත්ද? උඹත් ඔය සුද්දන්ගේ භාෂාව පාවිච්චි කරල නෙ මේ ත්‍රෙඩ් එක ලිව්වෙත්...මම කාටවත් සපොර්ට් නෑ..කාටවත් අව්ලක් කියන්නෙත් නෑ...
    ටිකක් හැම දේම ගැන ඕපන් හිතපන්...අපිට කවුරුත් හදන්න බෑ...රට , භාෂාව ගැන කැක්කුම කියන්නෙ වෙනම දෙයක්... ඒකත් අන්තගාමී උනොත්...ලොකු අව්ලක්..හිතල බලපන් :)
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අපිට මිනිස්සු හදන්න බෑනෙ සහෝ... මම උඹ ඔය කියන විදිහට ඔය උච්චාරණය අනුමත කලත් නොකලත් කාටවත් ඒකෙන් වෙන සෙතේ මොකක්ද? අනික බන් උඹ දැන් සිංග්ලිශ් වලින් ගම් වල නම් ටයිප් කරද්දි උඹ කොච්චර වැරදි කරන්න ඇත්ද? උඹත් ඔය සුද්දන්ගේ භාෂාව පාවිච්චි කරල නෙ මේ ත්‍රෙඩ් එක ලිව්වෙත්...මම කාටවත් සපොර්ට් නෑ..කාටවත් අව්ලක් කියන්නෙත් නෑ...
    ටිකක් හැම දේම ගැන ඕපන් හිතපන්...අපිට කවුරුත් හදන්න බෑ...රට , භාෂාව ගැන කැක්කුම කියන්නෙ වෙනම දෙයක්... ඒකත් අන්තගාමී උනොත්...ලොකු අව්ලක්..හිතල බලපන් :)

    thread eka sampurnayen kiyawalada machan umba me comment eka damme ? mama meke daala thiyena anith post tikath kiyawala balapan machan
     
    Last edited:

    chathu4742

    Well-known member
  • ශ්‍රී;20273631 said:
    thread eka sampurnayen kiyawalada machan umba me comment eka damme ? mama meke daala thiyena anthi post tikath kiyawapan.

    මම සේරම කියෙව්වා බන්.. උඹ අන්තගාමී කියලා මට හිතෙන්නෙ. අව්ලක් නෑ. ඒත් කිසිම කෙනෙක් තවත් කෙනෙක් ව JUDGE කරනවට මම කැමති නෑ බන්.
    අපිට ඒක කරන්න කොටින්ම කාගේ අයිතියක් ද? මිනිස්සුන්ට නිදහස තියෙනවා තමන්ට කැමති දෙයක් කියන්න කරන්න...ඒකෙන් තව කෙනෙක්ට නරකක් නොවෙන තාක් කල්... උඹ කියනවා නම් මෙක කාට හරි නරකක් වෙන දෙයක් කියල...අන්න එහෙනම් වැරදී බන්.. ඒත්.. මේ හැම දෙයක්ම මිනිස්සු විදිහට අපිම හදාගත්ත දෙවල්.. අපිට අඩුම ගානේ මේවට අයිතියක් වත් නෑ බන්.. උඹ ධාර්ශනිකයෙක් නෙවෙයි..මාත් එහෙම නෙවෙයි.. ඒත් කාවවත් JUDGE කරන්න යන එක මම අනුමත කරන් නෑ. උඹ යම් දේකට අකමැතිනම් උඹ ඒක නොකර ඉඳපන්.. අපිට අනුන් හදන්න බෑ.. ඒව අනුමත නොකලයි කියල ඒව වෙනස් වෙන්නෙත් නෑ බන්..මන්දා..මම කියපු එක උඹට තේරුනාද කියල...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :yes::yes::yes:
     
    umbalata mama kiyana de therenne nahane. meka manasika ledak. e nisai mama me gana katha karanne. api me gana danuwath wenna one.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මානසික ලෙඩක් හෝ ආසාවක් හෝ වේවා ඒ පුද්ගලයා උබට කරදර කරන්නේ නෑ කියලයි අරූ කියන්නේ. මානසික ලෙඩ කියලා ඌ උබව හපාකන්න එනවා නම් අන්න ලොකු ප්‍රශ්නයක්. නිතරම හොදට ඇදලා කරලා ඉන්න එකත් මානසික ලෙඩක් කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒත් ඒ පුද්ගලයා තමන්ගේ ප්‍රතිරූපය සමාජයේ පිලිබිබු කරන විදියයි ඒ.