බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කවුද යකො ඊයෙයි පෙරේදයි මං බීල හිටිය කියල බොරු ප්‍රචාර යැව්වේ :angry::angry::angry::sorry:

    tho bila neweda iye maru kiyawa kiyawa hitiye?

    kibul maamita sirawata mala panala inne uba parissamen hitu...........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    tho bila neweda iye maru kiyawa kiyawa hitiye?

    kibul maamita sirawata mala panala inne uba parissamen hitu...........



    නෑ යකුනේ:shocked:...සත්තයි දවස් දෙකකින් බිව්වෙ නෑ:no:....

    ලුමිනාටි ගැග කතා කලාම බීලද ඉන්නෙ අහන රටක් බම් මේක:sorry::P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං මිස්කෝල් එක දැකල තදය වගේ ෆෝන් එකට කාඩ් එකකුත් දාගෙන කෝල් කරල බැනුම් අහගත්තා :sorry:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මං මිස්කෝල් එක දැකල තදය වගේ ෆෝන් එකට කාඩ් එකකුත් දාගෙන කෝල් කරල බැනුම් අහගත්තා :sorry:

    hikz baninna athi hoda sinhalen, hoda wate bota...........
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Ubata mona illuminati da ban :lol:

    Hail satan :P

    pentagram.jpg~c200



    ;) ඕවගේ එව්ව මාර ටේස්ට්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    There is a thing called deep web. A place where you can get information about almost everything if you where to look for. A place where there is no definite url to browse, no definite location for a site, no search engine.



    හොයා දියන්කෝ...හැබයි සිංහලෙන්:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වරෙන්කො. :growl:උඹ මට කොරයි මේං කියල.:frown: අ.නි.වැ.බ.ප.ය:growl:


    ඇයි කිඹුල් මාමට සාවද්‍ය තොරතුරු ලබාදෙන්න කටයුතු කලේ...:baffled:

    ඒක නිකං හරියට අධිකරණය නොමග යැවීම සඳහා සාවද්‍ය තොරතුරු ලබාදුන්නා හා සමාන නීති විරෝදී වැඩක්:baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උගෙ රිපෝට් එක නෙගටිව් කියල නේද තිබ්බෙ? :eek:
    මන් කෝල් කරා...යාලුවෙක් එක්ක අන්ගොඩ හොස්පිටල් එකට යන ගමන් ලු...
    හවස් වෙලා බලමු...ඩෙන්ගු නම් මූව නවත්තයි
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මන් කෝල් කරා...යාලුවෙක් එක්ක අන්ගොඩ හොස්පිටල් එකට යන ගමන් ලු...
    හවස් වෙලා බලමු...ඩෙන්ගු නම් මූව නවත්තයි



    ඒ ටීම් වීවර් දාගනින්... :sorry: