ලක්ශ 8කට කරන්න පුලුවන් බිස්නස් මොනවද?
මචන්ලා,
මට බැංකු ණයක් ගන්න පුලුවන් 8ක් විතර. මට මොකක් හරි බිස්නස් එකක් කරන්න ආසයි බන් ඒ ණය අරන්.හොද අයිඩියා ටිකක් දීපල්ලකෝ..මගෙ දැනට තියෙන අදහස නම් ගම් පැත්තෙ වගා කරන්න ඉඩමක් අරගෙන.එත් මං වැඩ කරන්නෙ කොළඹ නිසා අමරුයි ටිකක්.කොළඹ කඩයක් වගෙ ඔපන් කරන්න කියක් විතර යයිද? කොම්පියුටර් ගැගෙට් ශොප් එකක් වගෙ.ඒ බඩු ගන්න තැනක් හොයා ගෙන හෙන ජරමර ඉතින් ඒ වැඩෙත්.පලපුරුදු එකෙක්වත් උදව් කරන්නකො.