මේකට මොකක්ද කරන්න පුලුවන්? (medical issue)

Dr Vishmi

Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    නැ, බොනවා



    escitalopram 2 months බිව්වා මුලින්ම
    I need to see the records. And i dont know your background. exam ehema langa enawada? it related deyakda karanne? nitharama screen ekak issaraha innawada? over thinking mostly about your appearance? Day dreaming?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    අපේ එවුන් කලුද සුදුද කියලාවත් නොදන්න දේවල් ගැන මහප්‍රාණ උපදෙස් දෙන්න කොච්චර දස්සද කියලා පෙන්න නියම නූලක්. ඔහොම තමයි මිනිස්සුන්වත් අමාරුවේ දාන්නේ. රටවල් මෙහෙමවත් තියනවා ඇති.
    :lol::lol:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ටියුමර්ස් ඔක්කොම නරක නෑ. බෙනයින් කියල ජාතියක් තියෙනවා. :ROFLMAO: පැරතයිරොයිඩ් එක over ඇක්ටිවේටඩ් නං කැල්සියම් සමස්තිතියට කෙලවෙනවා.. පොඩ්ඩක් බලපං කැල්සියම් ලෙවල් ඉන් සර්කියුලේටින් බ්ලඩ්.
     
    • Like
    Reactions: Fiona Dabare

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    anxiety, depression ඔය ඔක්කොම හැදෙන්නෙ ජීවිතේ මොකක් හරි තියෙන භෞථික ප්‍රශ්නයක් නිසා. උඹ ඕකට උත්තරේ හොයාගන්නකන් anxiety නැති වෙන්නෙ නෑ. psychiatrist ල උඹව කවදාවත් සනීප කරන්නෙත් නෑ බෙහෙත් පොව පොවා තියාගනී. ඕකුන්ගේ antipsychotic drugs වලින් කරන්නෙ මිනිස්සු තවත් පිස්සො කරන එක. මගේ උපදෙසනන් උඹට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දේවල් ටිකක් වෙනස් කරල බලපන් කියන එක.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    anxiety, depression ඔය ඔක්කොම හැදෙන්නෙ ජීවිතේ මොකක් හරි තියෙන භෞථික ප්‍රශ්නයක් නිසා. උඹ ඕකට උත්තරේ හොයාගන්නකන් anxiety නැති වෙන්නෙ නෑ. psychiatrist ල උඹව කවදාවත් සනීප කරන්නෙත් නෑ බෙහෙත් පොව පොවා තියාගනී. ඕකුන්ගේ antipsychotic drugs වලින් කරන්නෙ මිනිස්සු තවත් පිස්සො කරන එක. මගේ උපදෙසනන් උඹට ජීවිතේ වෙනස් කරන්න පුළුවන් දේවල් ටිකක් වෙනස් කරල බලපන් කියන එක.

    ඔව්. පොඩි කාලේ වෙච්ච ප්‍රශ්න. සර්වයිවල් මානසිකත්වය. ටික ටික හදාගෙන යන්නේ.
     
    • Sad
    Reactions: ewijesekara

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    නැ

    නැ

    නැ


    lowkey


    නැ



    මන් ලස්සනයි 😊
    "මන් ලස්සනයි " unath nitharama appearance eka gana worry wenawada kiyala ahanne. BDD tiyenawa godak lassana ayata pawa.

    kokatath oya S.Cal Test ekak karagattoth hodai TSH ekath ekka S.Cal ekat hari nam krnna one
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කැල්සියම් ලෙවල් ඉන් සර්කියුලේටින් බ්ලඩ්.

    kokatath oya S.Cal Test



    මෙතන Ca කියනනේ ඔය කියන එකද?

    "මන් ලස්සනයි " unath nitharama appearance eka gana worry wenawada kiyala ahanne. BDD tiyenawa godak lassana ayata pawa.

    නැහැ නැහැ. එත් මන් කොහෙ හරි ගියහම එතන ලස්සනම මන් වුනොත් (මට සාපේක්ෂව) පොඩි ego boost එකක් එනවා.
    ------ Post added on Sep 25, 2025 at 8:25 PM

    @Dr Vishmi @ewijesekara

    හම්බුනා, Ca ටෙස්ට් කරලා


    ------ Post added on Sep 25, 2025 at 8:28 PM