little finger awoth hodai me welawe hatiyata unge army ekath ekka![]()
1) Little finger එන්න පුලුවන්
2) එක්කෝ umber කාරයා පිටිපස්සේ ඉඳන් bolton army එක පාවා දෙනවා

little finger awoth hodai me welawe hatiyata unge army ekath ekka![]()

ඊළග එපියේ දී මහා සටනක් වගේ නේහ් කුකුළණි!
1) Little finger එන්න පුලුවන්
2) එක්කෝ umber කාරයා පිටිපස්සේ ඉඳන් bolton army එක පාවා දෙනවා![]()








ADOO NEXT EPIYEE NIGHT KING ENAWALUUUU WALIYATA



kawda kiwwe
oota me tike bran allanna hinda wada wadi athi![]()
. එතකොට Bolton ලයි Wild lings ලයි ඔක්කොම ඉවරයි
. සතියක් ඉවසං ඉන්න බෑ මට තව 
knight king ඇවිල්ලා ඔක්කොම මරයි. එතකොට Bolton ලයි Wild lings ලයි ඔක්කොම ඉවරයි
. සතියක් ඉවසං ඉන්න බෑ මට තව
![]()




හෙළයෙක්;20273793 said:දැන් ට්‍රේලර් එක හදන්නෙ රිවිව් ලියන උන්ට කෙලවෙන්න.![]()

බලකොටුවේ හිටපු කට්ටිය නොමැරී බේරුනා නෙ, පොර යුද්ධයක් නැවැත්තුව ලේ හොලවන්නේ නැතුව.
මට නිකමට හිතෙනවා ඊලග එපිසෝඩ් එකේදී ස්නොව් මල්ලිලා හොදි බේරෙන්න කයි කියලා.හැබැයි කියන්න බෑ නිකන් හින්දි ෆිල්ම් එකක වගේ අන්තිමට ලිට්ල් ෆින්ගර් එයි ද කියලා. ට්‍රේලර් එකේ හැටියට නම් කන සින් එකක් තියෙන්නේ.
මේ එඩ්මන්ඩ් ටලී ඇවිල්ලා මහා පී ටයිප් ඩයල් එකක් නේ.

Little finger will come. sansa wrote letter to him also he once came to support earlier. what will happen to dragon queen ???
lady stonehert kiynne sansada danne na
sansa mareida danneth na
oki nm hityath wadak nane.
LADY STONEHEART WENUWATA LORD STONEHEAR KENEK HADANNA WAGEILU YANNE.MOKADA DEN SHOW EKA POTHE WIDIHATA NEMEI NE YANNE.
![]()

