Game of Thrones Fans

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    1) Little finger එන්න පුලුවන්

    2) එක්කෝ umber කාරයා පිටිපස්සේ ඉඳන් bolton army එක පාවා දෙනවා :dull:

    umber karaya gana nm seen thibba thama net eke....
    ade ehema unoth ramsyta kathama seen ekak wenne :lol::lol::lol:

    ado umber pawa deela little finger karayath awoth gema thawa athal wenwa :lol::lol:


    habai e dekama uneth nattn snow 2nd time ahawal ekak kapagana thama marenna wenne....

    red womenta ahawal ekath deela pana aran denna wenne :lol::lol::lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    kawda kiwwe :baffled:
    oota me tike bran allanna hinda wada wadi athi :baffled::baffled:

    knight king ඇවිල්ලා ඔක්කොම මරයි :dull:. එතකොට Bolton ලයි Wild lings ලයි ඔක්කොම ඉවරයි :dull:. සතියක් ඉවසං ඉන්න බෑ මට තව :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    knight king ඇවිල්ලා ඔක්කොම මරයි :dull:. එතකොට Bolton ලයි Wild lings ලයි ඔක්කොම ඉවරයි :dull:. සතියක් ඉවසං ඉන්න බෑ මට තව :dull:

    me anthima episode 2ka leak unoth mare maru :lol::lol:

    ara magul giant karayata thadi kaduwak dunna nm eka parinma 200k 300k kelala arinna thibba...
    ooth athinma allala wisik karanna yanawane :angry:

    aparade ara anik giantwa maruwe issara wall ekedi.ooth hitiya nm thawath maru :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    හෙළයෙක්;20273793 said:
    දැන් ට්‍රේලර් එක හදන්නෙ රිවිව් ලියන උන්ට කෙලවෙන්න. :(:(

    dn eelaga episode wala wena ewa wala aluth dyak trailor eke na.
    episode 8 trailor eke mkt lokuwata na.
    ara season 6 trailor eketh me anthima hariye ewa mkt na.

    pennannema snowge army eka kanna yana patak :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බලකොටුවේ හිටපු කට්ටිය නොමැරී බේරුනා නෙ, පොර යුද්ධයක් නැවැත්තුව ලේ හොලවන්නේ නැතුව.

    balan idapan ilaga episode eke bbq danakan. briane ekka athiwena ekagathawa nemei une jamie ge molen gahapu gemak nisa castle eka allagaththa eka
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මට නිකමට හිතෙනවා ඊලග එපිසෝඩ් එකේදී ස්නොව් මල්ලිලා හොදි බේරෙන්න කයි කියලා.හැබැයි කියන්න බෑ නිකන් හින්දි ෆිල්ම් එකක වගේ අන්තිමට ලිට්ල් ෆින්ගර් එයි ද කියලා. ට්‍රේලර් එකේ හැටියට නම් කන සින් එකක් තියෙන්නේ.:dull::dull:
    මේ එඩ්මන්ඩ් ටලී ඇවිල්ලා මහා පී ටයිප් ඩයල් එකක් නේ. :angry::angry:

    u reek-fication ekata lak wela hira gedaara idala :oo:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fcard%2Fimage%2F114328%2FSansa_Stark_truth_game.jpg