උබල කවුරු හරි ගාව මේ වාහනේ තියෙනවද . Suzuki Hustler J Style
ඉක්මන් එකේ තියෙනවා 30 - 32 අතර වගේ වෙන්නේ . දැන් තියෙන තත්වේ හැටියට මේවගේ එකක් තමා ගන්න වෙන්නේ .
තියෙන එකෙක් පොඩි review පාරක් දෙනවද. තෙල් කිරිල්ල , සුවපහසුව , ඉඩකඩ වගේ දේවල් ටිකක්
http://ikman.lk/en/ad/suzuki-hustler-2015-for-sale-kandy-1
http://ikman.lk/en/ad/suzuki-hustler-red-2015-for-sale-gampaha

anika dan used wahana walata yanna bayai godak kattiya moko repair set wei kiyala . minissu kanne bonneth dan sehenna amaruwen . ithin aheta meheta yanna wahana kattak aran thawa garage walata gewanne kohomada? indian ewa ganne minissu asawata newei option ekak nethi nisa