වාහනයකට යන එක ගැන ඔබේ අදහස

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93
    මේ තියෙන තත්වය කවදා කොහොම ඉවර වෙයිද කියලා මට තේරෙන්නෙ නෑ. ඒ උනාට මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බා අම්මවයි තාත්තවයි වාහනේ එක්ක රවුමක් යන්න. මගේ ම වාහනයක.

    මට තේරෙන්නෙ නෑ මම මොකක්ද කරන්න ඕනි කියලා. වාහනයක් ගන්නවද දැන්ම එපාද, මම මගේ හිතිනම අහන්නෙ හැම වෙලේම. ලෝන් එකක් අරන් තමා යන්න වෙන්නෙ ගියත්, ඒත් මේ වාහන මිල ඇත්තටම වටිනවද? මේක අඩු වෙන එකක් නැද්ද, මට හිතෙනව මේ වගේ එකකට යන්න.

    Suzuki Wagon R Stingray 2015​


    https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-2015-for-sale-gampaha-1058
    https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-2015-for-sale-gampaha-1064

    45-50 අතර තමා ඒවගෙ ගනන්, මේවා ගියෙ 28කට වගේ නේද? මොකද හිතන්නෙ ඔයලා? මට ඔලුව නිදහස් කරගන්න දෙයක් කියන්න
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    wagon r 28 කට ගන්න පුලුවන් දවසක් නම් ආපහු එන එකක් නෑ ..

    මේ වෙලාවේ හොදම දේ තව මාස හයක් විතර රට යන විදිය දිහා බලන් ඉන්න එක ... electric car import කරන්න දුන්නොත් ඒක තමයි හොදම option එක 😁
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,647
    3,014
    113
    danma wahana gennana ekak na machan me dawas wala ganan bahala tiyenne petrol case eka hinda aran dammath paadu na, choice is upto you
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    Ane Manda wagon r kathuwakata sali widan karanawata wada Hoda nada wena eekta invest karoth. Owa wathine na.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මට පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බා අම්මවයි තාත්තවයි වාහනේ එක්ක රවුමක් යන්න

    ලෝන් එකක් අරන් තමා යන්න වෙන්නෙ ගියත්, ඒත් මේ වාහන මිල ඇත්තටම වටිනවද?
    පිලිතුරු ඔබ සතුයි.
     
    • Like
    Reactions: abhilanka

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113
    UBE MOLE parksha kara ganning
    oya salli waling Australia student visa dahan
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගන්න එක නොගන්න එක ඔයාගෙ තීරනයක්.
    වැගනර් ගන්නව නන්,

    2017/2019 FX, FZ , 50000ට අඩුවෙන් දුවපු එකක් ගන්න. අඩුව්න් දුවපු තරමට හොදයි. 50ට වගෙ ගන්න පුළුවන් වෙයි.

    Stingray නන් තාම දෙන එකක් නෑ 50ට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඉස්සර නම් මම හිතුවේ වාහන ගනන් අඩු වෙයි කියලා .
    වාහන නම් දැන් ගණන් අඩු වෙන්නේ නැහැ ඩොලර් එක වැඩි උන නිසා . එහෙම බැලුවහම මේ තියෙන ගණන් ලාබයි .
    ඉස්සරහට මොන වාහන අළුතෙන් ගෙනාවත් ලක්ෂ 70 නම් පනියි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තව ඉස්සරහට අඩුවෙන්න ඉඩ තියෙනව...

    දැනටත් ඉනටර්නෙට් එකේ ඇඩ් වලට ඇන්ටනාව දාගෙන ඉන්න. හිටි ගමං හදිස්සි කාරයො ගාණ අඩුවෙන් දාන්න පුලුවන්. එහෙම එකක් සෙට්වුනොත් උඩ පැනල හොයල බලල ගන්න...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    තව ඉස්සරහට අඩුවෙන්න ඉඩ තියෙනව...

    දැනටත් ඉනටර්නෙට් එකේ ඇඩ් වලට ඇන්ටනාව දාගෙන ඉන්න. හිටි ගමං හදිස්සි කාරයො ගාණ අඩුවෙන් දාන්න පුලුවන්. එහෙම එකක් සෙට්වුනොත් උඩ පැනල හොයල බලල ගන්න...
    එහෙම ඕන නෑ කෝල් කරලා අහන්න...ගන්නම කතා කරන්න ..ටික දවසකින් ආයේ ගනන් අඩු වෙලා කෝල් එනවා..පරනම ගනන් වලට එයි කියන්න අමාරුයි..ඒත් ගොඩක් අඩුවෙන් එවී බොහෝවිට

    දැන්නම් විකිනෙනවා අඩුයි ..මොකෝ මිනිස්සුන්ට බලන්න යන්නවත් තෙල් නෑ...

    විකුනන්න ගත්ත උන් කරපු මෝඩකමක් කිය කිය ඇති...
    දැන් පත්තරේ දැන්වීමක් වැටෙනොත් අඩුයි...ඒ තරමට මිනිස්සුන්ට වැදිලා තීන්නේ