Suzuki Hustler J Style

jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    උබල කවුරු හරි ගාව මේ වාහනේ තියෙනවද . Suzuki Hustler J Style

    ඉක්මන් එකේ තියෙනවා 30 - 32 අතර වගේ වෙන්නේ . දැන් තියෙන තත්වේ හැටියට මේවගේ එකක් තමා ගන්න වෙන්නේ .

    තියෙන එකෙක් පොඩි review පාරක් දෙනවද. තෙල් කිරිල්ල , සුවපහසුව , ඉඩකඩ වගේ දේවල් ටිකක්
    http://ikman.lk/en/ad/suzuki-hustler-2015-for-sale-kandy-1

    http://ikman.lk/en/ad/suzuki-hustler-red-2015-for-sale-gampaha

    ;)
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    thopi ekek wath me wahane dekala nedda ?

    hqdefault.jpg
     
    Last edited:

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,464
    113
    In Your Heart
    math oka beluwa kalin . wahane mata nam set eth sepa adui lu . thel kirilla wagon r eka wage thamai. features pawa samanai. habei picanto 30ta ganna eke oka watinawa
     
    • Like
    Reactions: jonhrcm

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,464
    113
    In Your Heart
    30 kata ookak ganna pissuda

    indian huchakku ekka baladdi oka sehenna watinawa ban :sorry: anika dan used wahana walata yanna bayai godak kattiya moko repair set wei kiyala . minissu kanne bonneth dan sehenna amaruwen . ithin aheta meheta yanna wahana kattak aran thawa garage walata gewanne kohomada? indian ewa ganne minissu asawata newei option ekak nethi nisa
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    yako 22k deela me papadama gannawata wada

    http://www.elakiri.com/forum/showthread.php?t=1741779

    28 k deela me japan vanane ganna eka godanedda ?

    අපෝ ඔව් ඔය මිනී පෙට්ටි වලට වඩා මේ ගිනිපෙට්ටිය හොඳයි ලොවෙත්, හැබැයි ඕකට තව ලක්ෂ දෙකතුනක් දැම්මනම් noah එකක් ගන්න තිබ්බනෙ බන්. ඕකට වඩා හොඳයිනෙ, අතපය දිගෑරල යන්න පුලුවන්