ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    Me ubala meka dekkada :lol: Wh dala demo gahala ekkenek frag hadala :rofl: Demo tika illapalla :rofl::lol: Thawa ekak ekatama channel ekakkuth hadala eyagema kiyala eka monetize karala api baladdi eyata salli hambawenawa kiyanne , ane demo illanna epa eyagen api wh eka dala vid hadai kiyala bayailu :lol::lol:

    ඉතාමත් කරුණාවෙන් සලකන්න මට වැද වැද මේක දාන්න කිව්ව, මෙය මුදල් ගෙවා rape වීමක් බව කරුණාවෙන් සලකන්න

    හාපෝ සචිත් ඔයා :shocked::shocked::shocked::shocked:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොනවා උනත් හොද කොල්ලා. බුකියේ අලුත් profile picture එකක් වත් දාන්නේ නෑ කැත පේන නිසා. පරණ ඒවා දාලා හරි අපිව දිරිමත් කරනවා. ඉස්සර wh දාලා COD4 එහෙම ගැහුවේ.

    :yes: ඒක ඇත්ත :lol: මොනව උනත් එල කොල්ල. හැබැයි වැදි ලුක් එක ඌට හොඳට සෙට් වෙනව. :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Me ubala meka dekkada :lol: Wh dala demo gahala ekkenek frag hadala :rofl: Demo tika illapalla :rofl::lol: Thawa ekak ekatama channel ekakkuth hadala eyagema kiyala eka monetize karala api baladdi eyata salli hambawenawa kiyanne , ane demo illanna epa eyagen api wh eka dala vid hadai kiyala bayailu :lol::lol:
    ඉතාමත් කරුණාවෙන් සලකන්න මට වැද වැද මේක දාන්න කිව්ව, මෙය මුදල් ගෙවා rape වීමක් බව කරුණාවෙන් සලකන්න

    Amu wh nennam. Oka Battlefield 4, Hardline gahuwoth redi galawan duwai para dige.. :rofl::rofl:

    Haaanee sinhallu :shocked: :love: :love:

    Aparaade kalin danum deemak karaa nan oita wadaa honda free intro tikak hoyala denawane :lol: :rofl:

    කවුද යකෝ මේ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ. :angry: ආ..... මේ අපේ අසහාය සොන්නයට දාර ලිඳක් කපලනේ :lol::lol: මං ඒත් බැලුව මොකෝ කියල. :rofl: ඕක එෆ්බී එකේ ශෙයා කරල තියෙනව දැක්ක. මොකුත් කිවුවෙ නෑ ඉතින්. පවුනෙ. හිත රිදිල ගඟක මුහුදක පැන්නොත්. දැන් අමුතුවෙන් පනින්න දෙයක් නෑ. ලිඳට තල්ලු කරලනෙ. :lol::lol:

    WZq6cEU.jpg

    තවමත් පරණ හදපු Virus Guard එකට update ඉල්ලලා කරදර කරනවා මම. හිතුනා මමම updates ලියන්න. :rofl::P

    Virus Guard එක :dull: ආහ් ඔව් ඔව්.. මොකද්ද මකබාවක් අටෝගෙන හිටිය නේද ඒ දවස් වල. මං ඕක දාල Kaspersky එකෙන් ඇල්ලුව වයිරස් එකක් කියල. :lol: වැරදිලාවත් දාන්න එපා.:no: කොම්පුටරේට සමාජරෝගයක් හැදිල තමයි නවතින්නේ. :lol:

    Facebook එකෙන් add කරන් මම දාන හැම එකකටම like කරනවා. සමාජ රෝගයක් තමා ඉතින්. බෙට්ටක් දැම්මත් ඒකටත් like කරයි :lol::P:rofl: (රිදෙයි ගොඩක් දැන්)

    :lol: තාම මේක දැකල නැද්ද කොහෙද.

    හාපෝ සචිත් ඔයා :shocked::shocked::shocked::shocked:

    oNqteOP.gif

    මොනවා උනත් හොද කොල්ලා. බුකියේ අලුත් profile picture එකක් වත් දාන්නේ නෑ කැත පේන නිසා. පරණ ඒවා දාලා හරි අපිව දිරිමත් කරනවා. ඉස්සර wh දාලා COD4 එහෙම ගැහුවේ.

    :yes: ඒක ඇත්ත :lol: මොනව උනත් එල කොල්ල. හැබැයි වැදි ලුක් එක ඌට හොඳට සෙට් වෙනව. :P

    කොන්ඩේ කපල ඉන්නෙ යකෝ..
    update කරන්නෙ නැත්තෙ උබල වගේ කොට සිංහලයන් ගෙ ඇස්වහ වදින නිසා

    BelWQAC.gif

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක