එහෙම බැරිද මල්ලිමම කලින් ඔහොම කතාවක් අහලා තිබුනා.




දෙන්නගෙම ලේ පරික්ෂා කරලා නිගමනයකට එන්න පුලුවන් වෙයි. පොඩ්ඩක් ඩොක්ට කෙනෙක්ගෙන් අහලා බැලුවනම් හොදයි.
ජාන හැම එකකින්ම වෙන දේ ගැන තාම කව්රුත් හොයාගෙන නැහැ Genetic Possibilities, තැලසීමියා වගේ දේවල් නම් ලේ වලින් බලන්න පුළුවන් වේවි , එත් ජාන පරික්ෂා කරලා අව්ල් නැහැ ම කියන්න තරම් විද්‍යාව තාම දියුණු නැහැ AFAIK


IF you are serious.. go to the http://www.hgucolombo.org/.
u have to reserve a consultation time.(no charges - Totally free).. both of you can go and meet the doctor. they advises the risks and the preventive actions plus the tests u should do..
All the best bro..
මම දන්න විදියට අම්මගේ නංඟිගේ දුව බැන්දට අවුලක් නෑ එතන ලොකු බ්ලඩ් සීන් එකක් නෑ අවුලක් වෙන්නේ තාත්තගේ නංඟිගේ දුවලත් එක්ක සීන් තිබ්බොත් එතන ලේ බැඳීම ගොඩාක් වැඩී ඒකියන්නේ අම්මගේ පැත්ත උන්ට වඩා තාත්තගේ පැත්තේ උන්ට තමයි ලේ බැඳීම ඇත්තේ
ජාන හැම එකකින්ම වෙන දේ ගැන තාම කව්රුත් හොයාගෙන නැහැ Genetic Possibilities, තැලසීමියා වගේ දේවල් නම් ලේ වලින් බලන්න පුළුවන් වේවි , එත් ජාන පරික්ෂා කරලා අව්ල් නැහැ ම කියන්න තරම් විද්‍යාව තාම දියුණු නැහැ AFAIK
puluwan bn ganan godak habai
puluwan bn ganan godak habai
මචං ඩොකෝ උබ කියන්නේ , DNA mutation වලින් හැදෙන්නේ පුළුවන් හැම ලෙඩක් ගැනම check කරන්න පුළුවන් කියලද නැත් නම් දැනට මිනිස්සු දන්න ලෙඩ ගැන විතරද ??මම හිතන්නේ ලංකාවේ නිතියේ හැටියට බදින්න බෑ. හොයල බලපන් පොඩ්ඩක්.
නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ