Blood Marriage??

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    :confused::lol::nerd::shocked:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,378
    601
    113
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    ටහිකෙනවා යකු :lol::lol:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    අපේ තාත්තාගේ අක්ක කෙනෙක් එහෙම විවාහ වෙලා (නෑනා සහ මස්සිනා) එයාලගේ දුලා දෙන්නෙක් ඉන්නවා ඇස් පෙන්නේ නෑ. පවු.
    දැන දැන risk එකක් ගන්න එපා. වෛද්‍ය උපදෙස් ගත්තොතීන් හොදින්ම තහවුරු කරගන්න පුළුවන් වෙයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    අපෙත් එහෙම තමා බන්
    පුංචි බැදලා ඉන්නේ බාප්පව
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :baffled: :eek: මචං ඩොකෝ උබ කියන්නේ , DNA mutation වලින් හැදෙන්නේ පුළුවන් හැම ලෙඩක් ගැනම check කරන්න පුළුවන් කියලද නැත් නම් දැනට මිනිස්සු දන්න ලෙඩ ගැන විතරද ??
    PS මම නම් ඕව ගැන දාන්නේ නැහැ විස්තර කරපන්

    අම්මේ මං ඩොකෙක් නෙමෙයි මචෝ
    මාව ඇත ඇරපන්
    මු අහන්නේ mutation කතාව නෙමෙයි බන්
    mutation ඕන එකෙක්ට වෙන්න පුළුවන්නේ
    මු අහන්නේ නිලින ජාන ගැන
    එහෙම ජාන තිබ්බොත් එකාම පවුලේ වගේ නිසා එයාල ගාව තියෙන ඒ නිලින ජාන ඊලග පරම්පරාවෙන් මතුවෙන්න පුළුවන්
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    452
    129
    43
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    Mokak?
    terenna kiyapnkoooo :no::no::no::no::no:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    නීතියෙන් අවුලක් නෑ මොකද අපේ අම්මා බැඳල ඉන්නේ මගේ තාත්තාව මගේම තාත්තා බැඳල ඉන්නේ මගේම අම්මව දෙන්නම එක පවුලක් නේ එහින්දා ලොකු අවුලක් නම් වෙන එකක් නෑ

    Wait-What-Meme-01.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    සර්සි ඒකිගෙම සහෝදරයත් එක්ක ලමයි හැදුවෙ :baffled: :baffled:
    උඹ මොකටද game of thrones වගේ tv series එකක් ඉන්න චරිත වලට සෙකන්ඩ් වෙන්නෙ භය නැතුව මැරි කරපං :baffled: :baffled:

    :baffled::baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    තොට GoT වලින් තොර ලෝකයක් නැද්ද කුකුලොහ් :rolleyes::rolleyes::rolleyes:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    :):):):):)
    ඒත් මටනම් අම්මගේ හෝ වේවා තාත්තගේ හෝ වේවා සහෝදර සහෝදරියන්ගේ දූලාව පේන්නේ මගේම අක්කල නංඟිල වගේ හැඟීම් ඇවිස්සෙන්නේ නෑ කොහොමද බන් ලව් කරගත්තේ! ලැනිස්ටර් පවුල මතක් උනා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Full Genetic Test එකක් කරන්න කොහොමත් ලංකාවේ බෑ. අනිත් එක cost එකත් ලොකු ගානක් වෙනවා. ඒත් 100% sure කරන්න බෑ මචං. ඕක මචං luck එක තමයි. ලොකු risk එකක්. ඒක ගන්න කැමති නම් බැදපං. මොකද බැදලා උඹලා දෙන්න ඇදට ගිහින් කැරම් ගහන්නේ නෑනේ බං. ඉතින් දරුවොන්ට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. උඹලගේ පවුලේ Bloodline එක‍ේ නිලීනජාන තිබ්බොත් තමයි ඕක වෙන්නේ. හොදට settle වෙච්ච පරම්පරාවක් තියෙනවා නම් සීයාගේ සීයටත් වඩා දුරට research එකක් කරන්න වෙනවා genetic අවුල් තිබ්බද කියලා ටිකක් හරි හිත satisfy කරගන්න. ඒත් ඒකත් කරන්න අමාරුයිනේ බං. උඹේ කැමැත්ත තමයි ඉතින්. ලව් එක වගේ නෙමෙයි මචං දරුවන්ට risk එකක් දෙද්දී බලාගෙන