SQL Server උදව්වක් ඕනි..

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    SQL Server උදව්වක් ඕනි..

    මචන් අපි SQL Server එකේ ඩේටාබේස් එකක් හදනවා කියමුකෝ queries ලියලා....
    උදාහරණයක් විදිහට මෙහෙම.. :)

    PHP:
    CREATE DATABASE myDB;
    
    USE myDB;
    
    CREATE TABLE Student(
    First_Name VARCHAR(15) NOT NULL,
    Mid_Name CHAR,
    Last_Name VARCHAR(15) NOT NULL,
    SSN_Number CHAR(9) PRIMARY KEY NOT NULL,
    Birthday DATE,
    Address_Line VARCHAR(50),
    Sex CHAR CHECK (Sex in('M','F','m','f')),
    Salary DECIMAL(10,2) DEFAULT(800),
    Supervisor_SSN CHAR(9),
    Department_Number INT,
    FOREIGN KEY(Supervisor_SSN) REFERENCES Employee(SSN_Number) 
    );

    පස්සේ ඩේටාබේස් එක සේව් වෙලා tableත් create උනාට පස්සේ...මේකේ අපි අර ගහපු queries බලන්නේ කොහොමද...SQL Server close කරලා ආපහු Open කලාට පස්සේ මම අහන්නේ...මට ඕනි මුලු ඩේටාබේස් එකේම query එක බලාග්න්ඩ..අපි ඩේටා manual data insert කලාට පස්සෙ එහෙම කෝඩ් එක බලාගන්ඩ බැරිද :(
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    SQLyog දාගින්..

    History tab එකේ පෙන්නවා සේරම උබ කරපුවා :P
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Oya SSMS use karanawa nam DB uda Right Click karala, Tasks gihin, Generate Scripts denna. Aken oyata puluwan mulu DB akema okkoma scripts generate karaganna.
     

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    Goto the SQL SERVER Management studio

    Select the Database want to script

    Right Click

    Select Task

    Then Select Generate Script

    5k2fkz.jpg


    Select wchich objects you want to script.

    1zouwk7.png


    If you want to script data also you want to the click advance button

    5mmziw.png


    33eu3hh.png
     
    • Like
    Reactions: sachithmadu

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹ මචන් උඹේ වින්ඩොව්ස් account එකට සේර්වේර් එකක් හැදුවද? එහෙම හදුවනන් එකෙන් ලොග් වෙලා (sql server එක install කරද්දී අහනවා user ව හදන්න) උම්බෙට නිකන් blank script එකක් අරගෙන select querry ගහල ගන්න තියෙන්නේ :yes::yes:
     

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    Goto the SQL SERVER Management studio

    Select the Database want to script

    Right Click

    Select Task

    Then Select Generate Script

    5k2fkz.jpg


    Select wchich objects you want to script.

    1zouwk7.png


    If you want to script data also you want to the click advance button

    5mmziw.png


    33eu3hh.png


    අඩෝ මේකන්ම් සැහෙන්ඩ වටිනවා ආ... :) ඒත් ටිකක් වෙනස් නේද syntax එහෙම අපි නෝර්මල් යූස් කරන්වට වඩා....

    REp++++ :)
     

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    උඹ මචන් උඹේ වින්ඩොව්ස් account එකට සේර්වේර් එකක් හැදුවද? එහෙම හදුවනන් එකෙන් ලොග් වෙලා (sql server එක install කරද්දී අහනවා user ව හදන්න) උම්බෙට නිකන් blank script එකක් අරගෙන select querry ගහල ගන්න තියෙන්නේ :yes::yes:

    Ela macho :D ow ow user pass dunna mama install karaddi :)
     

    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    SQLyog දාගින්..

    History tab එකේ පෙන්නවා සේරම උබ කරපුවා :P

    ඒක පොඩ්ඩක් පැහැදිලිව කීවනම්..මැනුවල් හදපු ටේබල් වල කෝඩ් ගන්ඩ බෑ නේද එහෙම :confused:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඒක පොඩ්ඩක් පැහැදිලිව කීවනම්..මැනුවල් හදපු ටේබල් වල කෝඩ් ගන්ඩ බෑ නේද එහෙම :confused:

    ඉතින් උබ table හදද්දී SQLYog වලින්ම හදපන්කෝ :dull: