ඔට්ටු දාමු.. සල්ලි හොයමු..!!
හෙලෝ යාලුවනේ..!!
මුලින්ම කියන්න ඕන මේ සබ්ජෙක්ට් එකට මම කාවවත් පොලඹවන්න කැමති නෑ. මොකද කෙනෙක් මේකට බැස්සම නැත්තටම නැතිවෙන්න පුලුවන්..

ඒත් මම මේ සබ්ජෙක්ට් එකෙන් යමක් ඇති කරගත්ත කොල්ලෙක්.. මම මේකෙන් ගොඩක් සල්ලි පැරදිලත් තියෙනව..
ඒවගේම ගොඩක් හම්බ කරලත් තියෙනවා..
මම ජීවිත කාලෙදි ලබාගත්ත හැම අත්දැකීමකින්ම මම ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් තමා මේ සබ්ජෙක්ට් එක හොදට ඉගෙනගෙන, හොද ඉවසීමෙන් විනයක් ඇතුව සෙල්ලම් කරොත් අවන්කවම මේකෙන් ගොඩ යන්න පුලුවන්..හීන කියන දේවල් එක රැයක් එලිවෙනකොට හැබෑ කරගන්න පුලුවන්..

මමත් ගොඩක් පැරදිලා.. පැරදිලා.. අත්දැකීම් අරගෙන මේ ගැන ගොඩක් අද්‍යනය කරලා, ගොඩක් පාඩම් ඉගෙනගෙන මේකෙන් යම් තැනකට ආව කෙනෙක්..
මේක ලොතරැයියක් අරන් වාසනාව උරගා බලනවට වඩා ගොඩක් යතාර්ථවාදී දෙයක්.. මොකද තමන්ගෙ දිනුම තීරණය කරන්නෙ තමන්ගෙ මොළෙන්.. මොළෙ හොදට තියෙනවනම් මේකට පොඩි වාසනාවක් තිබ්බම ඇති.. මම දාන්නෙ Sport Betting විතරයි. මගෙ Main Field එක Football. ඒවගේම මම Cricket, Rugby, Tennis එහෙමත් ඉදල හිටලා දානව.. Sport කියන එක අපි හොදට Study කරොත් match එකක Outcome එක Predict කරන එක මහ ලොකු දෙයක් නෙමේ..
ඔයාල උනත් Cricket ගැන එහෙම හොදට දන්නවනේ.. ඔයාලට උනත් World Cup එකක වගේ මැච් යනකොට ටීම් ගැන හොදට දන්නවනම් දිනන්නෙ කව්ද කියල කලින් කියන්න පුලුවන්නෙ. අනිව India Vs Afghanistan, Australia vs Bangladesh වගෙ මැච් වල ඉතින් 99% ඉතින් Sure Result නෙ..

හැබැයි Cricket වලට වඩා Football, Rugby මැච් Predict කරන්න ලේසි.. Cricket කොයි වෙලේ ගැස්සෙයිද දන්නෙ නෑනෙ..
ඒ නිසා මේක ගැන කාටහරි දැනගන්න ඕනනම්, මොනාහරි නොතේරෙන දෙයක් තියෙනවනම් මම් උදව් කරන්න කැමතියි.. හැබයි පුතෝ හරිම පරිස්සමින්.. නොකිව්වයි කියන්න එපා..

මම දැන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඔයාලට උදව් කරන්න වගේම මටත් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්.. මේකයි සීන් එක..
මම මෙච්චර කල් Bet දැම්මෙ ලන්කාවෙ තියෙන Betting Center වල.. Sporting Times, Sporting Star Etc, දැන් මට ඕන මෙහෙ දාන එක නවත්තලා, Online Betting පටන් ගන්න.. හේතුව Online වල ගෙවන ගාන වැඩියි.. තෝරාගන්න පුලුවන් තරග ප්‍රමාණය අහසට පොලොව වගේ වැඩියි.. විශවාසය වැඩි.. Betting Options වැඩි.. Offers එහෙම තියෙනව නිතර නිතර..
ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ මම මීට කලින් Online money deposit, transaction වගේ වැඩ කරලම නෑ..
ඒ ගැන දැනුම තිබ්බට, අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.. ඒ නිසා මට ඒ ටික කරගන්න අවශ්‍ය උපදෙස් ටික ඔයාල මට දෙනවනම් මම ගොඩක් අගය කරනවා.. අනික කොල්ලෙක් ගොඩ යන්න උත්සහ කරන නිසා ඔයලා ඕන උදව්වක් කරයි කියල හිතනවා..
මට ඕන කරන්නෙ මෙච්චරයි.. Online Support කරන Bank Account එකක් හදලා, Online Banking Site එකකට ඒ Account එක link කරලා, Bet365.com එකේ Account එකක් හදල Verify කරගන්න විතරයි.. මට මේ ටික කරගන්නෙ කොහොමද, මේකට හරියන Account එක හදන්න ඕන මොන බැන්කුවෙද, ඒවා Verify කරගෙන Link කරන්නෙ කොහොමද කියල කරපු කවුරුහරි Step By Step කියල දෙනවනම් ගොඩක් වටිනවා..

Bet365 Deposit කරන්න ලන්කාවට Support කරන්නෙ මෙන්න මේවා..
Skrill, Neteller මෙන්න මේ දෙකෙන් එකකට තමා හදාගන්න ඕන..
මේ උදව්ව මට කරන්න.. මට පුලුවන් හැමදෙයක්ම ඔයාලට Share කරන්නත් මම කැමතියි..

ජය වේවා...!!!
හෙලෝ යාලුවනේ..!!
මුලින්ම කියන්න ඕන මේ සබ්ජෙක්ට් එකට මම කාවවත් පොලඹවන්න කැමති නෑ. මොකද කෙනෙක් මේකට බැස්සම නැත්තටම නැතිවෙන්න පුලුවන්..

ඒත් මම මේ සබ්ජෙක්ට් එකෙන් යමක් ඇති කරගත්ත කොල්ලෙක්.. මම මේකෙන් ගොඩක් සල්ලි පැරදිලත් තියෙනව..
ඒවගේම ගොඩක් හම්බ කරලත් තියෙනවා..
මම ජීවිත කාලෙදි ලබාගත්ත හැම අත්දැකීමකින්ම මම ඉගෙන ගත්ත වැදගත්ම දෙයක් තමා මේ සබ්ජෙක්ට් එක හොදට ඉගෙනගෙන, හොද ඉවසීමෙන් විනයක් ඇතුව සෙල්ලම් කරොත් අවන්කවම මේකෙන් ගොඩ යන්න පුලුවන්..හීන කියන දේවල් එක රැයක් එලිවෙනකොට හැබෑ කරගන්න පුලුවන්..

මමත් ගොඩක් පැරදිලා.. පැරදිලා.. අත්දැකීම් අරගෙන මේ ගැන ගොඩක් අද්‍යනය කරලා, ගොඩක් පාඩම් ඉගෙනගෙන මේකෙන් යම් තැනකට ආව කෙනෙක්..
මේක ලොතරැයියක් අරන් වාසනාව උරගා බලනවට වඩා ගොඩක් යතාර්ථවාදී දෙයක්.. මොකද තමන්ගෙ දිනුම තීරණය කරන්නෙ තමන්ගෙ මොළෙන්.. මොළෙ හොදට තියෙනවනම් මේකට පොඩි වාසනාවක් තිබ්බම ඇති.. මම දාන්නෙ Sport Betting විතරයි. මගෙ Main Field එක Football. ඒවගේම මම Cricket, Rugby, Tennis එහෙමත් ඉදල හිටලා දානව.. Sport කියන එක අපි හොදට Study කරොත් match එකක Outcome එක Predict කරන එක මහ ලොකු දෙයක් නෙමේ..
ඔයාල උනත් Cricket ගැන එහෙම හොදට දන්නවනේ.. ඔයාලට උනත් World Cup එකක වගේ මැච් යනකොට ටීම් ගැන හොදට දන්නවනම් දිනන්නෙ කව්ද කියල කලින් කියන්න පුලුවන්නෙ. අනිව India Vs Afghanistan, Australia vs Bangladesh වගෙ මැච් වල ඉතින් 99% ඉතින් Sure Result නෙ..

හැබැයි Cricket වලට වඩා Football, Rugby මැච් Predict කරන්න ලේසි.. Cricket කොයි වෙලේ ගැස්සෙයිද දන්නෙ නෑනෙ..

ඒ නිසා මේක ගැන කාටහරි දැනගන්න ඕනනම්, මොනාහරි නොතේරෙන දෙයක් තියෙනවනම් මම් උදව් කරන්න කැමතියි.. හැබයි පුතෝ හරිම පරිස්සමින්.. නොකිව්වයි කියන්න එපා..

මම දැන් මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඔයාලට උදව් කරන්න වගේම මටත් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්.. මේකයි සීන් එක..
මම මෙච්චර කල් Bet දැම්මෙ ලන්කාවෙ තියෙන Betting Center වල.. Sporting Times, Sporting Star Etc, දැන් මට ඕන මෙහෙ දාන එක නවත්තලා, Online Betting පටන් ගන්න.. හේතුව Online වල ගෙවන ගාන වැඩියි.. තෝරාගන්න පුලුවන් තරග ප්‍රමාණය අහසට පොලොව වගේ වැඩියි.. විශවාසය වැඩි.. Betting Options වැඩි.. Offers එහෙම තියෙනව නිතර නිතර..
ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ මම මීට කලින් Online money deposit, transaction වගේ වැඩ කරලම නෑ..
ඒ ගැන දැනුම තිබ්බට, අත්දැකීම් නෑ පොඩ්ඩක්වත්.. ඒ නිසා මට ඒ ටික කරගන්න අවශ්‍ය උපදෙස් ටික ඔයාල මට දෙනවනම් මම ගොඩක් අගය කරනවා.. අනික කොල්ලෙක් ගොඩ යන්න උත්සහ කරන නිසා ඔයලා ඕන උදව්වක් කරයි කියල හිතනවා..මට ඕන කරන්නෙ මෙච්චරයි.. Online Support කරන Bank Account එකක් හදලා, Online Banking Site එකකට ඒ Account එක link කරලා, Bet365.com එකේ Account එකක් හදල Verify කරගන්න විතරයි.. මට මේ ටික කරගන්නෙ කොහොමද, මේකට හරියන Account එක හදන්න ඕන මොන බැන්කුවෙද, ඒවා Verify කරගෙන Link කරන්නෙ කොහොමද කියල කරපු කවුරුහරි Step By Step කියල දෙනවනම් ගොඩක් වටිනවා..