ඔබේ වෙබ්/බ්ලොග් එකට යද්දී මෙහෙම වැටුනොත් Decep
මගේ බ්ලොග් එකේ Malware එකක් තිබිලා Google එකෙන් ඊයේ බ්ලොග් එකට යද්දී warning එකක් වැටෙන්න ගත්තා Deceptive site ahead කියලා. මේක හදා ගන්න හිතං ටීඩ් එකක් දැම්මත් උදව්වක් නොලැබුන නිසා මටම සොයා ගන්න උණා. Youtube එකේ තිබිලා පියවරෙන් පියවර මේ වැඩේ කරගන්න ආකාරය මට හම්බුණා. මේ ගැන නොදන්නා ඔයාලට ප්රෝයෝජනයක් වෙයි කියලා මේක මෙතන දාන්න හිතුවා මෙන්න ඒ Video එක
මම මේ ගැන බ්ලොග් පොස්ට් ලිව්වා Video එක තේරෙන්නේ නැත්තම් පොස්ට් එක බලන්න http://goo.gl/RJofDO
මේ ගැන නොදන්නා අයට දැන ගන්න bump කරන්න rep දෙනවා +3 ගානේ හැමෝටම

Last edited: