2016 Jun -14- ElaKiri Radio ! -Music Hut with tharindumj

Thilinacw

Well-known member
  • Oct 3, 2011
    1,352
    609
    113
    Colombo
    "pehla nasha song new version" එක දෙන්ඩ පුලුවන්ද? බෝඩිමේ එවුන් දෙන්න එකතු කරගන්නව කිරියෙ හැමෝම එක්ක. :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    හවස පහට හික්කඩුව ට්‍රේන් එකේ නැගහන්.නැත්නම් උදේට කළුතර ඉඳන් මීගමු යන කෝච්චියේ නැගහන්.නැත්නම් උදේට සමුද්‍රේ නැගහන්.අන්න ඉඩ තියෙන කෝච්චි:baffled::baffled:
    :):):):)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,735
    21,030
    113
    adala nene
    උයනවා මේ දැන්..බඩගින්නෙ ඉන්නෙ..මේ දන්නවද ඔයා කරවල හොද්දට තුන පහ දාන්ඩ ඕනිද නැද්ද කියලා..පීස්
    :baffled::baffled::baffled::baffled::baffled:
    උබ අද කාලා ඉවරයි
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    හවස පහට හික්කඩුව ට්‍රේන් එකේ නැගහන්.නැත්නම් උදේට කළුතර ඉඳන් මීගමු යන කෝච්චියේ නැගහන්.නැත්නම් උදේට සමුද්‍රේ නැගහන්.අන්න ඉඩ තියෙන කෝච්චි:baffled::baffled:

    :nerd::nerd::nerd:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    data ගැන කිව්වම මමත් ගිහින් bill එක බැලුව
    හිත වවා වනු බැරුව..