හවස පහට හික්කඩුව ට්‍රේන් එකේ නැගහන්.නැත්නම් උදේට කළුතර ඉඳන් මීගමු යන කෝච්චියේ නැගහන්.නැත්නම් උදේට සමුද්‍රේ නැගහන්.අන්න ඉඩ තියෙන කෝච්චි![]()

එල ල"pehla nasha song new version" එක දෙන්ඩ පුලුවන්ද? බෝඩිමේ එවුන් දෙන්න එකතු කරගන්නව කිරියෙ හැමෝම එක්ක.![]()
"pehla nasha song new version" එක දෙන්ඩ පුලුවන්ද? බෝඩිමේ එවුන් දෙන්න එකතු කරගන්නව කිරියෙ හැමෝම එක්ක.![]()

උයනවා මේ දැන්..බඩගින්නෙ ඉන්නෙ..මේ දන්නවද ඔයා කරවල හොද්දට තුන පහ දාන්ඩ ඕනිද නැද්ද කියලා..පීස්

හවස පහට හික්කඩුව ට්‍රේන් එකේ නැගහන්.නැත්නම් උදේට කළුතර ඉඳන් මීගමු යන කෝච්චියේ නැගහන්.නැත්නම් උදේට සමුද්‍රේ නැගහන්.අන්න ඉඩ තියෙන කෝච්චි![]()