Say no to POM and Reboot myself

nofapnki

Member
Jun 14, 2016
8
0
0
ybop-logo_0_0_0.jpg



මුලින්ම මම ගැන කියල ඉන්නම්. මම එළකිරි එකේ ඉන්නව 2012 වගේ ඉඳල. But හරි silent එකේ ඉන්නේ මේ ෆ්රෝඋම් එකකේ . මම මේ ප්‍රශ්නය කියනේ මට මේ ප්‍රශ්නය කියන කව්රුත් නැති නිසා. මම ගොඩක් වෙලාවට තනිඋන මනුසයක්. මට යාලුවෝ ඉන්නෙත් අතේ ඇගිලි ගානට. ඒකනිසා මම මේ forum හා facebook වලින් සිදුවන සේවය ඇති මහත් මම වගේ පුද්ගලයන්ට. මම පොඩි කාලේ ඉගෙනගන්න එතරම් දක්ෂ තාවයක් තිබ කෙනෙක් නෙමේ. මම 5 exam එක fail. පස්සේ මට උනන්දුව ඇතිවෙලා O/L තරමක් දුරට pass උනා හා හොද පාසලකට ගියා. මම A/L කරේ ගණිත අන්ශයෙන්. මම කියන්න හදන ප්‍රශ්නය මුලින්ම ඇතිඋනේ මෙම කාලය තුලදී. එකියනේ A /L කරන ගන්න කාලය තුල.

මම පොඩි කලේ ඉදලම sex කියන ගැන ලොකු ප්‍රශ්නය කින් හිටියේ. මට හරි ප්‍රශ්නයක් උන මොකද මේ කියල හොයන. ඒවගේම මම masturbate කරන ගත්තේ අවරුදු 10 වගේ ඉදලා. sex ගැන හොද වැටහීමක් නැති උනාට මට මේ දෙන් fun එකක් තියනවා කියලා දනගෙන හිටිය. මගේ වටේ හිටිය යාලුවෝ porn බලන ඒවා ගැන කිවම මටත් බලන හිතුනා. එවනකන් එකියනේ A/L එනකන් මම පෝර්න් බලලා තිබේ නැ . මම මුලින්ම බැලුවේ porn මගේ ගාව තිබ්බ nokia 3120 phone එකකින්. මට අද වගේ මතක් වෙනවා ඒ මගේ gewithaya වෙනස් කරපු දවස. ,කොම කොම හරි මම පළවැනි පාර A /L අන ගත්තා. ඊට පසෙසේ මම 2 පාරත් A / L ලිව්වා. 3C අවා. මම government campus යන්න ඕනෑම කියලා මම start කරලා තිබ්බ NIBM couse එක නවතලා A / L 3 moths වලින් පාඩම් කරලා campus ගියා. මම ඔය කාලේදී porn බලන්න පුරුදු වෙලා තිබේ 1 month වලට එකක් වගේ. එක කිසි problem එකක් උනේ නැ life එකට.


මම goverment campus යන්න පටන් ගත්තා.මම කිවා වගේ මගේ ගාව friends ලා හිට්යේ නැ ගොඩක්. ඒක නිසාද කොහෙද මම නොදැනුවත්ව porn addiction උනා. මේක වැඩි වෙන්න ගත්තේ previous year එකකේ. මචන්ලා මම addict වෙලා කියලා දැනගතේ සැහෙන කල් ගිහිලා. මගේ addiction එක වැඩි උනේ සිංහල වැල බලන්න ගත්තට පසෙසේ. උබලා දානවා ඇති forum එකක් තියනවා indian එවුන්ගේ එකකේ ශ්‍රී ලන්කන් leak වේචා හැමදාම update වෙනවා. මම ඒ දවස් වල ඔය ෆොරුම් එකට යන්න ඇති 100 පාරකටත් වඩා . Adiction වල හැටියක් ලු "never satisfied " එකියනේ බලලා ඉවරයක් නැ කියන එක. මට එක උනා මචන්ලා. සමහර නිවඩු දවස්වල මම කරලා තියනේ මුළු දවසම porn search කිරීම සහ බැලීම පමණි . දවස අවසාන වනවිට මට මන් ගැන සැනෙන කලකිරීමක් ඇතිවෙනවා. එතකොට මම කරනෙ සියලුම porn දොව්ලොඅද් කරපුව delete කරලා යයේ කවදාවත් බලන්නේ නැ හිතා ගානවා. But මේක නවතන බැ. නැවත නැවත අයේ බලන්න හිත කියනවා. මම සැහෙන උත්සාහ කලා මට නවතන බැරි උනා. මම මේ theread එක දාන day එකත් ඒවගේ දවසක්. මම porn Filters use කලා nofap කලා But week එකක් යන්න කලින් එක කඩ කලා.


But අද මම දැඩි අදිෂ්ටනයකින් ඉන්නේ අද ඉදලා පෝර්න් බලන්නේ කියලා. ඒක ගැන මම දිව්රලා කියන සහ porn වලට අබහිවෙමේ පළ ව්පක ගැන දැනුවත් කරන ඉදිරියේදී බලාපොරොතු වනවා. මම මේ thread එක day by day bump කරනවා මගේ experience එකත් එකක මම porn ආණ්ඩ masturbate නැතුව මුලින්ම 3 moths අද ඉදලා පටන්ගනවා.
 
Last edited:

KosAtaya

Member
Jan 9, 2016
625
23
0
ඕක ඩයරියක ලියපන් ගිහින් මෙතන නොකිය අන්තිම ලයින් ටික කොලේක ප්‍රින්ට් කරගෙන හැමවෙලේම පේන තැනක අලවගනින් :baffled:
 

nofapnki

Member
Jun 14, 2016
8
0
0
ඕක ඩයරියක ලියපන් ගිහින් මෙතන නොකිය අන්තිම ලයින් ටික කොලේක ප්‍රින්ට් කරගෙන හැමවෙලේම පේන තැනක අලවගනින් :baffled:

මචං මම මේක දන්නේ මේකට addict වෙචේකන් ගොඩ එන්න. ඒවගේම මම වගේ තව එකකුකට වෙන එක වලක්වා ගන්න. මුල්න්ම මම ගොඩ යන්න ඕන. මම addiction එක නවත්වන කොට ඇතිවන අභියෝග මේ thread එකන් share කරන බලාපොරොතු වනවා. එක තව එනෙකුට උදුවක් වේවි. මේ වගේ thread වෙන රටවල් වල තියනවා. තම තමන්ගේ එලක්ක ත්රෙඅඩ් එකක දල update කරනවා. මමත් කරනයන්නේ එක. Sorry ඔයාට අවුල් නම්.
 

nofapnki

Member
Jun 14, 2016
8
0
0
අදට ඇති මචන්ලා මම අද වැඩ පටන්ගන්නේ හරි ප්රෝබෝදයකින්. අද දවස ඉවර වෙන ලග උනත් මගේ දවස පටන් ගතේ අද මම දැන් ඉදල වැඩ කරනවා. මහන්සි වෙලා හෙට හමුවෙමු.
 

nofapnki

Member
Jun 14, 2016
8
0
0
අද හොද දවසක්. හැම දේම හොදට සිද්ධ උනා. PMO session එකේ 24 hours වලට පස්සේ මට අමුතු වෙනසක් දනනේව මචන්ලා. මම ඉදලා තියනේ වදියන්ම 6 days. මම කොමහරි 90 days target එකට යනවා මචන්ලා. මගේ පළමු දවස PMO නැතුව.
 

nofapnki

Member
Jun 14, 2016
8
0
0
අද හිතුවටත් වඩා හොදින් හැමදේම සිදවේච්ඡ දවසක්. මම අද හිතුනා ඕනවට වඩා මම නිදිය ගනවකියල. ඉතින් මම අද ඉදලා දවසට පැය 6 විතරක් නිදි ගන්න තියරණය කලා. එතකොට මට ජීවිත කාලයන් ගොඩක් ඉතිරි කර ගන්න පුළුවන්. දවසට පැය 6 හොදටම ඇති නිදාගන්න. ඉතිරි පැය 18 ටම සුන්දර ජීවිතයක් ගත කරන පුලුවන්. අපි ජීවත් වෙනේ පොඩි කාලයක් නේ. :yes: මගේ without PMO session එකට දැන් 48 hours අදට .
 

nofapnki

Member
Jun 14, 2016
8
0
0
අද දවස පටන්ගතේ ටිකක් නරක විදියට. එකියනේ මට අද උදේම ඇහැරෙන බැරිඋනා. කොම කෝම හරි අද දවස ආරම්බ කලා. හැම දෙයක්ම හොදින් සිදුන සිත්වත් වඩා. මම අද හැන්දෑව හොද fun එකකේ හිටියේ මොකද assignment කිහිපයක්ම ඉවර කරගන්න පුළුවන් උනා. මගේ addiction එක හොදටම බලපාන දවස් කීපය weekend එක. එක නිසා අද ඉදන් පරිසම් වියුතු. මගේ without PMO වලට අදට 72 hours.:)
 

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබට මානසික ලෙඩක්. මම porn බලන්නේ 6 වසරේ විතර ඉදන්. සිංහල ඒවා බැලුවේ 8 වසරේ විතර ඉදන්. අනේ මම නම් හොදට ඉගෙනගත්ත.degree එකත් ඉවර කෙරුව first class. කෙල්ලොත් ඕන තරම් උන්න & ඉන්නව. අතල් එකක් ගන්න ඕන උනාම බලනවා. අතල් එක ගත්තට පස්සේ ඉවරයි. ආයේ මොන ලබ්බටද ඕක ඕනේ. අසහනේ තදකරන් උන්නම තමයි ලෙඩ වැඩි. මෝල් උනාම porn එකක් හරි මොන ලබ්බක් කරලා හරි මෝල සන්සිදෝ ගනින්. නැත්තන් ලිං අයිනේ ගෑනු නානවා බලන එකයි එහෙම නැත්තන් ස්ත්‍රී දුෂණ කරන එකයි තමයි ඉතුරු වෙන්නේ. හොද අතේ පාරක්‌ ගහල පාඩම් කරපන්.