අපි අපේ අැස් දෙක තරම් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. හැබැයි අැස් වලට පේන හැම එකක්ම අැත්ත ද?
පොඩි කාලෙ ඉඳන් මෙහෙම එ්වා දැකල තියෙන අය ඔනෙ තරම් අැති... දැකලා නැති අයට බලා ගන්න දැම්මා ඔන්න

1. කැරකෙන රවුම් - මැද තියෙන කහ පාට රවුමට අැස් දෙක ෆෝකස් කරන් ස්ක්රීන් එක දිහාට මූන අරන් එන්න, අායෙ පස්සට යන්න
2. ඔය අළු පාටවල් දෙකම එකයි, sure නැත්නම් අැඟිල්ල තියල වහල බලන්න ඔය ඊතළේ ළඟ හරිය
3. මේ තැඹිළි පාට රවුම් දෙකෙන් කොයි එකද ලොකු? දකුණු පැත්තෙ එක වගේ ද?
අායෙ බලන්න
4. ස්ක්රීන් එක දිහාට ගේන්න අැස් දෙක... කරලම බලන්න මොකද වෙන්නෙ කියලා
5. තැන් තැන් වල කළු පාටට පෙනුනට මේකෙ තියෙන ඔක්කොම තිත් සුදු පාටයි
6. දකුණු පැත්තේ තියෙන පීසා කුළුණ වැඩිපුර අැළ වෙලා වගේ නේද?
හැබැයි ඔය එකම ෆොටෝ දෙක
7. මේ ඉරි ඔක්කොම සමාන්තරයි
8. මේක නිකන් සර්පිලාකාර සීන් එකක් නේද?
අැත්තටම නම් මේ නිකන්ම රවුම් ටිකක්
දැන්වත් අැස් දෙකෙන් පේන හැම එකක්ම අැත්ත නෙමෙයි කියලා හිතන් ජීවත් වුනොත් හොඳයි

දන්න කවුරු හරි කියල දෙන්න මේ ෆොටෝ රීසයිස් කරන්නේ කොහොමද කියලා... කොච්චර කරත් වෙනස් වෙන්නේ නෑ සයිස් එක
Save

Last edited: