අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක්
. අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි
.Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම
. ඒක තමයි plot twist එක
.
. අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි
.Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම
. ඒක තමයි plot twist එක
.අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක්. අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි
.Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම
. ඒක තමයි plot twist එක
.
අර Umber ගෙනාව පොර රිකොන් ස්ටාක් නෙමෙයි ඌ වගේ වෙන එකෙක්. අර වෘක ඔලුව Shaggy ගේත් නොවෙයි
.Umber oath එකක් දුන්නෙත් නෑ . Ramsi නොසිතු ලෙස කනවා කෑමක් ආයේ නැති වෙන්නම
. ඒක තමයි plot twist එක
.

mn nm hithnne na ehema kiyala.e rickon wenna one.
Burn them all
Mad king hama ekawama puchchanna kiwwata pichchuwe nane. E wildfire thama kings landing wala stock karala thiyanne. Saalawa army camp wage episode ekak balanna lasthi wela idapan![]()

ඇයි Umber එහෙම රිකොන් ව අනතුරුදායක තත්වයකට දැම්මේ?

mn nm hithnne na ehema kiyala.e rickon wenna one.
eetath mathakane rickon ekka hitapu gani ramsita kelinna ghn ramsi shot eka dunne baba wage.
umber karaya samahara wita ramsita shot eka denna set wei.
bt dn me yana theory anuwa mona weida danne na.
sansa echchara wadak thiyena ekiyak nemene.oki mareida danneth na
okith ara rob wage pana gana yanna hadanne.robta wage shot eka hambeida danne na...
bt snow nm aye marenne nane.oo main character ekak nisa sure eka

Tommen pakaya yahapalana anduwa wage kiyala hithenne mata wotharada. Hama dema wenas karala apita riddanawa![]()

සීරීස් එකේ මේන් ඇක්ටර් ටයිවියන් ලැනිස්ටර් ලු. ඒ නිසා පොර ඇරෙන්න ඉන්න අනික් එකෙක්ගෙවත් ජීවිත ගැන විස්වාසයක් නෑ.. සන්ස නම් පතෝල වගේ.. රැම්සිට නොහිතන විදියකට කෙල වේවි. බ්‍රියන් ඉන්නකන් සන්සට කෙලින්න ඉඩ දෙන එකක් නෑ.. අරූ කඩුව භාර දුන්නම ආයේ ඒක තියා ගන්න කියපු එකේ යටි අර්තේ සන්සව දිගටම ප්‍රොටෙක්ට් කරන්න කියන එකත් තියෙන්න පුලුවන්.![]()

මම හිතන්නේ පොර කියන්නෙ ටිරියන් ගැනස්පොයිලර් ඇලර්ට්
ටයිවින් ලැනිස්ටර්ව ටිරියන් මරනව ක්‍රොස්බෝ එකකිං තියල![]()
![]()

සීරීස් එකේ මේන් ඇක්ටර් ටයිවියන් ලැනිස්ටර් ලු. ඒ නිසා පොර ඇරෙන්න ඉන්න අනික් එකෙක්ගෙවත් ජීවිත ගැන විස්වාසයක් නෑ.. සන්ස නම් පතෝල වගේ.. රැම්සිට නොහිතන විදියකට කෙල වේවි. බ්‍රියන් ඉන්නකන් සන්සට කෙලින්න ඉඩ දෙන එකක් නෑ.. අරූ කඩුව භාර දුන්නම ආයේ ඒක තියා ගන්න කියපු එකේ යටි අර්තේ සන්සව දිගටම ප්‍රොටෙක්ට් කරන්න කියන එකත් තියෙන්න පුලුවන්.![]()

මටත් හිතෙනව![]()
ජොෆ්රි ඉන්න කාලෙ හිතුනෙ ඌ හෙන දරුණුයි කියල![]()
ටොමන් වගේ පඹයෙක් ආවට පස්සෙයි තේරෙන්නෙ දරුණු කම ඊට වඩා හොඳයි කියල![]()
![]()

trial by combat නෑ![]()
සර්සි පව් කියල හිතෙන්නෙ මට විතරද ?![]()
මෑඩ් කිං කාරයා ඔය බර්ක් දෙම් ඕලි කියන්නේ පොදු ජහමනයා නෙවෙයි, ඩෙඩ් ආමි එක මං හිතන්නේ.......Burn them all
Mad king hama ekawama puchchanna kiwwata pichchuwe nane. E wildfire thama kings landing wala stock karala thiyanne. Saalawa army camp wage episode ekak balanna lasthi wela idapan![]()
මෑඩ් කිං කාරයා ඔය බර්ක් දෙම් ඕලි කියන්නේ පොදු ජහමනයා නෙවෙයි, ඩෙඩ් ආමි එක මං හිතන්නේ.......

ado joffa iddi me sparrow un awa nm aniwa okkomala bawanawa
baya wenna epa ekenma pabayata echchara kal inna hambenne na kingslanding wala![]()

නෑ ඌ ගිණිතිබ්බෙ මිනිස්සුන්ව![]()
අනික ඒ වෙද්දි wights ල කියන්නෙ බොරු කියල මිනිස්සු සැලකුවෙ![]()
S01 බලන්න ටිරියන් ලැනිස්ටර් පවා white walkers ල කියන්නෙ කතන්දරයක් විතරයි දැන් උන් නෑ කියල jon snow ව සමච්චලයට ලක් කරනව![]()
![]()