chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා esoft එකේ HND in Computing And Systems Development කරන්න හැදුවේ
    ඒකෙන් software engineering final year එකට සෙට් වෙන්න අයිඩියා එක
    esoft එක ගැන අයිඩියා එක මොකද
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    දැන් නම් කොහොමද දන්නේ නෑ. අලුත් බිල්ඩිමක් එහෙම ගහලා පත්තරෙයි ටීවී එකෙයි දාලා තිබුණා. HND කරනවනම් Final Year එක කරන්න බලාගෙනම කරන්න. අතර මග නවත්වන්න එපා ටික කාලෙකටවත්.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    esoft colombo අලුත් එකනම් පට්ට. නිදහසේ ඉගෙන ගන්න පුළුවන්