බජට් එක තව රු.2000 වැඩි කරලා එකපාර ලුමියා 550 එකක්ම ගනින් මචන්.
මොකක්ද මචෝ විශේෂය / මිල කොහොමද 550 යේ
බජට් එක තව රු.2000 වැඩි කරලා එකපාර ලුමියා 550 එකක්ම ගනින් මචන්.
මොකක්ද මචෝ විශේෂය / මිල කොහොමද 550 යේ
අකිලයෝ .මම දැනට පාවෙච්චි කරන්නේ 525 එකක් මචන් , 540 එකකට යන්න අදහසක් තිබේ ? මොකෝ කියන්නේ ? බජට්ටුව 20 කින් විතර ශේප් වෙන්නයි බැලුවේ![]()
සොහොන;20284888 said:
hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව
නැත්තම් මගේ ත්රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1739088

ඕකේ වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එනවා.
ඒ නිසා කෝල් රෙකෝර්ඩර් එකක් එනවා.
රු.22000.00 වගේ වෙන්නේ.
මෙන්න මේක මම දැන් දැක්කා ඉක්මන් එකේ.
මේක කම්පැනි වොරන්ටි එකත් එක්ක මේ ප්රයිස් එක.
http://ikman.lk/en/ad/microsoft-lumia-550-4g-original-for-sale-colombo-8
මෙන්න මුන්ට උදේ 10 වගේ කෝල් එකක් දීලා අහපන් ප්රයිස්.
http://mymobile.lk/contact.php
සොහොන;20284888 said:
hmm 4 g ඕනේ වෙනවා නම් 540 ගන්න එක හරියන්නේ නැ එක තමා හොදම අඩු පාඩුව
නැත්තම් මගේ ත්රෙඩ් එකේ 540 ගැන හොදට විස්තර කරලා තියනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1739088

මගේ Cortana ගැනී කතා කරන්නේ නැනේසේරම English දාලා තියෙන්නේ
Reset කරන්නනම් කියන්න එපෝ..
කතා කරන්නේ නෑ කිව්වේ?
ප්රශ්ණයක් ඇහුවාම උත්තරේ Display කරනවා විතරයි Speech නැ
වෙනදට Open කරපු ගමන් Hallo ගානවනේ එකත් නැප්රශ්ණයක් ඇහුවාම උත්තරේ Display කරනවා විතරයි Speech නැ
මෙහෙම කරපන්.
ෆෝන් එක ඕෆ් කරලා සිම් , මෙමරි ගලවලා ෆෝන් එක ඔන් කරපන්.
ඒ කරලා ෆෝන් එක සොෆ්ට් රිසෙට් කරපන්.
සොෆ්ට් රිසෙට් කරලා ෆෝන් එකේ රීජන් එක මාරු කරපන් යුනයිටඩ් කින්ග්ඩම් වලට.
ඒ කරලා ආපහු ෆෝන් එකයි,සිම් එකයි දාලා කෝර්ටානා චෙක් කරපන්.
420 බිල්ඩ් එකට අප්ඩේට් කරාද උබ ෆෝන් එක?
බලමු Soft එකක් දීලා420 කලින් ආපු Update එකේ ඉදලා ඔය Case එක තිබ්බේ මට වැඩිය Cortana Use වෙන්නේ නැති නිසා එච්චර එලෙව්වේ නැබලමු Soft එකක් දීලා
දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
ඇයි පොඩි කෙල්ලෙක්වත් සෙට් උනාද සුකන්න?
කෙල්ලෙක් දිහා බලපු කාලයක්වත් මතක නෑ බං.
මං බොදු දරුවෙක්මි.
අනේ වාසනාවන්.
මගේ Cortana ගැනී කතා කරන්නේ නැනේසේරම English දාලා තියෙන්නේ
Reset කරන්නනම් කියන්න එපෝ..
මගේ Cortana ගැනී කතා කරන්නේ නැනේසේරම English දාලා තියෙන්නේ
Reset කරන්නනම් කියන්න එපෝ..