EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එල එල ;)

    මොණරාගල පැත්තේ කොලෙක්ටින්ග් පොයින්ට් එකක් එහෙම තියේද?. බස් එකක පටෝලා කඩුවෙලට එවන්නත් පුලුවන් නේ.වතාවක් රංගුවට එලෝලු එව්ව විදිහට එවන්නම් කෝ. :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොණරාගල පැත්තේ කොලෙක්ටින්ග් පොයින්ට් එකක් එහෙම තියේද?. බස් එකක පටෝලා කඩුවෙලට එවන්නත් පුලුවන් නේ.වතාවක් රංගුවට එලෝලු එව්ව විදිහට එවන්නම් කෝ. :)

    :angry::angry: එහෙ නෑ, ඔව් එහෙම එවහන්කෝ :frown:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපිට කොහෙත් එකයි මල්ලි.. හිච්චි එකයි මහ එකයි දෙකම කාපු උන්:rolleyes:

    Bitch please. I'm one of the national champions in SL for 2014 in League of Legends. :P
    For dota became 4th best team in the country like 3 or 4 times. :P
     
    Last edited: