moko wenne ban me dhawas wala
අර book donation එකේ වැඩත් යනවා
ඊයේ බෑඩ් කොප්ව එහෙම හම්බුනා 
උබව හොය හොය තමා උන්නේ මොකද කඩේ වැඩේ උනේ.. එතකොට අලුත් ඔෆිස් එක




man SEO karanawa part time
කඩේ වැඩේ කල් ගියා මචන් යාළුවගේ තාත්ත නැති උනානේ තුන් මාසේ ධානෙන් පස්සේ වැඩේට බහිනවා.
ඔපිස් එක ඉතින් දැනට freelancing ව්දිහට යනවා මේ දවස්වලත් web එකක් ඇවිල්ල කොරගෙන යනවා.
උඹලට වෙබ් එහෙම සෙට් උනොත් කියහල්ලකෝ![]()

ahhh ela ela ganwathura nisa math patteta hira wela innea ban thama goda ekamak ne neththam maath okata full sup ekak denawa aniwaඉන්නවා බන් shape එකේඅර book donation එකේ වැඩත් යනවා
ඊයේ බෑඩ් කොප්ව එහෙම හම්බුනා
![]()

ahhh ela ela ganwathura nisa math patteta hira wela innea ban thama goda ekamak ne neththam maath okata full sup ekak denawa aniwa
mageth adum idhan okkoma aluthen gaththa ban..![]()

ඒක තමයි නෙහ් බන්, එහෙනම් කුඩු වෙලා ඇති මේ මාසේ
ඒකට කමක් නෑ බන් 
kellage salli warin ban me roll gahan inne me dhawas wala manඒක තමයි නෙහ් බන්, එහෙනම් කුඩු වෙලා ඇති මේ මාසේ
ඒකට කමක් නෑ බන්
![]()



pala yanna
ubata gan wathura aawa yako ubata aawe wath ne![]()
කඩේ වැඩේ කල් ගියා මචන් යාළුවගේ තාත්ත නැති උනානේ තුන් මාසේ ධානෙන් පස්සේ වැඩේට බහිනවා.
ඔපිස් එක ඉතින් දැනට freelancing ව්දිහට යනවා මේ දවස්වලත් web එකක් ඇවිල්ල කොරගෙන යනවා.
උඹලට වෙබ් එහෙම සෙට් උනොත් කියහල්ලකෝ![]()



kellage salli warin ban me roll gahan inne me dhawas wala man
kiyala wedak ne![]()

එහෙමද බන්, පරණ තැනමද ඉන්නේ කඩුවෙල 
ow ban parana place ekanehඑහෙමද බන්, පරණ තැනමද ඉන්නේ කඩුවෙල
![]()
onna ohe innawa ithinඅඩේ එළනේ කොහොමද වැඩ එනවද?man SEO karanawa part time![]()
අහ් එල එල
ජයම තමා
EK උන්ට වචුචර් ක්රමේට කෑම දෙනවැයි
freelancer ake ban![]()
bit karana eka thama ban ithin.....freelancer එකේ project එකක් ගන්න පට්ට ගේමක් දෙන්න ඕනිනේ බන් මට තාම එකක්වත් සෙට් උනේ නැනේ.
කොහොමද බන් ඕව ගන්නේ ?

bit karana eka thama ban ithin.....
profile ekath hodata thiyenna one
ekea account eka mage tikak parai ban