Kandy, Peradeniya Food

Phenol

Banned
May 14, 2015
255
41
0
නුවර, පේරාදෙණිය අවට මිල සාදාරන, ඒවගේම හොද කෑම කඩ මොනවද මචන්ලා? කඩ ගැන දාද්දි තියන තැන හා මිල ගැනත් දාන්න.
ඔබේ සහයෝගයට Rep+ දෙමි.
 
Last edited:

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Peradeniya

    නුවර, පේරාදෙණිය අවට මිල සාදාරන, ඒවගේම හොද කෑම කඩ මොනවද මචන්ලා?
    ඔබේ සහයෝගයට Rep+ දෙමි.

    Machan peradeniye pola (den wahala) , gawa pot ekak thiyenawa, kema cheap e wagema rahai. oo gawa varities godak thiyenawa.

    mama nitharama porage 160 Rs fried rice eka kanwa. mara rahai,. anika wedith ekka

    umba ta board eka penei freid rice 100 kiyala daala,
     
    • Like
    Reactions: krizta

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    නුවර රත්නයායක බේකර්ස් හොදයි ඕන එකක් , ඩෙවොන් ගන්ග් රහ නැ , ගන්නෝරුවේ කෘෂි කර්මේ ගාව පොට් එක මාරු ,ආයේ පෙරාදින්යේ පොලිසියේ කැන්ටිම මරු, පේරාදෙණිය town එකේ නම් sure pot නැ , ගම්පොල පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාලම ගාවා කඩේ එකත් ගින්නක් නැ .

    නුවර town එකේ බලාජි හොදයි , ශ්‍රී රම්‍යා ,white house එකත් shape , කේ c c කාර් පාර්ක් එක උඩ කඩයක් තියෙනවා එක නරක නැ ..
    ග්‍රීන් පාර්ක් කොලොබ විදියේ එකේ dine ඉන් ගාන වැඩි , ට්‍රිනිටි එක ගාවත් pot එකක් තියෙනවා ,
    මාර්කට් එක ඇතුලේ කඩ දෙක තුනක් තිය්නාව ගාන සාදරනයි

    බේකරි කෑම නම් - windus එක ගාව එකක් තියනවා එක හොදයි . ආයේ යටි නුවර විදියේ සම්පත් එක ගාව එකක් තිය්නේව බය නැතිව කන්න පුළුවන්

    බඩ පිරෙන්න කන්න ඕන නම් උසුපියා .
    ටොරින්ටන් එක ඉසරහ තිය්යෙන කඩ නම් චා

    ගූඩ් ෂෙඩ් එකේ කන්න එපා නිකන් දුන්නත් . පේරාදෙණිය උඩ පාරේ කඩත් ඒ හැටි sure නැ ටීයුෂන් class ටරගට් කරලා තියෙන එක , girls highsch එක ගවා හෝල්ට් එක ගාවම ims එක ට හැරෙන තැන කඩයක් තියෙනාව කෑම රහයයි , ඊට පස්සේ මුස්ලිම් කඩයක් තියනවා dinner වලට වගේ එල pot එක එක පහු උනාම ඩෙවොන් එක . සුවර්නමාලි එක ගාව තියෙන කඩෙත් හොදයි , පොෂ් විදියට කන්න ඕන නම් food court යන්න . arpico එක යට
    නැත්නම් අනිවත්තේ බින් ගෙය ගාව dinemore එකත් shape .
    පේරාදෙණිය යට පාරේ රෝයල් මෝල් , රත්නායක ඒචරයි .

    නුවර ලාබෙට කන්න ඕන නම් පොලිස් කුවාට්‍ර්ස් එකේ මේස් එකන් කෑම පාර්සල් ගන්න පුළුවන් ,

    :yes::yes::yes::yes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නුවර රත්නයායක බේකර්ස් හොදයි ඕන එකක් , ඩෙවොන් ගන්ග් රහ නැ , ගන්නෝරුවේ කෘෂි කර්මේ ගාව පොට් එක මාරු ,ආයේ පෙරාදින්යේ පොලිසියේ කැන්ටිම මරු, පේරාදෙණිය town එකේ නම් sure pot නැ , ගම්පොල පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාලම ගාවා කඩේ එකත් ගින්නක් නැ .

    නුවර town එකේ බලාජි හොදයි , ශ්‍රී රම්‍යා ,white house එකත් shape , කේ c c කාර් පාර්ක් එක උඩ කඩයක් තියෙනවා එක නරක නැ ..

    මාර්කට් එක ඇතුලේ කඩ දෙක තුනක් තිය්නාව ගාන සාදරනයි

    ගූඩ් ෂෙඩ් එකේ කන්න එපා නිකන් දුන්නත් . පේරාදෙණිය උඩ පාරේ කඩත් ඒ හැටි sure නැ ටීයුෂන් class ටරගට් කරලා තියෙන එක , girls highsch එක ගවා හෝල්ට් එක ගාවම ims එක ට හැරෙන තැන කඩයක් තියෙනාව කෑම රහයයි , ඊට පස්සේ මුස්ලිම් කඩයක් තියනවා dinner වලට වගේ එල pot එක එක පහු උනාම ඩෙවොන් එක . සුවර්නමාලි එක ගාව තියෙන කඩෙත් හොදයි , පොෂ් විදියට කන්න ඕන නම් food court යන්න . arpico එක යට
    නැත්නම් අනිවත්තේ බින් ගෙය ගාව dinemore එකත් shape .
    පේරාදෙණිය යට පාරේ රෝයල් මෝල් , රත්නායක ඒචරයි .

    eka hadabime ekak..
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් පේරාදෙණිය ගෑටඹෙ පිට්ටනිය ලගින් තියෙන වට රවුමෙන් ගන්නොරුව පෑත්තට දාපු ගමන් කෘශිකර්ම්යෙන් කරන තෑනක් තියෙනවා.පට්ට මචන්. හෑබඉ බත් නම් නෑ. ගානත් සාදරනය්
     
    • Like
    Reactions: Sunil dinawamu