oketh rasa na ban den.. reta nam welawakata kema antimai..
mata dawsak oke chicken kellak awl wela dawas 2,3 bade amaruwa tibba..
edain passe eketh iwarai.. man mas kanneth na.. pudanakotama kapi yaka una
නුවර රත්නයායක බේකර්ස් හොදයි ඕන එකක් , ඩෙවොන් ගන්ග් රහ නැ , ගන්නෝරුවේ කෘෂි කර්මේ ගාව පොට් එක මාරු ,ආයේ පෙරාදින්යේ පොලිසියේ කැන්ටිම මරු, පේරාදෙණිය town එකේ නම් sure pot නැ , ගම්පොල පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාලම ගාවා කඩේ එකත් ගින්නක් නැ .
නුවර town එකේ බලාජි හොදයි , ශ්‍රී රම්‍යා ,white house එකත් shape , කේ c c කාර් පාර්ක් එක උඩ කඩයක් තියෙනවා එක නරක නැ ..
ග්‍රීන් පාර්ක් කොලොබ විදියේ එකේ dine ඉන් ගාන වැඩි , ට්‍රිනිටි එක ගාවත් pot එකක් තියෙනවා ,
මාර්කට් එක ඇතුලේ කඩ දෙක තුනක් තිය්නාව ගාන සාදරනයි
බේකරි කෑම නම් - windus එක ගාව එකක් තියනවා එක හොදයි . ආයේ යටි නුවර විදියේ සම්පත් එක ගාව එකක් තිය්නේව බය නැතිව කන්න පුළුවන්
බඩ පිරෙන්න කන්න ඕන නම් උසුපියා .
ටොරින්ටන් එක ඉසරහ තිය්යෙන කඩ නම් චා
ගූඩ් ෂෙඩ් එකේ කන්න එපා නිකන් දුන්නත් . පේරාදෙණිය උඩ පාරේ කඩත් ඒ හැටි sure නැ ටීයුෂන් class ටරගට් කරලා තියෙන එක , girls highsch එක ගවා හෝල්ට් එක ගාවම ims එක ට හැරෙන තැන කඩයක් තියෙනාව කෑම රහයයි , ඊට පස්සේ මුස්ලිම් කඩයක් තියනවා dinner වලට වගේ එල pot එක එක පහු උනාම ඩෙවොන් එක . සුවර්නමාලි එක ගාව තියෙන කඩෙත් හොදයි , පොෂ් විදියට කන්න ඕන නම් food court යන්න . arpico එක යට
නැත්නම් අනිවත්තේ බින් ගෙය ගාව dinemore එකත් shape .
පේරාදෙණිය යට පාරේ රෝයල් මෝල් , රත්නායක ඒචරයි .
නුවර ලාබෙට කන්න ඕන නම් පොලිස් කුවාට්‍ර්ස් එකේ මේස් එකන් කෑම පාර්සල් ගන්න පුළුවන් ,
![]()
green park and royal mall
royal mall kema rasa ne gana witharai....thena hodai nidahase kannanam.



Royal mall,Arphico thama bn.price nam wadi.
hemadama yanawa math oya pette nam.. mama dekala na.. eth usaviya kiyanne nam mala wadaka pot ekak.. wahana danna giyama lawyers la case danawa danne nedda.. kattiyage tharama..නුවර උසාවියට එහා පැත්තේ තියන්වා Layers Building එක තියන ඉඩමේ ඕනේ කෙනෙකුට යන්න පුළුවන් හොඳ කෑම කඩයක් තියනවලු
මම නම් ගිහින් නෑ
වාහන නවත්තන්නත් ඉඩ තියනවා