Game of Thrones Fans

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒ පාර අපේ උන් ආර්යා ට මරා ගන්න ගත්ත ද ඒ දවස් වල මෙයාගෙ i cloud එකේ තිබ්බ images සෙට් එකක් out වෙලා තිබ්බා..මතකෙයි.. මන් හිතන්නේ උඹලට ආර්යට මරා ගන්න දෙයක් නෑ. .ආර්ය ට ඇක්ට් කරන ගර්ල් ට ‍ටුවින් සිස්ටර් කෙනෙක් ඉන්නවා..

මොකක්ද නම :shocked: :shocked:
එහෙම ඉන්නව නං හොඳා :yes: :yes:
තව ටික දවසකිං ඕකි කුඩුත් ගහන්න ඇබ්බැහි වෙලා miley cyrus වගේ වෙලා කෝච්චයකට වත් යට වෙනව :sorry: :sorry:
 

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    tumblr_na06w9WUhc1rudbbdo1_500.gif

    ඊයා ජෝන් ඔයා හරි නෑ...:sorry:
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    kevan lannister ව හම්බ වෙන්න යන්නෙ :yes: :yes:
    සර්සි කියන්නෙ තමං හෙන වීරය කියල හිතං ඉන්න මෝඩියෙක් :yes: :yes:
    ජේමි කියන්නෙ සැලසුමක් ඇතුව කිසිම වැඩක් කරන්න බැරි ඒ වෙලාව ගැන විතරකි හිතන අබ්බගාතයෙක් :yes: :yes:
    ටොමන් කියන්නෙ පඹයෙක් :yes: :yes:
    ලැනිස්ටර් පවුල ඔහොමවත් තියං ඉන්නෙ kevan ට පින් සිද්ද වෙන්න :yes: :yes:
    ඌ මරපු ගමං ලැනිස්ටර්ලට හිඟාකන්න වෙනව :sorry: :sorry:

    සාස්තර වෝකර්...
    :P:P:P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම හිතුවේ Dorne වලට කියල. :oo:

    නෑ ඌ කියන්නෙ වෙස්ටරෝස් වලට යන්නෙ කියල :sorry: :sorry:
    වේරිස් මේ ඔක්කොම අස්සෙ වෙනම මොකක් හරි ගේම් එකක් සෙල්ලං කරනව :eek: :eek:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    ai ban Arya many face God gaawa mechchara kal indala u "a girl is finally no one" kiyala kiwwama "A girl is Arya Stark of Winterfell and I'm going home" kiyala meki yanne?
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    kevan lannister ව හම්බ වෙන්න යන්නෙ :yes: :yes:
    සර්සි කියන්නෙ තමං හෙන වීරය කියල හිතං ඉන්න මෝඩියෙක් :yes: :yes:
    ජේමි කියන්නෙ සැලසුමක් ඇතුව කිසිම වැඩක් කරන්න බැරි ඒ වෙලාව ගැන විතරකි හිතන අබ්බගාතයෙක් :yes: :yes:
    ටොමන් කියන්නෙ පඹයෙක් :yes: :yes:
    ලැනිස්ටර් පවුල ඔහොමවත් තියං ඉන්නෙ kevan ට පින් සිද්ද වෙන්න :yes: :yes:
    ඌ මරපු ගමං ලැනිස්ටර්ලට හිඟාකන්න වෙනව :sorry: :sorry:

    කෙවන් නම් හොදයි පොර නීතියට වැඩ කරන්නේ..:yes: කොහොම හරි ලැනිස්ටර් ලට කෙල වෙලාම යන්න ඕනේ. සර්සි වයිල්ඩ් ෆයර් දම්මොත් ජේමි මැඩ් කින්ව මරපු එක විහිළුවක් වෙනවනේ..:rofl: සමහර විට කොටයියා ඒ දවස් වලම වයිල්ඩ් ෆයර් හැංගුව ද දන්නේ කාටවත් හොයා ගන්න බැරි වෙන්න. සර්සි හොයන්න කියපු කියපු රූමර් එක වෙන මොකක් හරි වෙයි වගේ..
    මට හිතෙන්නේ කලිසි මාස්ටර් ලගේ නැව් වලින්ම වෙස්ටරෝ එයි .:rolleyes:

    ක්ලෙගේන් ලොක්ක බ්‍රදර්හූඩ් එක්ක උතුරට අවොත් හොදයි ජෝන් ලට එකතු වෙන්න.

    symICYe.jpg