තාත්තා

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සති තුනකට විතර කලින් තාත්තා නැති උනා. මේක දැකල කඳුළු ආවා බන්. සල්ලි ඉල්ලලා දෙන්න පොඩ්ඩක් පරක්කු උනාම එහෙම සමහර වෙලාවට සැරෙන් කතා කරපු ඒවා එහෙම දැන් මතක් වෙනවා. ඒත් ඒ සල්ලි හොයන්න කොච්චරනම් කට්ටක් කන්න ඇද්ද :(

    ඉන්න කාලේ පුළුවන් උපරිමයෙන් සලකපන්. නැති වෙච්ච කාලෙක අපි අතින් වෙච්ච පොඩී වැරදිත් මතක් වෙලා දුක හිතෙනවා :sorry:


    khtdjh.jpg
     
    • Like
    Reactions: The sponge.bob

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    oka nam ohomai thamayi machan hitha hada ganin....
    mageth amma nathi una..eth nathi wenna kalin ayya kenek(ayyageth amma na) qva lagata gihin (mage amma ledin inna kaledi) "Man adarei ammi godak " kiyala kiyanna kiyala..mokada e wachana thuna kiyaganna bari unoth oya jiwitha kalema e gana hithala duka wenawa malli kiyala...:oo::oo:

    thaththa balagena athi machan...paule anith ayawa umba dan bala ganna oni,,thaththawa shakthiyak karagena isssarahatama palayan.... e manussaya winda duk walata watina kamak deepan..:sorry::sorry:

    umabta jaya :D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,418
    113
    දැන් ඉතින් කොච්චර දුක් උනත් වැඩක් නෑ. ඉපදෙන හැමෝම මැරෙන්න නියමිතයි.
    දරුවෝ විදිහට අපි කරන්න ඕනේ ඉන්න කාලේ සතුටින් තියන එක. ට්‍රිප් ගිහින් කන්න බොන්න දීලම විතරක් නෙවෙයි තමන්ගේ ආගමට අනුව ඒ ඒ කටයුතුවලට යොමු කරන්න. බෞද්ධ නම් මැරුනට පස්සේ පින් දහම් කරලා ඒ පින් අනුමෝදම් කරන එක තමයි කරන්න තියෙන හොඳම දේ.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Sorry for your loss...:(

    idk if I ever will be strong enough to face this situation :( the thought of loosing my parents :( just thinking about brings tear to my eyes....i know no one can escape death so this thought always pops up on my mind *sigh*.. :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය බෑග් එක දක්ක්ගමන් තාත්තව මතක්වුනේ. තව දෙයක් DI ඔරිජිනල් ලෙදර් බඩු ගන්න පුරුදුවුනේ ඔය බෑග් එක පට්ටගහන පට්ටගහිල්ල දැකල. තාත්තට බුදුසරණයි:love: