සති තුනකට විතර කලින් තාත්තා නැති උනා. මේක දැකල කඳුළු ආවා බන්. සල්ලි ඉල්ලලා දෙන්න පොඩ්ඩක් පරක්කු උනාම එහෙම සමහර වෙලාවට සැරෙන් කතා කරපු ඒවා එහෙම දැන් මතක් වෙනවා. ඒත් ඒ සල්ලි හොයන්න කොච්චරනම් කට්ටක් කන්න ඇද්ද 
ඉන්න කාලේ පුළුවන් උපරිමයෙන් සලකපන්. නැති වෙච්ච කාලෙක අපි අතින් වෙච්ච පොඩී වැරදිත් මතක් වෙලා දුක හිතෙනවා

ඉන්න කාලේ පුළුවන් උපරිමයෙන් සලකපන්. නැති වෙච්ච කාලෙක අපි අතින් වෙච්ච පොඩී වැරදිත් මතක් වෙලා දුක හිතෙනවා