මම නම් මේ චිත්‍රපටයෙන් දකින්නේ මභාචාර්ය බිරිද සරසවි ශිෂ්‍යාව තම නිවසට එක්කරගෙන ඒමෙන් ඇගේ වැඩපිළිවෙල අවුල් වූ ආකාරයි
සරසවි ශිෂ්‍යාව : "අපරාදේ එදා මැඩම් කතා කරපු වෙලාවෙ මං මෙහෙ ආවෙ ඒ කෙන් මගේ හැම දේම අවුල් වුනා"
ශිෂ්‍යාවගෙ වැඩේ අවුල් වුනා වෙන්න පුලුවන්. ඒත් මහචාර්ය බිරිඳ ශිෂ්‍යාව ගෙදර නවත්ත ගත්ත එකෙන් ඊට වඩා විශාල අවුල් පවුල් ජීවිතයෙ ඉස්සරහට ඇති වෙනවා. මේ ගැන ෆිල්ම් එකේ යම් විදියක ඉඟියක් කරනවා, ඒත් ඒක ප්‍රබල මදි.
කවදාවත් ස්වාමියාට ආදරය කරන බිරිඳකට තම ස්වාමියාව වෙනත් තරුණියක් සමග share කරගෙන ඉන්න බෑ.

තව එකක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ශෘංගාරී දර්ශන නියම විදියට හසුවරල නැති එක. මහචාර්යවරයා සිහිනයක් දකින අවස්ථාවේදි ඔහු ශිෂ්‍යාව සමග සංසර්ගයේ යෙදෙනවා. ඒත් ඒක නිරූපණය කරන විදියෙ මට නම් එතරම් සරාගි බවක් පේන්නෙ නෑ. දෙදෙනා රෙද්දකින් වහගෙන එහෙ මෙහෙ දඟලන එක එතරම් ප්‍රබල සරාගී දර්ශනයක් නෙමෙයි.ඒ එක්කම සරසවි ශිෂ්‍යාව තුවායක් විතරක් ඇඳලා යහන උඩ වාඩි වෙලා කකුල් පෙන්න ගෙන ක්‍රීම් ගාන එක. මට හිතෙන විදියට නම් ඒ කකුල් දෙකේ එච්චර සරාගී බවක් නෑ. මගේ නම් තිබුන සරාගී හැඟිමත් නැති වෙල ගියා ඒක දැක්කම!!මට හිතෙන විදියට ශිෂ්‍යාවගේ කාමුක බව මීට වඩා හොඳට මතු කරල පෙන්නන්න තිබුනා. මොකද ඒක චිත්‍රපටයේ තේමාවට ගොඩක් අදාල හින්දා.
ශිෂ්‍යාව ක්‍රීම් ගාන දර්ශණයේ නම් සරාගි බවක් ඇත්තේම නැහැ නමුත් සරසවි ශිෂ්‍යාව ඇගේ නග්න සිරුර මහචාර්යවරයාට පෙන්වන දර්ශනයේ සරාගි බව තිබෙන අතර එය මීට වඩා හොදට සරාගි බව මතු කරල පෙන්නන තිබුන
ගෑනු දෙන්න පන්සලේ පහන් වැට උස්සන් කෙලගන්න එක ගැන මොකද කියන්නෙ,,,මේ ඇත්ත පන්සලකද මේක කරන්නෙ??? එහෙම පන්සලක මෙහෙම කරන්න ඉඩ දෙනවද???![]()
මම මේකෙ nude scene දැක්කෙ නෑනෙ.. කීවෙනි විනාඩියෙද තියෙන්නෙ?
link eka denna puluwanda torrnt ekaka? youtube thibichcha eka remove karala
![]()
මේ දිනවල මෙම එළකිරි අඩවියේ "ඇගේ ඇස අග" චිත්‍රපටය ලබා ගැනීමට පහසු වනසේ නූලක් දමා තිබෙන අතර එය ඉතාම ජනප්‍රිය නූලක් බවට පත්ව තිබේ. මේ අනුව මෙම අඩවියේ බොහෝ දෙනෙකු මෙම චිත්‍රපටය නරඹා ඇතැයි සිතනවා. ඒ නිසා මම හිතුවා මෙම චිත්‍රපටය ගැන මගේ අදහසට අනුව විචාරයක් ඉදිරිපත් කරන්න. ඉතින් කට්ටියටත් පුලුවන් මේකට සම්බන්ධ වෙන්න.
ඒ එක්කම මේ විචාරයේ spoilers තියෙන්න පුලුවන් හින්දා චිත්‍රපටය බලපු නැති අය කියවන එක සුදුසු නැහැ මම හිතන විදියට.
________________________________________________________________________________________________________________________________
"ඇගේ ඇස අග" චරිත හතරක් වටා භ්‍රමණය වන භූමිකාවක් වෙනවා. මේ චරිත හතර නිරූපණය කරන පිරිස වෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි, ද්‍රිට්‍රිමාන් චැටර්ජි, රිතීකා කොඩිතුවක්කු සහ සඳලි ඈෂ් කියන කට්ටිය. මේ පිරිසේ රංගන නාම මට චිත්‍රපටයේ ඇහුනෙ නෑ. ඒ හින්ද මම මේ කට්ටියට මහාචාර්යවරයා, මහචාර්ය බිරිඳ, සරසවි ශිෂ්‍යාව, දියණිය යනුවෙන් හඳුන්වනවා.
මෙම චිත්‍රපටයේ කතා වස්තුව සම්පිණ්ඩනය කරල මෙන්න මේ විදියට කියන්න පුලුවන්.
ඔහු විද්වත් මහාචාර්යවරයෙක්. රූපවාහිනිය තුලින් ඔහුගේ පර්යේෂණ කටයුතු විකාශය වෙනවා. මේ මහාචාර්යවරයා සමග මේ තරුණ සරසවි ශිෂ්‍යාව බැඳීමක් ඇති කර ගන්නවා. (මේ බැඳීම ආදරයක්ද, රාගික බැඳීමක්ද කියන් එක මේ ශිෂ්‍යාවවත් හරියට දන්නෙ නෑ කියන එක පෙන්නුම් කරනවා . මා සිතන හැටියට මහාචාර්යවරයාගේ පෙනුමට වැඩිය ඇය ආකර්ෂණය වූයේ ඔහුගේ බුද්ධියට සහ දැනීමට (හිටපු කථිකාචාර්යවරයෙකු හැටියට මේක මගේ පුද්ගලික අත්දැකීමක්). වයෝවෘද්ධ වියේ සිටියත් මේ සරාගී ශිෂ්‍යාවට මහාචාර්යවරයාත් ඇදිලා යනවා. (කොයි තරම් වයස ගියත් තරුණියකට පිරිමියෙක් ඇදිලා යෑම ස්වාභාවිකයි ).මේ දෙදෙනා තරුණියගේ නවාතැනේදි හමු වෙනවා. දෙදෙනා අතර ලිංගික ක්‍රියා සිදු වූවාද නැද්ද කියන එක හරියටම කියන්න බෑ. කෙසේ වෙතත් දෙදෙනාටම සරාගී හැඟිම් ඇතිවෙලා තියෙන බව කියන්න පුලුවන්. සරසවි ශිෂ්‍යාව ඇගේ නග්න සිරුර ඔහුට යන්තම් පෙන්වන දර්ශනයෙන් සහ ඔහු ඇගේ නග්න සිරුර දෙස බලා එතැනින් පිටව යාම තැත් කිරීමෙන්මේක කියන්න පුලුවන්.දෙදෙනාගේ මේ සම්බන්ධය මහාචාර්ය බිරිඳ දැන ගන්නවා. එහෙත් ඇය මෙහිදී සාමාන්‍ය බිරිඳකට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරනවා.ඇය දෙදෙනාගේ සම්බන්ධය දෙස විවෘත පුළුල් මනසකින් උපේක්ෂා සහගත ලෙස බලනවා. ඇය මෙම සම්බන්ධයට කෙලින්ම විරුද්ධව මුකුත් කියන්නෙ නෑ. ඒ වුනත් ඇය සිතින් විශාල ආතතියකට සහ විඳවීමකට පත්ව සිටින බව ඇගේ සමහර අභිනයන් වලින් පෙන්නුම් කරනවා. සමහර විට ඇගේ පවුල් ජීවිතය තියා ගන්න ඕන හින්ද මෙහෙම කරනවා වෙන්න පුලුවන්. මෙම සරසවි ශිෂ්‍යාව ඇගේ නිවසේ ඇගේ පුත්‍රයාගේ කාමරයේ නවත්වා ගන්න තරම් දුරකට මහචාර්ය බිරිඳ කටයුතු කරනවා. කොහොම වුනත් යටිසිතින් ඇය ශිෂ්‍යාව සහ තම ස්වාමියාගේ සම්බන්ධයට කැමති නැහැ.ඇගේ එම ආතතිය විවිධ අවස්ථාවලදී පිට වෙනවා. එක් වරක් ඇය 'පට්ට වේසී' යනුවෙන් ශිෂ්‍යාව අමතනවා.
මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය කොයිතරම් යථාර්තවාදීද?. මගේ අදහසට අනුව ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම විවාහක ගැහණුන්ගෙන් සීයට 1% වත් මේ මහචාර්ය බිරිඳ වගේ කටයුතු කරන්නෙ නැහැ. තම ස්වාමියා වෙනත් ගැහැණියක (විශේෂයෙන් තමන්ට වඩා ලස්සන තරුණ ගැහැණියක්) එක්ක සම්බන්ධ කමක් ඇති වුනොත් ඉතාම දරුණු තත්වයක් ඇති වෙනවා.මගේ පුද්ගලික අත්දැකීමෙන් මේක කියන්න පුලුවන්. මගේ බිරිඳ මම වෙනත් තරුණියක් එක්ක මොනම ආකාරයේ සම්බන්ධයක් තියා ගන්නවට කැමැති නැහැ. ඒක සාධාරණ අකැමැත්තක්. මොකද එවැනි ඕනෑම සම්බන්ධයක නිතරම සැඟවුනු ලිංගික ආකර්ෂණයක් තියෙනවා. (මම විවාහ වුන මුල් කාලයේ කථිකාචාර්ය වරයෙකු හැටියට කටයුතු කලා. ඒ දවස්වල එක ශිෂ්‍යාවක් සහ මම අතර බැඳීමක් ඇති වුනා මේ චිත්‍රපටයෙ වගේ. ඒක ඇති වුනේ අපි දෙන්නටම නොදැනුවත්වමයි. කොහොම වුනත් මේකෙන් ලොකු කලබලයක් වෙන්න පුලුවන් කියල අපි දෙන්නටම තේරුන හින්ද වැඩි දුර යන්න කලින් අපි ඒක අපහසුවෙන් නවත්තලා දැම්මා. නැහැ, අපි දෙන්න අතර කිසිම ලිංගික හෝ ශාරීරික ස්පර්ශයක් ඇති වුනේ නෑ).
මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය සමාජයේ දක්නට අපහසු දෙයක් වූවත් ඒකෙන් අපිට සිතන්න යමක් කියා දෙනවා. ඒ කියන්නෙ පවුලක සාමය සහ සහජීවනය පවත්වා ගන්න කිසියම් ඉවසීමකින් කටයුතු කරන්න ඕන කියන එක. ඒවුනත් ඒකෙන් කියන්නෙ නෑ අපි ස්වාමියෙකු හෝ බිරිඳක වශයෙන් අනියම් සම්බන්ධතා පවත්වන්න ඕන කියල. එහෙම අනියම් සම්බන්ධතා ඇති කර ගත්තොත් ඒකෙන් ලොකු විනාශයක් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩී.මේ චිත්‍රපටයේ අවසාන කොටසින් මේක හොඳට පෙන්නනවා. එතනදී පන්සලට දේශපාලකයෙක් සහ ඔහුගේ 'නීත්‍යානුකූල බිරිඳ' (හසිනිකා කරලියැද්ද ) එනවා. එතනදි ඇයට මේ දේශපාලකයාගේ අනියම් තරුණ පෙම්වතියක් හමුවී මහා කලබලයක් ඇති වෙනවා. මෙතනදි මේ චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩය තමයි මෙවැනි අනියම් සම්බන්ධතා තිබුනොත් වෙන්න පුලුවන් විනාශය. ඒ හින්දා අපි ඒ වගේ සම්බන්ධතාවලින් වැලකී ඉන්න ඕන. බැරි වෙලාවක්වත් ඇති වුනොත් ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕන කියන එක හතර දෙනා මෝටර් රථයේ නැගිලා එතනින් පිටව යන එකෙන් පෙන්නුම් කරනවා.
පන්සලේ වුන සිද්ධිය සමහර ආගම් අන්තවාදීන්ට පත්තියන් වෙන එකක් නෑ. ඒත් එතනින් අපිට සමාජ යථාර්තයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නෙ ලංකාවේ දේශපාලනය කියන්නෙ මහ මඩ ගොහොරුවක් කියන එක වගේම දේශපාලකයින් 99% කට විතර හොර ගෑණු ඉන්නව කියන එක. මේ කලබලය පන්සලක වුන එකෙන් පෙන්නුම් කරන්නෙ අද කාලෙ පන්සල් ආගම දහම දියුණු කරන එකට වැඩිය දේශපාලන සහ අනිකුත් වැඩ වලට යොදාගෙන පන්සලක ගෞරවය නැති කරල තියෙන එක. ස්වාමීන් වහන්සේත් මේ කලබලයට සම්බන්ධ වීමෙන් ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා.
මේ චිත්‍රපටය අපිට හිතන්න යමක් ඉතිරි කරන නව ආරක චිත්‍රපටයක් කියල මට කියන්න පුලුවන්. කොහොම වුනත් මේ චිත්‍රපටයෙ මම දකින විදියට අඩු ලුහුඬු කම් කීපයක් තියෙනවා. ඒවා මේ විදියට කියන්න පුලුවන්.
එකක් තමයි මේ චිත්‍රපටය සමහර විටදී ඒකාකාරි බවක් පෙන්වනවා. එකම විදිය දර්ශනයක් තුන් හතර පාරක් පෙන්වන එක තරමක් වෙහෙස කාරි බවක් ලබා දෙනවා. මහචාර්යවරයා ගෙදර එන එක, දියණිය දොර අරින එක. තාත්තා දුවට 'හායි' කියන එක, දුවට චොක්ලට් එකක් දෙන එක, බිරිඳ බුදුන් වඳින එක, ඔහු කාමරයට යන එක, ඇඳුම් මාරු කරන එක, නානකාමරයට යන එක කියන මෙන්න මේ දේවල් පුන පුනා පෙන්වීම අවශ්‍ය නෑ කියල තමයි මම හිතන්නෙ.
තව එකක් තමයි මේ චිත්‍රපටයේ කතා වස්තුව ප්‍රබල ලෙස මතු වෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් මහචාර්යවරයා සහ ශිෂ්‍යාව අතර සම්බන්ධය පටන් ගන්නෙ, ගොඩ නැගෙන්නෙ කොහොමද කියන එක ප්‍රබලව නිරූපණය වෙන්නෙ නෑ. ඒකාකාරි දර්ශන අඩු කරල මේ සම්බන්ධය තව ටිකක් විකාශණය කරා නම් මීට වඩා හොඳයි කියල මම හිතනවා.
තව එකක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ශෘංගාරී දර්ශන නියම විදියට හසුවරල නැති එක. මහචාර්යවරයා සිහිනයක් දකින අවස්ථාවේදි ඔහු ශිෂ්‍යාව සමග සංසර්ගයේ යෙදෙනවා. ඒත් ඒක නිරූපණය කරන විදියෙ මට නම් එතරම් සරාගි බවක් පේන්නෙ නෑ. දෙදෙනා රෙද්දකින් වහගෙන එහෙ මෙහෙ දඟලන එක එතරම් ප්‍රබල සරාගී දර්ශනයක් නෙමෙයි.ඒ එක්කම සරසවි ශිෂ්‍යාව තුවායක් විතරක් ඇඳලා යහන උඩ වාඩි වෙලා කකුල් පෙන්න ගෙන ක්‍රීම් ගාන එක. මට හිතෙන විදියට නම් ඒ කකුල් දෙකේ එච්චර සරාගී බවක් නෑ. මගේ නම් තිබුන සරාගී හැඟිමත් නැති වෙල ගියා ඒක දැක්කම!!මට හිතෙන විදියට ශිෂ්‍යාවගේ කාමුක බව මීට වඩා හොඳට මතු කරල පෙන්නන්න තිබුනා. මොකද ඒක චිත්‍රපටයේ තේමාවට ගොඩක් අදාල හින්දා. මගේ අදහසේ හැටියට ශෘංගාරී දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිනමාව සහ නළු නිළියන් තවමත් ළදරු අවස්ථාවේ තමයි ඉන්නෙ. ඉස්සරහට හොඳ වෙන්න පුලුවන්.
මහාචාර්යවරයා සහ ශිෂ්‍යාවගේ දෙබස් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වෙනවා. මේක එක භෂාවකින් පමණක් සිදු කලා නම් වඩා හොඳ බව මගේ හැඟීමයි.
මගේ අදහසේ හැටියට ස්වර්ණා මල්ලවාරච්චි හැරුනු කොට අනිත් තුන් දෙනාගේ රඟපෑමේ එතරම් ගත යුත්තක් නැහැ කියල හිතෙනවා.මම හිතන විදියට දියණියගේ චරිතය රෝබෝ කෙනෙක් මීට වඩා හොඳට කරයි කියල!!
මේ විචාරය අවසාන කරන ගමන් මම තව දෙයක් කියන්න කැමැතියි. ඒ තමයි අනිත්‍යය කියන එක. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නෙ අපේ කාලේ හිටිය සරාගී, ලස්සන නිළියක්. ඒත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. කොහොම වුනත්. ස්වර්ණා රෝගී තත්වයකට සාර්ථකව මුහුණ දීලා මේ වගේ නැවත රඟ පාන්න ආපු එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා.

ඔච්චර ලොකු nude සීන් එකක් නෑ. කෙල්ල හෙලුවෙන් දොර රෙද්ද අස්සෙන් එබෙනවා. එච්චරයි. වම් තනේ පේනවා හැබැයි ඒක ටිකක් එල්ලෙනවා වයස ගෑණියෙක්ගෙ වගේ. පූසි පැටියා දොර රෙද්දට වැහිලා යාන්තමට දාරෙ පේනවා.

තව එකක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ශෘංගාරී දර්ශන නියම විදියට හසුවරල නැති එක. මහචාර්යවරයා සිහිනයක් දකින අවස්ථාවේදි ඔහු ශිෂ්‍යාව සමග සංසර්ගයේ යෙදෙනවා. ඒත් ඒක නිරූපණය කරන විදියෙ මට නම් එතරම් සරාගි බවක් පේන්නෙ නෑ. දෙදෙනා රෙද්දකින් වහගෙන එහෙ මෙහෙ දඟලන එක එතරම් ප්‍රබල සරාගී දර්ශනයක් නෙමෙයි.ඒ එක්කම සරසවි ශිෂ්‍යාව තුවායක් විතරක් ඇඳලා යහන උඩ වාඩි වෙලා කකුල් පෙන්න ගෙන ක්‍රීම් ගාන එක. මට හිතෙන විදියට නම් ඒ කකුල් දෙකේ එච්චර සරාගී බවක් නෑ. මගේ නම් තිබුන සරාගී හැඟිමත් නැති වෙල ගියා ඒක දැක්කම!!මට හිතෙන විදියට ශිෂ්‍යාවගේ කාමුක බව මීට වඩා හොඳට මතු කරල පෙන්නන්න තිබුනා. මොකද ඒක චිත්‍රපටයේ තේමාවට ගොඩක් අදාල හින්දා. මගේ අදහසේ හැටියට ශෘංගාරී දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිනමාව සහ නළු නිළියන් තවමත් ළදරු අවස්ථාවේ තමයි ඉන්නෙ. ඉස්සරහට හොඳ වෙන්න පුලුවන්.[/SIZE]
MEKA NAM SHATHIKA ATHHA BAN.NEGAPU EKATH BESSA GAL 2 DEKKAMA.ANIKA ARA PERAWAGENA SUKANA EKA.ADUMA GANE GETA 2 WATH PENNANNE NEHA.SALLI VIYADAM KARALA BALANA EKATH APARADAYAK MEWA NAM.
හික්.. ඔව්, මම නොකියා කිව්වෙ ඕකම තමයි. මෙතනදී මේ ශිෂ්‍යාවගෙ කාමුක බව මතු කරල පෙන්වීම අවශ්‍ය දෙයක් වෙනවා, මොකද ඒක කතාවට අදාල හින්ද. ඒත් ඒක හරියට වුනේ නෑ. රිතීකා සෙක්සි ලුකින් කෙල්ලෙක් තමයි, ඒත් එයාගෙ කකුල් දෙක ඒ වැඩේට සුදුසු නෑ. ජංගිය අන්දලා පෙන්නුවනම් ඔයිට වඩා සෙක්සි ගතියක් පේනවා. අනික ඒක ස්වර්ණා එක්ක වුන කතාවටත් ගොඩක් ගැලපෙනවා.
ඔව්, ලිංගික ක්‍රියාව දෙන්නගෙ assets පෙන්නුවෙ නැති වුනත් මීට වඩා රාගික විදියට පෙන්නන්න තිබුනා.
මම කලකට ඉස්සෙල්ලා බලපු ෆිල්ම් එකක් තමයි "Elegy" කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එකෙත් තේමාවත් මේ වගේමයි. ඒ කියන්නෙ මහාචාර්යවරයෙක් එක්ක බැඳීමක් තියෙන ශිෂ්‍යාවකගෙ කතාවක් ඒක. මේ ෆිල්ම් එකේ දෙන්නගෙ සෙක්ස් සීන්ස් නම් කියල වැඩක් නෑ. ඒවා බ්ලූ ෆිල්ම්ස් නෙමෙයි. ඒත් ශෘංගාර රසය නියම විදියට ඉලිප්පෙනවා. හැබැයි ඉතින් නළු නිළියන්ගේ දක්ෂ කමත් බලපානව. මේ ෆිල්ම් එකේ හිටියේ Penelope Cruz සහ Ben Kinglsy. ඒ දෙන්න ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනෙ.

