Kandy, Peradeniya Food

Phenol

Banned
May 14, 2015
255
41
0
අනේ මචන්ලා මේ කඩ ගැන දාද්දි තියන තැන හා මිල ගැනත් දාන්න.
 

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර
    නුවර රත්නයායක බේකර්ස් හොදයි ඕන එකක් , ඩෙවොන් ගන්ග් රහ නැ , ගන්නෝරුවේ කෘෂි කර්මේ ගාව පොට් එක මාරු ,ආයේ පෙරාදින්යේ පොලිසියේ කැන්ටිම මරු, පේරාදෙණිය town එකේ නම් sure pot නැ , ගම්පොල පැත්තට යද්දී හම්බෙන පලවෙනි පාලම ගාවා කඩේ එකත් ගින්නක් නැ .

    නුවර town එකේ බලාජි හොදයි , ශ්‍රී රම්‍යා ,white house එකත් shape , කේ c c කාර් පාර්ක් එක උඩ කඩයක් තියෙනවා එක නරක නැ ..
    ග්‍රීන් පාර්ක් කොලොබ විදියේ එකේ dine ඉන් ගාන වැඩි , ට්‍රිනිටි එක ගාවත් pot එකක් තියෙනවා ,
    මාර්කට් එක ඇතුලේ කඩ දෙක තුනක් තිය්නාව ගාන සාදරනයි

    බේකරි කෑම නම් - windus එක ගාව එකක් තියනවා එක හොදයි . ආයේ යටි නුවර විදියේ සම්පත් එක ගාව එකක් තිය්නේව බය නැතිව කන්න පුළුවන්

    බඩ පිරෙන්න කන්න ඕන නම් උසුපියා .
    ටොරින්ටන් එක ඉසරහ තිය්යෙන කඩ නම් චා

    ගූඩ් ෂෙඩ් එකේ කන්න එපා නිකන් දුන්නත් . පේරාදෙණිය උඩ පාරේ කඩත් ඒ හැටි sure නැ ටීයුෂන් class ටරගට් කරලා තියෙන එක , girls highsch එක ගවා හෝල්ට් එක ගාවම ims එක ට හැරෙන තැන කඩයක් තියෙනාව කෑම රහයයි , ඊට පස්සේ මුස්ලිම් කඩයක් තියනවා dinner වලට වගේ එල pot එක එක පහු උනාම ඩෙවොන් එක . සුවර්නමාලි එක ගාව තියෙන කඩෙත් හොදයි , පොෂ් විදියට කන්න ඕන නම් food court යන්න . arpico එක යට
    නැත්නම් අනිවත්තේ බින් ගෙය ගාව dinemore එකත් shape .
    පේරාදෙණිය යට පාරේ රෝයල් මෝල් , රත්නායක ඒචරයි .

    නුවර ලාබෙට කන්න ඕන නම් පොලිස් කුවාට්‍ර්ස් එකේ මේස් එකන් කෑම පාර්සල් ගන්න පුළුවන් ,



    :yes::yes::yes::yes:


    rathanayaka patta chater bn. oken paan gediyak aran balapan. patta yeast godak thiyenne. oken hena chater wada godak wuna.eka paarak idi appa gaththa.gedara gihin sambol eka diga ariddi eke yata meruwonge thatu.

    devon -- > pirisidui
    bake house --> chater. kussiya gawa toilet ekak thiyenawalu eke janelayak wath na kiwa. athuleth kisima pirisidukamak na kiwwa.

    yusufia --> ah maattiya meka udata naginna kiyala mese kola ( kana kola) poddak ehata karalu. oya ape loku appchchi kenk wadakata (electric) wechcha siddiyak. amu jarawa lu eka.

    balaji - gaana sarai. habai patta rasai wagema hodai
    green park,royal mall owa ithin hodai.

    red chillies -asgiriye. (dan thiyenwada danne na.ammeee patta pot eka )
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    නුවර කාර් පාක් එක උඩ හදබිම\කෘෂිකර්ම එකේ ගිය සතියේ බීපු බිම්මල් සුප් එකේ නරක් වෙලා වගේ රසක් ආව.සෝයා ඩ්‍රින්ක් එක නම් හොඳයි
    සිරි රම්‍ය එකේ නෙලුම් කොලේ බත් එක නම් හොඳයි
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    නුවර උසාවියට එහා පැත්තේ තියන්වා Layers Building එක තියන ඉඩමේ ඕනේ කෙනෙකුට යන්න පුළුවන් හොඳ කෑම කඩයක් තියනවලු
    මම නම් ගිහින් නෑ
    වාහන නවත්තන්නත් ඉඩ තියනවා
     
    • Like
    Reactions: Gamage2015

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    නුවර උසාවියට එහා පැත්තේ තියන්වා Layers Building එක තියන ඉඩමේ ඕනේ කෙනෙකුට යන්න පුළුවන් හොඳ කෑම කඩයක් තියනවලු
    මම නම් ගිහින් නෑ
    වාහන නවත්තන්නත් ඉඩ තියනවා
    hemadama yanawa math oya pette nam.. mama dekala na.. eth usaviya kiyanne nam mala wadaka pot ekak.. wahana danna giyama lawyers la case danawa danne nedda.. kattiyage tharama..